බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් කරමින් තේ වත්තේ අනවසරයෙන් මැණික් ගැරු පුද්ගලයන් 06 දෙනෙකු ඊයේ (04දා) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.
ලබන වසරේදී අවස්ථා දෙකකදී විදුලි බිල වැඩි කිරීමට සූදානම් වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ අවධානයට ලක්විය.
Read Moreකොළඹ සිට යාපනය බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් අද (05දා) අලුයම කිලිනොච්චිය 247 වැනි කිලෝමීටර කණුව අසල දී අනතුරට ලක්වීමෙන් එහි සිටි 19 දෙනෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර තිබේ.
Read More2023 වසරේදී අඛණ්ඩ විදුලි සැපයීමක් සඳහා විදුලි ඒකකයක් උත්පාදනය කිරීම වෙනුවෙන් රුපියල් 56.90ක වියදමක් දැරීමට සිදුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.
Read Moreපවුල හැරගිය සැමියා ගෙන්වා ගැනීමට නම් බිරිදගේ සිරුරේ වශී තෙලක් ගැල්විය යුතු බව පවසා දේවාලයකට ගෙන්වාගත් කාන්තාවක් අතවරයට ලක් කළ බව පැවසෙන ව්‍යාජ කට්ටාඩියෙකු ඊයේ (04) දා අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
Read Moreමිතුරෙකු සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සිසුවකු යතුරු පැදිය පාලනය කර ගැනිමට නොහැකිව විදුලි කනුවක ගැටි මරණයට පත්වු අතර මිතුරා තුවාල ලබා රෝහල් ගත කර ඇති බව කුලියාපිටිය පොලිසිය පවසයි.
Read Moreකැලණිය වරාගොඩ විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ ගබඩාවක ඉහළ මහලයේ ගින්නක් හට ගෙන තිබේ
Read Moreදිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ඇති වී තිබෙන වැසි තත්ත්වය මේ මස 09වැනිදා දක්වා පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (අනාවැකි) මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේය.
Read Moreරනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපතිවරයා විමෙන් පසු අධික ලෙස මිල ඉහළ ගොස් තිබු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම මිල මේ වන විට අඩු කර වි ඇති බව හිටපු අමාත්‍ය සහ පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
Read Moreවසර 20 කට පසු තමන් සහභාගි වූ හොඳම පාපන්දු ලෝක කුසලාන ගමනට තිත තැබීමට සෙනගාල පාපන්දු කණ්ඩායමට සිදුවිය.
Read Moreලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පෝලන්තය සමගින් පැවති අවසන් 16 දෙනාගේ වටයේදී ප්‍රංශයේ කයිලියන් එම්බපේ තවත් සුපිරි වාර්තාවක් සමකිරීමට සමත්විය.
Read Moreඔලිවර් ජිරවුඩ් හා කයිලියන් එම්බගේ ගේ විශිෂ්ඨ ප්‍රහාරය හේතුවෙන් මෙවර තරගාවලියේත් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට පසුගියවර ලෝක ශූර ප්‍රංශය සමත්විය. ඒ් පෝලන්තය ගෝල 3-1 ක් ලෙස පරාජයට පත් කරමිනි. මෙම තරගය අග් තුමාමා ක්‍රීඩාංගණයේදි පැවැත්වින.
Read Moreබස් රථවලට නිසිලෙස මගීන් නොමැති විම නිසා දෛනික ආදයම අඩුවෙමින් තිබෙන බවත් මේ නිසා සති අන්තයේ හා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනවල බස් රථ ධාවනය කිරිම 50% ක් අඩු කිරිමට කටයුතු කරණ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සදහන් කරයි
Read Moreපාසල් 1000ක් සඳහා මිලියන 1000ක් වැය කර අන්තර්ජාල පහසුකම් සපයා දිවයිනේ කිසි දු පාසලක් ඉදිරියේ දී හුදකලා වීමට ඉඩ නොහැර එක ම ජාලයකට ගෙන ලබන මාර්තු-අප්‍රේල් වන විට සියලු ගුරු-විදුහල්පතිවරුන් එම පරිගණක ජාලයේ ජාලගත කර ඔවුන්ගේ ස්ථානගත කිරීම්, උසස්වීම් ආදි සියල්ල එම ජාලය හරහා සිදු කරමින් කාර්යාලීය හා පරිපාලනමය පිරිමැස්මක් ඇති කිරීමට ක්‍රියා කරන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.
Read Moreවිදුලිය, ඛනිජ තෙල්, සෞඛ්‍ය සේවා අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගය පරිදි ජනපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
Read Moreමෙවර (2022/2023) ශ්‍රීපාද වන්දනා වාරය (දෙසැම්බර් )උඳුවප් පුන් පෝය (07) දා සිට ආරම්භ වී 2023 වසරේ වෙසක් පුන් පෝය දිනයෙන නිමාවට පත්වීමට නියමිතය.
Read Moreඑලඹෙන වසරේදී සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි. හෙතෙම පෙන්වා දෙන්නේ රට පුරා කුඹුරු අස්වැද්දීම ආරම්භ කර ඇති අතර එම අස්වැන්න එළඹෙන වසරට ප්‍රමාණවත් වන බවයි.
