saravita-anim2

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

Latest News - timelapse 5439 hours ago

LATEST

කිසිම දේශපාලඥයෙක් හෝ පවුල්වල සාමාජිකයෙක් ඉන්දියාවට ආවේ නෑ

calendar_today 2022 මැයි 11 - 08:29 remove_red_eye - 612  

’’ඇතැම් දේශපාලනඥයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඉන්දියාවට පලා ගොස් ඇති බවට ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ වාර්තා වන ප්‍රචාරයන් මහ කොමසාරිස් කාර්යාලයේ අවධානයට ලක්ව ඇත. මෙම වාර්තා අසත්‍ය සහ අතිශයින්ම සාවද්‍ය වන අතර සම්පූර්ණයෙන්ම පදනම් විරහිත වේ’’

කැළනිය, පිලපිටිය ප්‍ර දේශයේදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කර ඔහුගේ දේපළ කොල්ල කා ඇතැයි පොලීසිය කියයි. ඊයේ (10දා) අලුයම් කාලයේදී මෙම සිදුවීම සිදුව තිබේ.

Read More

’’ආර්ථික, සමාජීය සහ දේශපාලන අභියෝග ජය ගැනීම සඳහා සියලු ශ්‍රී ලාංකිකයන් එකා මෙන් අත්වැල් බැඳ ගත යුතු කාලය මෙයයි. වාර්ගික සහ ආගමික අසමගිය කරා ඔබව තල්ලු කිරීමේ කඩාකප්පල්කාරී උත්සාහයන් ප්‍රතික්ෂේප කරන ලෙස මම සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිමි. මධ්‍යස්ථභාවය, ඉවසීම සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වේ.’’

Read More

හිටපු ජනාධිපතිවරයාට ට්විටර් වේදිකාව තහනම් කිරීමේ ’’සදාචාරාත්මක නරක තීරණය’’ ආපසු හැරවීමට නව හිමිකරු සැලසුම් කර ඇති බව කියයි.

Read More

සමාජ මාධ්‍ය හරහා පැතිර යන අභූත සහ පදනම් විරහිත චෝදනා ප්‍රතික්ෂේප කරන බව සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධෘරී කපිතාන් තේමිය අබේවික්‍රම මහතා පවසයි.

Read More

තංගල්ල නගරයට එක්වූ විරෝධතාකරුවන් පිරිසක් ඊයේ (10දා) එහි පිහිටි ඩී.ඒ. රාජපක්ෂ පිළිරුවට හානි සිදු කළහ. තංගල්ල, මහවෙල පාරේ කාල්ටන් නිවසට යාබදව ස්ථාපිත කර තිබූ ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව විරෝධතාකරුවන් විසින් මෙලෙස කඩා බිම දමා තිබේ.

Read More

බටහිර යුක්රේනයේදී උපත ලද ඔහු, යුක්රේනයේ කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වූ අතර ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ නිලයන් හරහා ඉහළට පැමිණ තිබුණි.

Read More

මීගමුව පෙරියමුල්ල ප්‍ර දේශයේ නොසන්සුන් තත්ත්වයක් වාර්තා වි තිබේ. මෙහිදි දෙපිරිසක් අතර ගැටුමක්ද හටගෙන තිබේ. ගැටුම හේතුවෙන් කඩසාප්පු හා වාහන කිහිපයක්ද ගිනි තබා විනාශ කර තිබේ.

Read More

බ්‍රිතාන්‍ය රැජින පාර්ලිමේන්තුවේ සමාරම්භක උත්සවයට සහභාගී නොවන බව බකිංහැම් මාලිගය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

සිය ධුරයෙන් ඉල්ලා අස්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රටින් පලා නොයන බව ඔහුගේ හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඒ.එෆ්.පී. පුවත් සේවය වෙත අද (10දා) පවසා තිබේ.

Read More

මහජන දේපළ කොල්ලකන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් ත්‍රිවිධ හමුධාව වෙත නියෝග කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

මෘදුකාංග ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළම පරිත්‍යාගශීලියා පවසන්නේ ඔහුට කොවිඩ්-19 ධනාත්මක බව පරීක්‍ෂා කළ බවයි.

Read More

පුරවැසියන්ට එරෙහිව සිදුකරන ප්‍රචණ්ඩත්වය සහ පළිගැනීමේ ක්‍රියා නවත්වා සන්සුන්ව සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

මහ බැංකු අධිපත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හා මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සමග ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැය 3කට අධික සාකච්ඡාවක් පැවැත්වූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

Read More

ආණ්ඩු පක්ෂයට සම්බන්ධ මැරයන් මයිනාගෝගමට හා ගෝඨාගෝගමට එල්ල කළ ප්‍රහාරයත් සමග දිවයින පුරා ඇතිවූ නොසන්සුන් තත්ත්වයත් සමග මේ වන විට පුද්ගලයන් 08ක් ජිවිතක්ෂයට පත්ව තිබේ.

