පෙහොර සඳහා පාලන මිලක් නියම කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. විවිධ ඉහළ මිල ගණන් යටතේ ගොවීන් වෙත පොහොර අලෙවි කිරීම මිට හේතුව වී තිබේ.
පොහොර අලෙවිය සම්බන්ධයෙන් සිදුකරන අධ්‍යයනයන්ගෙන් සහ වාර්තාවන කරුණු සම්බන්ධයෙන් සිදුකරන නිසි පරීක්ෂණයකින් අනතුරුව මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතය.