පොලිස් භාරයට ගනු ලබන නීති විරෝධී ගින අවි හා අත්බෝම්බ සම්බන්ධයෙන් තෑගි මුදල් ලබාදෙන බව පොලිසය කියයි. ඒ අනුව අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට මෙන්ම ඒ පිළිබඳව ඔත්තු ලබාදෙන පුද්ගලයන්ට මෙම තෑගි මුදල් ගෙවන බව පොලීසිය පවසයි.
මෙම මුදල් පොලිස් ත්‍යාග අරමුදලින් ගෙවන බවත් එය අද (25දා) සිට ලබන මස 31දා තෙක් ක්‍රියාත්මක බවත් පොලීසිය කියයි.

