නිරෝෂන් දික්වැල්ලගේ දක්ෂ පිතිහරඹට අපතේ යවමින් ගෝල් ග්ලැඩියේටර්ස් හමුවේ ලකුනු 25 කින් පරාජයට පත්වීමට ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කලම්බු ස්ටාර්ස්ට සිදුවිය. තරගාවලියේ 7 වැනි තරගය ලෙසින් මෙය පල්ලෙකැලේදී පැවැත්විණි.
ගුවන් මගීන්ට කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹට පැමිණීම සඳහා නව දුම්රිය සේවයක් ක්‍රියාත්මක කිරීමට විෂයභාර අමාත්‍යාංශ එක්ව තීරණය කර තිබේ.
Read Moreනැගෙනහිර පළාත තුළ පවත්වාගෙන යන ගොවිපළවල්හි සතුන්ට නිදැල්ලේ යාමට ඉඩ සලස්වන ගොවීන්ගෙන් දඩ මුදලක් අය කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය තීරණය කර තිබේ.
Read More2023 වසරේ දී කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ආයතන 08ක් සම්බන්ධයෙන් වැදගත් තීන්දුවක් ගන්නා බව කෘෂිකර්ම වන ජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.
Read Moreබ්‍රිතාන්‍යයේ සුවකළ නොහැකි ලියුකේමියා පිළිකා තත්ත්වයකින් පෙලුණු දැරියකට සුවිශේෂී ප්‍රතිකාර ක්‍රමයක් මගින් අගේ ශරීරයේ වූ එම තත්ත්වය සම්පූර්ණයෙන් පහව ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreභෞතික සම්පත් සංවර්ධනය සදහා සිව්මහ නගර ලෙස කොළඹ, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ යාපනය නගර හදුනා ගැනේ. එම නගර යා කරමින් ආර්ථික කොරිඩෝ 9 ක් ද හදුනා ගෙන ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙම නගර සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සදහා අවශ්‍ය උපදෙස් අදාළ අංශ වෙත ලබා දී ඇති බවයි.
Read Moreදුම්රිය ගමනාගමනයේදී ඇතිවන දෛනික ප්‍රමාදයන් පිළිබඳ වගකීම, දුම්රිය පාලකවරුන් වෙත පවරමින් විවිධ මාධ්‍ය ඔස්සේ චෝදනා ඉදිරිපත් කරන නමුත් දුම්රිය ප්‍රමාදවීමට හේතු ගණනාවක් පවතින බව දුම්රිය පාලකවරුන්ගේ සංගමය පවසයි.
Read Moreඅගමැතිනි ෂීක් හසීනාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් දස දහස් ගණනක් බංග්ලාදේශයේ විරෝධතා පවත්වන බව විදෙස් වාර්තා පවසයි.
Read Moreකොල්ලුපිටිය ගාලු පාර ඇල්ප්‍රඩ් මාවත ආසන්නයේදී සුඛෝපභෝගී මොටර් රථයක ගැටී ත්‍රීරෝද රථ රියදුරෙකු මිය යාමෙන් අනතුරුව මෝටර් රථයේ ගමන් ගත් තරුණියකට අමානුෂික පහරදුන් බව කියන කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
Read Moreඇල්ලේ මේ දිනවල ඔක්සිජන් ප්‍රමාණය 25 දක්වා වැඩිවී ඇති බවත් ලෝකයේ ඔන්සිජන් ප්‍රතිශතය දෙන බලන විට එය විශාල වැඩිවීමක් බවත් විද්‍යාඥයෙකු වන මඩවල උපාලි හිමියෝ පවසති.
Read Moreඅරාබි රාජ්‍යයන් එක් චීනයක් මූලධර්මය දැඩිව පිළිපදින බවත්, එහි ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට චීනයට සහාය දෙන බවත් පවසයි.
Read Moreසංචාරක වීසා මඟින් මැලේසියා වේ රැකියා ලබාදීමට පුද්ගලයින් 09 දෙනෙකුගෙන් රු 5,015,000ක මුදලක් ලබා ගෙන විමර්ශන නිලධාරින් මගහැර සැඟව සිටි තංගල්ල ප්‍රදේශයේ කාන්තාවක් විදේශසේවා වමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 13 දින දක්වා රිමාන්ඩ් කර ඇත.
Read Moreපසුගිය දින කිහිපය පුරා සෞඛ්‍යයට අහිතකර ලෙස පැවැති වායු ගුණාත්මක දර්ශකය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබේ. කෙසේ වෙතත් යාපනය දිස්ත්‍රික්කය තුළ තවමත් වායු ගුණත්වය අහිතකර මට්ටමක පවතී.
Read Moreතමන් අධ්‍යාපනය ලැබූ පාසැල් ඇතුළු පාසැල ඇතුළු තවත් පාසැල් 08 ක් සමඟ රාජ්‍ය ආයතන හා ව්‍යාපාරික ස්ථාන බිඳ රුපියල් ලක්ෂ 25 ක පමණ වටිනාකමින් යුත් මුදල් හා භාණ්ඩ සොරාගත් බව කියන 29 හැවිරිදි පුද්ගලයෙකු පේරාදෙණිය පොලීසිය විසින් පෙරේදා (09) සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
Read Moreහෙට (12දා) යළිත් පාසල් විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අයහපත් කාලගුණය මෙන්ම අයහපත් වායු ගුණාත්මක තත්ත්වය හේතුවෙන් සිකුරාදා දිනයේදී සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදීමට රජය තිරණය කළේය.