Read Moreඅන්තර්ජාතික ටෙස්ට් පිටියේ වැඩිම කඩුළුලාබීන් අතර තවත් ඉදිරියට පැමිණිමට ඔස්ට්‍රේලියාවේ නේදන් ලයන් සමත්විය. ඒ් බ.ඉ.කොදෙව් සමගින් පැවති තරගයේදී කඩුළු 6 ක් දවා ගැනීමත් සමගිනි.
Read Moreලෝක බොක්සිං කවුන්සිල හෙවිවේට් ශූරතාව දිනා ගැනීමට බ්‍රිතාන්‍යයේ ටයිසන් ෆියුරි සමත්විය. ඒ් අඛණ්ඩ සිව්වැනි වතාවටයි.
Read Moreප්‍රා දේශීය ලේකම්ට කැමති විදිහට බෙදන්න බෑ. අපි ඒකට ඉඩ දෙන්නෙත් නෑ. අපි ඒක තාවකාලිකව නවත්වලා තියෙන්නේ. අපි කොමිටියක් දානවා. ඒ අනුව තමයි ඉඩම් බෙදන්න දෙන්නේ. ඒකත් තාවකාලිකයි.
Read Moreවිදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා මේ දිනවල ඇමෙරිකාවේ නිල සංචාරයක නිරතව සිටියි. එහිදී ඔහු ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වූ බොහෝ ඇමෙරිකානු නිලධාරීන් පෙන්වා දී ඇති කරුණක් වන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳවයි.
Read Moreවිදේස්ගත ශ්‍රී ලාංකික සේවානියුක්තිකයන් ශ්‍රී ලංකාවට එවන විදේශ විනිමය ප්‍රේෂණ මත බදු පනවා ඇතැයි හෝ ඒවා බලහත්කාරයෙ ශ්‍රී ලංකා රුපියල්වලට හරවනු ඇතැයි යන කටකතා සම්පූර්ණයෙන් සාවද්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
Read Moreණය බරින් මිරිකී සිටින ලංකා විදුලිබල මණ්ඩලය සමාගම් 14 කට බෙදීමටත් ඉතිරිවන කාර්යයන් සිදුකිරිම වෙනුවෙන් තවත් ආයතනයක් ස්ථාපිත කරන ලෙසත් විදුලි හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම වෙනුවෙන් පත්කළ කමිටුව විසින් යෝජනා කර තිබේ.
Read Moreපසුගිය සතියට සාපේක්ෂව මේ වන විට කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල කැපී පෙනෙන ලෙස පහත වැටී ඇතැයි කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග වෙළදුන් පවසයි.
Read Moreපාඩු ලබන ආයතනයක්ව පැවැති ලංකා සතොස ආයතනය අවශ්‍ය පහසුකම් ලබා දීම හා සැපයුම්කරැවන් තුළ ආයතනය පිළිබද විශ්වාසය ගොඩනංවා ලක්ෂ 57000 ක මාසික ආදායමක් ලබා ගන්නා ස්ථානයක් බවට පත්ව ඇති බව අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකාව තුළ සිදුවූ පළමු ගුවන් අනතුර ලෙස සටහන් වන ඩී.සී. 08 ගුවන් යානය සප්තකන්‍යා කදුවැටියේ ගැටි අනතුරට පත්ව අද (04දා) වසර 46ක් ගතවනු ඇත.
Read Moreදරාගත නොහැකි මිල හේතුවෙන් බිත්තර පරිභෝජනය අඩු වී ඇති තිබෙන බැවින් බිත්තර හිඟයක් මේ වන විට රටේ නොපැවතියත් ඉදිරි උත්සව සමයේදී බිත්තර පරිභෝජනය ඉහළ යාමත් සමග බිත්තරයක මිල රුපියල් 80 සීමාව ඉක්මවා යාහැකි බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය සිසිර පියසිරි මහතා පවසයි .
Read Moreසංචාරකයන් 600ක් රැගත් සුඛෝපභෝගී නෞකාවක් වන අසමාරා නෞකාව කොළඹ වරායට පැමිණ තිබේ. මෙම නෞකාව දින තුනක කාලයක් ශ්‍රී ලංකාවේ ගත කිරීමට නියමිතය. නෞකාව කොළඹ වරායෙන් පසුව හම්බන්තොට වරායට යාමට නියමිතය. නෞකාවේ සේවකයන් 400ක් සේවය කරයි.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට, ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අගමැතිවරයා නම් කළ නියෝජිතයා ලෙස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, නීතීඥ සාගර කාරියවසම් මහතා පත් කර ිතිබේ.
Read Moreපොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් බව පවසමින් කළුතර උතුර විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන් කුමාර මහතා පදිංචි වැලිපැන්න, බොන්දුපිටිය නිවසට ඊයේ (3දා) දහවල් වෑන් රථයකින් හය දෙනෙකුගෙන් යුත් සන්නද්ධ පිරිසක් කඩාවැදී ගිනි අවි සොයා පලාගොස් ඇතැයි වැලිපැන්න පොලිසිය කියයි.
Read More