මොනරාගල, කොටියාගල, කැබිලිත්ත ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු නැවත වන වගාව සඳහා වෙන් කර ඇති ඉඩම් හෙක්ටෙයාර් 5000ක් වගා කටයුතු සඳහා තාවකාලික පදනමින් ගොවි ජනතාවට ලබා දීමට රජයේ අවධානය යොමුව තිබේ.
විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ඉතාම අශෝභන බවත්, තේරුමක් නැති දේවල් කතා කිරීම නිසා සභාවේ වටිනා කාලය නිකරුණේ නාස්ති වන බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (2දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreඅලි වැට වෙනුවට අගල් කැපීම මෝඩ ව්‍යාපෘතියක් බවත් ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න බව තමාට මුලදීම තේරුම් ගොස් තිබූ බවත් සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
Read More2022 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම, මෙම වසරේ තුන් වන වාරය ආරම්භ වන 2022.12.05 දින සිට සිදු කරනු නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
Read More2021 උසස්පෙළ විභාගයට අදාළව සඳහා වන කඩඉම් ලකුණු අද (2දා) පස්වරුවේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
Read Moreපාද සතර කපා හා දත් ගලවාගෙන ගොස් තිබියදී හමු වු කඳුකර කොටි මළසිරුර සම්බන්ධයෙන් විශේෂ හා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කොට ඇතැයි නල්ලතන්නිය වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවැසීය.
Read Moreමෙවර මහ කන්නයට වී වගාව සඳහා අත්‍යාවශ්‍ය පොහොර විශේෂයක් වන Miuriate of Potash (MOP) හෙවත් බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 41,876ක් රැගත් නෞකාව අද රාත්‍රී (03) කොළඹ වරායට පැමිණීමට නියමිතය.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර සැපයූ සමාගමක් වහාම අසදු ලේඛනගත කරන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (01) ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දුන්නේය.
Read Moreමිනිස් පරිභෝජනය සඳහා සුදුසු සහල් සත්ත්ව ආහාර සඳහා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී එම සහල් තොගය සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreඋතුරු හා නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreයුක්‍රේනයට පේට්‍රියට් මිසයිල ආරක්ෂණ පද්ධති සැපයීමට එරෙහිව හිටපු රුසියානු ජනාධිපති සහ රුසියානු ආරක්ෂක කවුන්සිලයේ වත්මන් නියෝජ්‍ය සභාපති දිමිත්‍රි මෙද්වෙදෙව් නේටෝවට අනතුරු ඇඟවීය.
Read Moreමීට වසර 8 කට පෙර බ්‍රසීලයේදී පැවති ලෝක කුසලාන අවසන්මහා තරගයේදී ජර්මනිය ශූරයින් ලෙස කිරුළු පැළඳියේ එදා මෙදාතුර ලෝක කුසලානයේ බ්‍රසීලයට පමණක් දෙවැනි සාර්ථකත්වයක් අතකර ගත් කණ්ඩායම බවට පත්වෙමිනි.
Read Moreමෙවර තරගාවලියේ ප්‍රභලම කණ්ඩායමක් ලෙසින් කරලියට පැමිණි ස්පාඤ්ඤය ගෝල 2-1 ක් ලෙස පරාජයට පත්කර තරගාවලියේ තමන් ලැබූ දෙවැනි විශිෂ්ඨ ජයග්‍රහණය වාර්තා කිරීමට ජපානය සමත්විය. මෙම තරගය කලීෆා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග , විනය කඩ කිරීමේ චෝදනා ඔප්පුවිම මත දඩුවම් නියම කිරිමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) පියවරගෙන ඇත.
Read Moreවිදේශ රටවලින් ටින්මාළු ආනයනය කිරීම පිළිබඳව මන්ත්‍රීවරුන් කමිටුවේ අවධානයට යොමු කළහ. බලපත්‍රයක් නොමැති කිසිවකුට ටින්මාළු ආනයනය කිරීමට අවසර නොමැති බව මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්හ.
Read More“මගේ කිසිම ගැටුමක් නෑත මෙතන තියෙන්නේ මත ගැටුවක් වගේ එකක්. ඇමතිතුමා කියලා තියෙනවා මම පරණ යාලුවෙක් කියලා. ඒ යාලුකම තියෙනවා. මම ඇමතිතුමාට ගරු කරන්නේ නෑ. මම ගරු කරන්නේ පනතට. ඇමතිතුමා කියන කථා වැදගත් නෑ. මමත් මට ඕන දේ කියනවා. දිනය අවසානයේ හරි දේ සිදුවිය යුතුයි කියා මම හිතනවා. ”
Read Moreසමාජ මාධ්‍ය අවභාවිත සිද්ධින් 12000 ක්මේ වසරේ මුල් මාස දහය ඇතුළත ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට වාර්තා වී ඇතිබව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කරයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (01) පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍යාංශයේ කාරක සභා අවස්ථාවේ අයවැය විවාදයට එක්වෙමිනි.
Read Moreආර්ථික ප්‍රතිසංස්කරණ මෙහෙයවීමේදී ශ්‍රී ලංකාවේ ජනතාව අතර වඩාත්ම විශ්වාසදායක පුද්ගලයා බවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතාද අභිභවමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉදිරියට පැමිණ තිබේ.