Read Moreකළුතර මහ රෝහලේ වකුගඩු රෝගී අංශයේ 100 වැනි ශල්‍යකර්මය ලෙසින් වකුගඩු දෙකෙහිම ඇති ගල් එක්වර ඉවත් කිරීමේ විශේෂ ශල්‍ය කර්මයක් ඊයේ (10දා) කළුතර ශික්ෂණ රෝහලේ ඩී ශල්‍යාගාරයේ දී වකුගඩු සහ මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය විශේෂඥ කලන පරණ පල්ලියගුරුගේ මහතා විසින් සිදුකරන ලදී.
Read Moreඋතුරු පළාතට බලපෑ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇති වූ අධික සීතල තත්වයන් දරාගත නොහැකිව අද (11) දින වන විට උතුරේ ගවයින් දහසකට අධික ප්‍රමාණයක් සහ එළුවන් 400 කට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් ඇතැයි උතුරු පළාත් පශුසම්පත් නිශ්පාදන සෞඛ්‍ය අධ්‍යක්ෂක සී.වසීකරන් මහතා පැවසීය.
Read Moreආණමඩුව තට්ටෑව වැව ආසන්නයෙදී පොලිස් සැරයන්වරයකු ඇතුළු පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් මහ හරස් කරමින් පහර දීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනාගෙන් එක් අයකු අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය 10 දින පැවසිය.
Read Moreපසුගිය දිනවල මහත් ආන්දෝලනයක් ඇතිකළ ඕමාන් රාජ්‍යයේ මිනිස් ජාවාරම හා සම්බන්ධ සිදුවීම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිස් ඊයේ (10දා) ඕමානය බලා පිටත්ව ගොස් තිබේ.
Read Moreපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ විශ්වවිද්‍යාල භූමියේ පිහිටි නිල නිවස ඉදිරිපිටට ඊයේ (10) රාත්‍රී 10 ට පමණ පැමිණ ඇති සිසුන් 300කට අධික පිරිසක් මහාචාර්යවරයාටත් ඔහුගේ පුත්‍රයාටත් නිල නිවසටත් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය විමර්ශන ආරම්භ කොට තිබේ.
Read Moreඅත් දෙක ගැට ගසා සිහිසුන් වන තුරු මුහුණට හා හිසට, පහරදී, මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත තම 19 හැවිරිදි දියණිය බරපතළ ලෙස අතවරයට ලක් කළ 40 හැවිරිදි පියෙකු ඊයේ (10දා) අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලීසිය පවසයි.
Read Moreරටේ ජනතාවට රාජපක්ෂවරු අවශ්‍ය නම් ඉදිරියටත් රාජපක්ෂවරු රට පාලනය කරනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවැසීය.
Read Moreපුද්ගලයෙක් පැහරගෙන ගොස් රුපියල් කෝටියක කප්පමක් ඉල්ලීමකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
Read Moreඒ අනුව 2024 මැයි 01 දින කල් පිරෙන ආකාරයෙන් රු. මිලියන 40,000 ක්, 2025 ජනවාරි 15 දින කල් පිරෙන ආකාරයෙන් රු. මිලියන 50,000 2026 මැයි 15 දින කල් පිරෙන ආකායෙන් රු. මිලියන 70,000 ක් ලෙසින් මෙම වෙන්දේසිය සිදුකිරීමට නියමිතව තිබේ.
Read Moreප්‍රභල එංගලන්ත කණ්ඩායම ගෝල 2-1 ක් ලෙස තියුණු තරගයකින් පසු පරාජයට පත් කරමින් මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රභල ප්‍රංශ කණ්ඩායම සමත්විය. ඒ් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අවසන් කරමින් පැවති තරගයේදීය. මෙම තරගය අල්- බයිට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
Read Moreලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් පූර්ව වටයට පැමිණි පළමු අප්‍රිකානු කණ්ඩායම බවට පත්වීමට මොරොක්කෝව සමත්විය. ඒ් ප්‍රභල තරගාවලියේ අර්ධ අවසන්පූර්ව වටයේ පෘතුගාලය සමගින් පැවති තරගයෙන් ගෝල 1-0 ක ෙඒතිහාසික ජයක් හිමිකර ගනිමිනි.
Read More’SEX’ යන වචනය වැඩිම වාර ගණනක් ගූගල් සෙවුම් යන්ත්‍රය භාවිත කරමින් සොයා ඇති රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. පසුගිය මාස 12ක කාලය තුළ මෙම වචනය ගූගල් සෙවුම් යන්ත්‍රය තුළ වැඩිම වාර ගණනක් සොයා තිබේ.
Read Moreනීති පීඨය ඇතුළු කොළඹ විශ්වවිද්‍යාලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට රජයේ සහාය නොමසුරුව ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreමහජන සෞඛ්‍ය සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රීක් සහ පළාත් මට්ටමින් හරක් මස් සහ එළු මස් ප්‍රවාහනය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියම කර ඇත.
Read Moreජනාධිපතිවරයා සභාපතිවරයෙකුට අභියෝග කරන්නේ නැ , ඒක ජනාධිපතිවරයෙකුට ගැලපෙන්නේ නැ. ඇතැම් දේශපාලඥයින් සහ රාජ්‍ය නිලධාරින් ජනාධිපතිවරයාට වැරදි දත්ත ලබාදිලා තියෙනවා ඒ නිසා තමයි ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කරලා තියෙන්නේ
Read More