ඇල්ල ඔඩෙසි දුම්රිය සීතාවක ඔඩෙසි දුම්රිය පිළිබඳව මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.
දෙහිවල ජාතික සත්වෝද්‍යානයට සත්ව හුවමාරු වැඩ සටහන යටතේ 2006 වසර මෙරටට චීනයේ සියැංජින් ෂපාරී උද්‍යානයෙන් ගෙන්වනු ලැබූ රොබින් හා කෙල්ල යන යුවලට ද්‍රාව 2022 මාර්තු මස 05 වන දින සත්වෝද්‍යානය තුළදී උපත ලද අකිරා, ඩියෝ , ඩූමා යන බෙන්ගාලි ව්‍යාග්‍ර පිරිමි පැටවුන් තිදෙනාගේ පළමුවන උපන් දින සැමරුම අද (05ද)ා වන දින සත්වෝද්‍යාන පරිශ්‍රයේදී සිදු කරනු ලැබිණ.
Read Moreදුම්රිය රියදුරෙක් ලෙස වසර 38 ක් සේවය කළ හික්කඩුව ලියනගේ සිරිල් සුගතදාස මහතා ඊයේ (4) දා විශ්‍රාම ලැබූ අතර අවසන් වරට දුම්රිය ධාවනය පෙර ඔහු දුම්රියට වැඳ නමස්කාර කළේය.
Read More14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය බෙයිජිං අගනුවර මහජන මහ ශාලාවේ දී ආරම්භ වෙයි. ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ මෙන්ම රජයේ නායකයෝ සහ 3000කට ආසන්න නියෝජිතයෝ පිරිසක් අද (5) උදේ ඇරඹුණු සැසිවාරයේ සමාරම්භක උළෙලට එක් ව සිටිති.
Read Moreමේ මාසයේදී ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසයි. ඒ අනුව දැනට පවතින මිල තව දුරටත් පවතින බවද සමාගම පවසයි.
Read More’’ ස්ථිර පදිංචියට හෝ දීර්ඝ කාලයකටවත් රට යෑමේ කිසිම සූදානමක් නෑ. මමත් මගේ පවුලේ අයත් ලංකාවේ සිටිනවා. රට යන්න කිසිම බලාපොරොත්තුවක් නෑ.’’ යැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.
Read Moreකොළඹ සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක වැටි තිබු රු 40000/= මුදලක් සහිත මුදල් පසුම්බියක් (05) දින අයිතිකරුට ලබාදිමට එම පෞද්ගලික බස් රථයේ කොන්දොස්තරවරයා වන ශාම් කුමාර් කටයුතු කර තිබුණි.
Read Moreඋමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ වැඩකටයතු මේ වන විට 97 % කින් අවසන් කර ඇති අතර ලබන ජුනි මස වන විට එය ජනතා අයිතියට පත්කළහැකි බව වාරිමාර්ග හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය .
Read Moreඩුබායි ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ මේ දිනවල පවතින මීදුම් සහිත අයහපත් කාළගුණික තත්වය නිසා මෙම ගුවන් යානයට එකවරම ඩුබායි ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට අපහසු වුවහොත් , එම ගුවන් තොටුපළ අහසෙහි මෙම ගුවන් යානයට වට කීපයක් ගමන් කිරීමට අවශ්‍ය ඉන්ධන මෙසේ කටුනායක ගුවන් තොටුපළෙන් ලබා ගැනීමට මෙම ගුවන් යානයේ ගුවන් නියමුවන් තීරණය කර තිබුණි .
Read Moreවරකාපොල නගරයේ අද අලුයම සිමෙන්ත් ප්‍රවාහනය කරන ට්‍රක් රථයක ටයරයක් පුපුරා යාම හේතුවෙන් සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreසැමියා සමග පැවති ආරවුලක් හේතුවෙන් සැමියාගෙන් පලිගන්න මවක් තම අවුරුදු එකහාමාරක දරුවා ඉස්සන් ටැංකියකට තල්ලු කර දමා ඇති බව උඩප්පුව පොලිසිය 4 දින පවසයි.
Read Moreඅධිකරණ තීන්දුව අනුව කටයුතු කිරීමට බැදී සිටින බවත් ඒ අනුව වියදම් පෙළ ගස්සවා ගැනීමට කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.
Read Moreගෑස් මිල සූත්‍රය අනුව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් හෙට (5) මධ්‍යම රාත්‍රියේ සිදු කිරීමට නියමිතව තිබේ. කෙසේ වෙතත් ගෑස් මිල අඩුවනවාද වැඩිවනවාදය යන්න සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නොමැත.
Read Moreප්‍රතිපත්ති පොලී අනුපාතය ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගත් තීරණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රශංසාවට ලක්කර තිබේ.
