saravita-anim2

2025 අගෝස්තු මස 03 වන ඉරිදා

2025 අගෝස්තු මස 03 වන ඉරිදා

Latest News - timelapse 4218 hours ago

LATEST

රු. කෝටියක කප්පම වරදියි

calendar_today 2022 දෙසැ 11 - 08:30 remove_red_eye - 405  

පුද්ගලයෙක් පැහරගෙන ගොස් රුපියල් කෝටියක කප්පමක් ඉල්ලීමකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

ඒ අනුව 2024 මැයි 01 දින කල් පිරෙන ආකාරයෙන් රු. මිලියන 40,000 ක්, 2025 ජනවාරි 15 දින කල් පිරෙන ආකාරයෙන් රු. මිලියන 50,000 2026 මැයි 15 දින කල් පිරෙන ආකායෙන් රු. මිලියන 70,000 ක් ලෙසින් මෙම වෙන්දේසිය සිදුකිරීමට නියමිතව තිබේ.

Read More

ප්‍රභල එංගලන්ත කණ්ඩායම ගෝල 2-1 ක් ලෙස තියුණු තරගයකින් පසු පරාජයට පත් කරමින් මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රභල ප්‍රංශ කණ්ඩායම සමත්විය. ඒ් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අවසන් කරමින් පැවති තරගයේදීය. මෙම තරගය අල්- බයිට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් පූර්ව වටයට පැමිණි පළමු අප්‍රිකානු කණ්ඩායම බවට පත්වීමට මොරොක්කෝව සමත්විය. ඒ් ප්‍රභල තරගාවලියේ අර්ධ අවසන්පූර්ව වටයේ පෘතුගාලය සමගින් පැවති තරගයෙන් ගෝල 1-0 ක ‌‌ෙඒතිහාසික ජයක් හිමිකර ගනිමිනි.

Read More

’SEX’ යන වචනය වැඩිම වාර ගණනක් ‌ගූගල් සෙවුම් යන්ත්‍රය භාවිත කරමින් සොයා ඇති රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. පසුගිය මාස 12ක කාලය තුළ මෙම වචනය ගූගල් සෙවුම් යන්ත්‍රය තුළ වැඩිම වාර ගණනක් ‌සොයා තිබේ.

Read More

නීති පීඨය ඇතුළු කොළඹ විශ්වවිද්‍යාලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට රජයේ සහාය නොමසුරුව ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

මහජන සෞඛ්‍ය සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රීක් සහ පළාත් මට්ටමින් හරක් මස් සහ එළු මස් ප්‍රවාහනය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියම කර ඇත.

Read More

ජනාධිපතිවරයා සභාපතිවරයෙකුට අභියෝග කරන්නේ නැ , ඒක ජනාධිපතිවරයෙකුට ගැලපෙන්නේ නැ. ඇතැම් දේශපාලඥයින් සහ රාජ්‍ය නිලධාරින් ජනාධිපතිවරයාට වැරදි දත්ත ලබාදිලා තියෙනවා ඒ නිසා තමයි ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කරලා තියෙන්නේ

Read More

පසුගිය දිනවල වාර්තා වු කාලගුණික වෙනස්කම් සමග උතුරු හා නැගෙනහිර පළාත්වල මිය ගිය එළ ගවයින් , මී ගවයින් හා එළුවන් සංඛ්‍යාව දහස ඉක්මවන වන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය පවසයි.

Read More

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ 2019 සහ 2020 වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්යසාධනය පිළිබඳව මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් 2020.12.08 වැනිදා පැවැති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) විමර්ශනය කෙරිණි.

Read More

මහ බැංකුවේ තීරණ යටපත් කරමින් සිදු කෙරුණු දේශපාලන තීන්දු හේතුවෙන් දරුණු ආර්ථික අවපාතයක් ඇති වූ බව ආර්ථික ස්ථායිකරණයට අදාළ අනු කමිටුවේදි අවධානයට ලක්විය.

Read More

පාර්ලිමේන්තුවේ ජාතික සභාවට අනුබද්දව පිහිටුවා ඇති ආර්ථික ස්ථායිකරණ අනු කමිටුවට අදාළ තොරතුරු ජනතාව සමඟ සම්බන්ධ කරගැනීමේ අරමුණ ඇතිව නිර්මාණය කරන ලද ’වෙබ් අඩවිය’ ජනගත කරනු ලැබිණ.

Read More

දිවයිනේ විවිධ ප්‍ර දේශවල ඊයේ සිදුවූ රිය අනතුරු හයකින් පුද්ගලයන් 6ක් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය පවසයි. මෙසේ මිය ගිය අය අතර අවුරුදු 11ක මාර්ගයේ ගමන් කළ දරුවෙකුද වෙයි.

Read More

මත්ද්‍රව්‍ය රැගෙන හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනිමට ඊයේ (09) දින සිට මෙහෙයුමක් දියත් කර ඇත.

Read More

ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 355.4ක් වූ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ නොවැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 384.4ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

පාපන්දු උන්මාදී දකුණු ඇමරිකාව අවසන් මොහොතේදී ලෝක කුසලානයේ බේරා ගැනීමේ වගකීම සියතට ගැනීමට ලයනල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාව සමත්වූහ.

Read More

තියුණු තරගයකින් පසු ලොව අංක එකේ බ්‍රසීලය ගෙදර යැවූ ක්‍රොයේෂියාව ලෝක කුසලානයේ අවසන්පූර්ව වටයේ සිය ස්ථානය වෙන් කරගැනීමට සමත්වූහ. ඒ් අර්ධ අවසන් පූර්ව වටයේ පැවති පළමු තරගයෙන් බ්‍රසීලය පරදා දඩුවම් පහර 4-2 ක ජයක් හිමිකර ගනිමිනි.