Read More2022 වසරේදී මේ දක්වා සංචාරක ක්ෂේත්‍ර යෙන් ලැබූ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1022ක් බවට පත්ව තිබේ. ඒ ඔක්තෝබර් මාසයේදී සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 75.6ක ආදායමක් උපයා ගැනීමත් සමගිනි.
Read Moreළමයි උසාවි ගියා.අවුරුදු දෙකක් කල් ගියා. ඒ අවුරුද දෙක ඇතුලේ සයිටම් එක විශාල අර්බුදයක හිටියේ. ඒ නිසා සයිටම් එක කඩා වැටුණා. අවුරුදු දෙකකට පස්සේ නඩු තීන්දුව දුනනේ සයිටම් එක නීත්‍යානුකූලයි. උපාධිය නීත්‍යානුකූලයි කියලා. දැන් ඒ දරුවෝ වෛද්‍යවරු. ඕන කෙනෙකුට අද පුළුවන් සයිටම් එක පටන් ගන්න. තමුන්නාන්සේලා සූදානම් අපි සයිටම් එක පටන් ගමු
Read Moreබ්‍රසීල ජනාධිපති බොල්සොනාරෝගේ නායකත්වයේ සිව් වසර තුළ වන විනාශය පෙර වසර හතරට වඩා 60%කින් ඉහළ ගොස් ඇති අතර, මෙවර මැතිවරණය ඔහු පරාජයට පත්වීමට එම වන සංහාරයද හේතුවක් වී ඇති බව විචාරකයෝ පවසති..
Read More15 හැවිරිදි සිසුවෙකු පදිංචිව සිටින නිවෙසට ගොස් ඔහුට ලිංගික අතවර කළ බව කියන හොරණ අධ්‍යාපන කලාපයේ පාසලක ගුරුවරියක් අත්අඩංගුවට ගෙන කරන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 6 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස වැඩබලන මහේස්ත්‍රාත් නලින් ඉඹුල්ගොඩ මහතා නියෝග කළේය.
Read Moreආදායම් බදු ආපසු ගෙවීමේ මෘදුකාංගය අක්‍රීය වී තිබෙන බවත්, මෙය හිතාමතා කළ දෙයක්ද, එසේ නැතිනම් තදබදය හේතුවෙන් සිදුවූවක්ද යන්න පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල මහතා පැවසීය. පාර්ලිමේන්තුවේදී අද (01දා) ප්‍රශ්නයක් යොමු කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
Read Moreප්‍රංශය කාලගුණික දත්ත ලබාගැනීම ආරම්භයේ සිට මේ දක්වා වාර්තා උණුසුම්ම වසර අත්විඳ ඇති බව එරට ජාතික කාලගුණ සේවය ප්‍රකාශ කළේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පිළිබඳ අවදානම ඉහළ නංවමිනි.
Read Moreසීත සෘතුවේ උණුසුම ලබාගැනීම සඳහා වැඩි වැඩියෙන් ඉන්ධන භාවිතා වන නිසා ඒකත් එක්ක තෙල් මිල යලි ඉහල නගිනවා. ජලාශ හිඳිලා නිසා ජල විදුලිය නෑ. තෙල් මිල එක්ක තෙල් ගන්න ඩොලර් නෑ. ගල්අඟුරු ගෙනැවිත් නෑ. ලබන වසරේ මාර්තු වන විට මේ වසරටත් වඩා භයානක විදුලි අර්බුදයක් ඇතිවීමේ අවදානමක් තියනවා.
Read Moreවඩාත් වැදගත්ම කරුණ වන්නේ අවුරුදු 18-29 අතර පසුවන අයගෙන් සියයට 77.2ක්ම ශ්‍රී ලංකාවෙන් පිටත්ව වෙනත් රටක ජීවත්වීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ. එයට අකමැත්ත ප්‍රකාශ කර ඇත්තේ සියයට 22ක ප්‍රතිශතයකි.
Read Moreඅයහපත් කාලගුණය එය පිහිටි ස්ථානයේ ස්වභාවය අනුව මුදා ගැනීමේ ප්‍රයත්නය අවුල් කරන බව ගලවා ගැනීමේ සේවකයන් පවසයි.
Read Moreමියගොස් සිටි කොටියාගේ පාද හතර, සම සහ කොටියාගේ දත් කිසියම් පිරිසක් විසින් ගලවා ගෙන ගොස් ඇති බවත්, බගවන්තලාව පොලිසිය පවසයි.
Read Moreඋණවටුණ මහරඹ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රියක් රජරට මැණිකේ දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනෙක් ජිවිතකෂයට පත්ව තිබේ.
Read Moreනිදහස් අධ්‍යාපනය නම් බාහිර කළත් නිදහස් අභ්‍යන්තර කළත් නිදහස්. අපිට තිබෙන්නේ බාහිර උපාධිවලට බදු අයකරන්න. ඒ අය ව්‍යාපාරයක් කරනවනම් අපි බද්ධක් අය කරන්න ඕන. වැට් එක හරි දාන්න ඕන. කවුද මේ පංති පවත්වන්නේ. මේ පංති පවත්වන සමහර අය විශ්වවිද්‍යාවල ඉන්න අය. මෙතන යනවා පුද්ගලික ක්‍රමවේදයක්. අපිට කරනවා මේක කරන්න එපා කියලා. අපි මේක නැවැත්විය යුතුයි. මේකට ලෑස්තිනම් අපි සාකච්ඡා කරමු
Read More