පොලීසියේ 7693ක් ප්‍රභූ ආරක්ෂාවේ
මෙරට ප්‍රභූ ආරක්ෂක සේවය සඳහා යොදවා ඇති මුළු පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 7,693ක් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
ඒ අතරින් 563 දෙනෙකු අමාත්‍යවරුන්ගේ ආරක්ෂාවට යොදවා ඇති අතර, 1,891 දෙනෙකු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන ප්‍රභූවරුන්ගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 2,176 දෙනෙකු යොදවා ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
-
nandana Thursday, 24 August 2023 01:05 PM
me wage ratakata hari giyoth tama pudume,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