Read More

වායුගෝලයේ ඇතිවූ කැලඹිලි සහගත තත්ත්වය හමුවේ උතුරු ඉන්දියාවේ පවතින වායු දුෂණ ගැටළු කිහිපයකට මෙරටට ද මුහුණදීමට සිදුව තිබෙනවා. මෙවැනි සිදුවීම් කල් තියාම දුටු නිසා ජනාධිපතිතුමා දේශගුණික විපර්යාස පිළිබඳ කතිකාවක් ආරම්භ කළා.

Read More

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් අද (09) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

Read More

- ගර්භනී මව්වරුන්ගේ ශරීර ස්කන්ධ දර්ශකය පහතට - පවුල් සෞඛ්‍ය කාර්යාංශය මගින් පෝෂණය සම්බන්ධයෙන් නිකුත් කරන ලද වාර්තාව අනුව අවු. 5 ට අඩු දරුවන්ගෙන් 50%කට මන්දපෝෂණය බවත්, ගර්භණී මව්වරුන්ගේ ශරීර ස්කන්ධ දර්ශකයේ අගය බෙහෙවින් අඩුවී ඇති බවත් පාර්ලිමේන්තුවේදී හෙළිවිය.

Read More

දේශීය ආදායම් (සංශෝධන) බදු පනත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. අද පස්වරුවේ මේ වෙනුවෙන් පැවති තෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීමේදී පනතට පක්ෂව ඡන්ද 79ක් ලැබුණි.

Read More

ආනයනික කිරිපිටි ග්‍රෑම් 425ක පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමන බව කිරිපිටි ආනයනකරුවන් පවසයි. මේ අනුව ආනයනික ග්‍රෑම් 425ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 1240ක් දක්වා ඉහළ යනු ඇත. මෙම මිල වැඩි කිරිම අද (09දා) සිට ක්‍රියාත්මක වෙයි.

Read More

ලංකා සතොස මගින් අලෙවිකරන භාණ්ඩ වර්ග තුනක මිල තවදුරටත් පහළ දැමීමට කටයුතු කර තිබේ. මේ අනුව කීරි සම්බා, බී ලූණු හා ටින් මාලු මිල අඩු කිරීමට සතොස කටයුතු කර තිබේ.

Read More

අයහපත් කාලගුණික තත්වය සමඟ සීතල දරාගැනී‍මට නොහැකිව කිලිනොච්චිය ප්‍රදේශයේ ගොවීන්ගේ කිරි ගවයින් 165 ක් සහ එළුවන් 07 දෙනෙකු පමණ අද (09) දිනය වන විට මියගොස් ඇතැයි කිලිනොච්චිය ප්‍රදේශවාසීණ් පවසති.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ රේගු ඉතිහාසයේ දෙවන විශාලතම රත්තරන් වැටලීම අද (09) දින අලුයම සිදු කළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් රුපියල් කෝටි 40 ක් වටිනා කැරට් 24 රත්තරන් කිලෝ ග්‍රෑම් 22 ක් සමග ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් පස් දෙනෙකු ද අත් අඩංගුවට ගෙන ඇති බව රේගු අධිකාරී නුවන් අබේනායක මහතා ප්‍රකාශ කළේය.

Read More

විදේශ රැකියා ලබාදීමේදී නියමිත මුදලට වඩා මුදල් අයකිරීම, මුදල් අයකර රැකියා ලබා නොදීම, විදේශ ගතවූ පසු නියමිත පරිදි රැකියා ලබා නොදීම හේතුවෙන් ආපසු ලංකාවට පැමිණීමට සිදුවීම, ආදී කරුණු පදනම් කරගෙන 2022 වසරේ ජනවාරි 1 සිට නොවැම්බර් මස 30 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශය පැමිණිලි විභාග කර ඒජන්සි හිමියන් විසින් පැමිණිලිකරුවන් වෙත ගෙවීමට තිබූ රු.34,174,,000 ක මුදලක් ඔවුන් වෙත අයකර දීමට කටයුතු කර ඇත.

Read More

නාවික හමුදාවේ 72 වන සංවත්සරයට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ නිර්දේශය මත නිලධාරීන් 222 දෙනෙකු සහ සෙසු නිලයන්ට අයත් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 3548 ක් අද ( 09) උසස් කිරීමට කටයුතු කෙරිණි.

Read More

ටෙස්ට් පිටියේ වේගයෙන්ම ලකුණු තුන්දහසේ සීමාව ඉක්මවූ පිතිකරුවන් අතර සම දෙවැනි ස්ථානය හීමි කර ගැණීමට ඔස්ට්‍රේලියානු මැදපෙළ පිතිකරු මානස් ලැබුෂේන් සමත්විය. ඒ දෙවැනි අඩුම ඉනිම් සංඛ්‍යාවකින් මෙම සීමාව ඉක්මවමිනි.

Read More

තද වැසි හා තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව හා මධ්‍යම පළාත් සඳහා මෙම නිවේදනය වලංගු වෙයි. අද පෙරවරුවේ නිකුත් කළ මෙම නිවේදය හෙට පෙරවරු 10 තෙක් වලංගු වෙයි.

Read More

දිවයිනේ ප්‍රධාන නගර කිහිපයකම වායු දූෂණය සෞඛ්‍යයට අහිතකර මට්ටමකට ළගා වී ඇති හෙයින් හැකිතාක් නිවෙස්තුළටම වී සිටින ලෙස සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.