Read More

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පිරිසක් පහරදි ඇති බව වාර්තා වෙයි.

Read More

රට තුල වර්ථමානයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී හා අරාජික තත්ත්වය හමුවේ නීතිය හා සාමය නිසි පරිදි ස්ථාපති කරන ලෙස වගකිව යුතු සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවත් එසේ නොවන්නේ නම් වහාම ක්‍රියාත්මක වන පරිදි රාජකාරි වලින් බැහැරවීමේ ක්‍රියාමාර්ගයකට එලැඹීමට සිදුවන බවත් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ උදවිය ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සිටින බවට පළවූ වාර්තා අනුව ත්‍රිකුණාමලය ජනතාව මේ වන විට විශාල වශයෙන් එම ස්ථානයට පැමිණෙමින් සිටියි.

Read More

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරු පිරිසක් හමුවි තිබේ.

Read More

මයිනාගෝගම සහ ගෝඨාගෝගම අරගල භූමි වෙත එල්ල කල ප්‍රහාරය සැලසුම් කල හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස නීතිීඥවරුන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.

Read More

හමුදා පාලනයක් ඇතිකිරිම වෙනුවෙන් වූ මාර්ග අවහිර කිරීමට කටයුතු කරන ලෙස හිටප ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනාක කුමාරතුංග මහත්මිය පවසයි.

Read More

අද පෙරවරුවේ ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානාවක් මගින් කොළඹ ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සිට සිට පිරිසක් ත්‍රිකුණාමලය වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.

Read More

අනුරාධපුරයේ සිටින ඥානක්කා නම් කාන්තාවට අයත් බව කියන හෝටලකට ප්‍ර දේශවාසීන් විසින් පහරදී අලාභහානී සිදුකර ඇති බව වාර්තා වෙයි.

Read More

රට මේ වන විට පත්ව ඇති අරාජික තත්ත්වයට විසඳුම් සෙවීම වෙනුවෙන් වහාම පාර්ලිමේන්තුව කැඳවිමට පියවර ගන්නැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. පාර්ලිමේන්තුව නැවතත් කැඳවීමට නියමිතව ඇත්තේ ලබන මස 17 වැනිදායි.

Read More

කොළඹ අරලිය ගහ මන්දිරය අසළ පැවැති නොසන්සුන්කාරි තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුුු ගෑස් ප්‍රහාර ඒල්ල කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ. කඳුුුලු ගෑස් ප්‍රහාර එල්ලකිරී‌මේදී ඇතිවූ පිපිරීමකින් පසුව මෙම මරණය සිදුව තිබේ.

Read More

තමන් දේශපාලනයෙන් හම්බකරගත් රුපියලක්වත් නොමැති බවත් උපකාරක පංති පැවැත්වීමෙන් උපයාගත් සියලුම දේපළ ගිනි තබා විනාශ කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා පවසයි. එසේම තමන් දිවි ඇතිතෙක් යළි දේශපාලනයට නොඑන බවත් ඔහු වැඩිදුරටත් සිය ෆේස්බුක් ගිණුමෙන් පවසයි.

Read More

තමන් දේශපාලනයෙන් හම්බකරගත් රුපියලක්වත් නොමැති බවත් උපකාරක පංති පැවැත්වීමෙන් උපයාගත් සියලුම දේපළ ගිනි තබා විනාශ කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා පවසයි. එසේම තමන් දිවි ඇතිතෙක් යළි දේශපාලනයට නොඑන බවත් ඔහු වැඩිදුරටත් සිය ෆේස්බුක් ගිණුමෙන් පවසයි.

Read More

පැය ගණනාවක් අරලිය ගහ මන්දියර තුළ සිරව සිටි හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ආරක්ෂක අංශයේ දැඩි ආරක්ෂාවක් මැද එයින් පිටතට ගෙන ඇති බව වාර්තාවෙයි.

Read More

සාමකාමීව අරගලයක යෙදුන මයිනාගෝගම හා ගෝඨාගෝගම අරගලකරුවන් පහරදීම සඳහා ආණ්ඩුවට සම්බන්ධ පිරිස් විවිධ බන්ධනාගාරවල සිරගතව දඩුවම් ලබන පිරිස්ද ගෙනවිත් තිබේ.

Read More

පහර කෑමක් හේතුවෙන් සුළු තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා හොරණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්ත වෙයි. ඔහුව හඳුනා ගැනීමට නොහැකිවූ පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.