Read Moreනාරම්මල සමෘද්ධි බැංකුවකින් ව්‍යාජ ලේඛණ සකස් කර රුපියල් ලක්ෂ 925ක මුදලක් වංචා කළ සැකකාරියක් හා සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreනුවරඑළිය නානුඔය රැදැල්ල කෙටි මාර්ගයේදී පසුගිය දා කොළඹ තර්ස්ටන් විදුහලේ සිසුන් පිරිසක් වාර්ෂික අධ්‍යාපන චාරිකාවක රැගෙන ගිය බස් රථයක් අනතුරට පත්වීමෙන් ජිවිතක්ෂයට පත්වුවන්ගේ පවුල් වලට සහ තුවාල ලැබුවන්ට මුදල් ආධාර ලබාදීමට තර්ස්ටන් විදුහලේ සිසුන්, අදි සිසුන් ඇතුළු පිරිසක් පියවර ගෙන තිබේ.
Read Moreත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය නැවත සක්‍රීය කොට ජාතික ආර්ථිකයට එක් කිරීමේ කඩිනම් වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විෂයභාර අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
Read Moreචීන මහජන දේශපාලන උපදේශන වාර්ෂික සමුළුව අද (04දා) ආරම්භ වෙයි. චීනයේ ඉදිරි රාජ්‍ය ප්‍රතිපත්තිය කෙසේ සකස් විය යුතුදැයි මෙහිදී සැලකිල්ලට ගැනීමට නියමිතය.
Read Moreආණ්ඩුවක් වෙනස් කිරීමට හැකියාව තිබෙන්නේ ජනතාව තෝරා ගත් පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බවත් මහ පාර ඊට විකල්පයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) රාත්‍රියේ සූම් යෙදවුම ඔස්සේ සිදු කෙරිණි.
Read Moreඅඩි 15 ක් දිග විශාල ගැට කිඹුලෙකු මාතර පිලදුව ප්‍රදේශයෙන් ගම්වැදීමට සූදානම් වු අවස්ථාවේ දී ප්‍රදේශවාසීන් විසින් අල්ලා අද (03) උදෑසන වන ජීවී නිලධාරීන් වෙත භාර දෙනු ලැබීය.
Read Moreබහුකාර්ය සංවර්ධන කාර්ය සාධක දෙපාර්තමේන්තුවේ පුහුණුවලත් බහුකාර්ය සංවර්ධන සහායකවරුන් 2300ක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය කාර්ය සහයකවරු ලෙස බඳවා ගැනීමට කටයුතු කර තිබේ.
Read Moreහෙට දිනයේදී දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව නැගෙනහිර, ඌව, උතුරුමැද සහ උතුරු පළාත්වල විටින් විට වැසි ඇති වන බව එම දෙපාරත්මේන්තුව දන්වා සිටියි.
Read Moreඅම්බලන්තොට වලවේ ගගේ පාලමෙන් ගඟට පැන්න කාන්තාවක් බේරාගැනීමට බෝට්ටුකරුවකු හා තවත් තිදෙනෙකු කටයුතු කර තිබේ.
Read Moreසියලුම කොටස් ශ්‍රී ලංකාවේ නි්ෂ්පාදනය කරමින් කොඩ් ජෙන් ආයතනය විසින් නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ පළමු මෝටර් රථය වන වේගා මෝටර් රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබේ.
Read Moreආර්ථික අර්බුදය හමුවේ වුවද ගොවි ජනතාවට අවශ්‍ය පොහොර නිසි වේලාවට ලබාදීම සම්බන්ධයෙන් පොළොන්නරුව ගොවීහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය ප්‍රසාදය පළ කළහ.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ තොරතුරු සමීක්ෂණයට අදාළ දත්ත රැස් කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙන අතර එහි අවසන් දිනය මාර්තු 31 වන දා බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි.
Read Moreරටේ පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස විද්‍යුත් යතුරු පැදි සහ ත්‍රී රෝද රථවල අවශ්‍යතාවය පවතින මෙවැනි යුගයක එකලස් කරන ලද ට්‍රැක්ටර් , විද්‍යුත් යතුරුපැදි හා ත්‍රීරෝද රථ මිලදී ගැනීමට වෝල්ටා ඔටෝ ටෙක් ඉන්ජිනියර්න්ස් ආයතනය මගින් පහසුකම් සලසා තිබේ.
Read Moreකැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙකු 2023.03.01 දින ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයේ නිළධාරීන්ගේ භාරයට ගෙන අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇත.
Read Moreරටක ආයෝජනයක් කිරීමට පෙර ඔනෑම ආයෝජකයෙක් ඒරටේ සාමාන්‍ය තත්ත්වය සොයා බලන බවත්, ශ්‍රී ලංකාව පිළිබදව මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍යයේ ඵලවන පුවත් විශ්වාස කළහොත් එක ආයෝජකයෙකු වත් මෙරට දිහා බලන්නේ වත් නැතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
Read More