මහනුවර ඇසළ පෙරහැර සමයේ අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීමටත් ප්ලාස්ටික් වලින් නිමවන ලද ද්‍රව්‍ය මහනුවර නගරයට රැගෙන ඒමෙන් වළකින ලෙසත් මධ්‍යම පරිසර අධිකාරිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී. මෙවර මහනුවර ඇසළ පෙරහැර 2025 ජූලි මස 30 වෙනිදා සිට අගෝස්තු මස 10 වෙනිදා දක්වා පැවැත්වේ.
2015 ජනාධිපතිවරණ සමයේ රත්නපුර කහවත්ත ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වී මරණ දඩුවම නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව නීතීපතිවරයා ගොනුකර ඇතිූ විශේෂ අභියාචන පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) තීරණය2015 ජනාධිපතිවරණ සමයේ රත්නපුර කහවත්ත ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝා න කළේය.
Read Moreකෘත්‍රිම බුද්ධි ජාත්‍යන්තර ආයතනය (Artificial Intelligence International Institute) මගින් සංවිධානය කෙරුණු World Artificial Intelligence Conference 2025 (WAIC) සමුළුව සහ ප්‍රදර්ශනය පසුගියදා චීනයේ ෂැන්ග්හයි නුවර ෂැන්ග්හයි වර්ල්ඩ් එක්ස්පෝ සෙන්ටර්හිදී පැවැත්වුණි.
Read Moreතම භාර්යාව සහ වැඩිමහල් දියණිය ඝාතනය කොට සියදිවි නසාගත් යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චම්පික නිලන්ත යන අය ඔහුට බලපෑම කළා යැයි කියන ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලබාගෙන නොමැති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වීී තිබේ.
Read Moreඉහළ පෙලේ ජපාන ආයෝජකයින් පිරිසක් අද (31) බලශක්ති අමාත්‍යංශයේදී අමාත්‍යවරයා හමුවිය. එහිදී පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සහ විශේෂයෙන් විදුලි සම්ප්‍රේශණ පද්ධතිය නවීකරණය හා සංවර්ධනය කිරීමෙහිලා ඇති ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡා කරන ලදී.
Read Moreවෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ ඒකාබද්ධ රැස්වීමක්
Read Moreරාජ්‍ය සේවයේ දැනට පවතින වැටුප් විෂමතා හා ඊට සම්බන්ධ ගැටලුවලට විසඳුම් සෙවීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතාගේ සභාපතීත්වයෙන් යුතුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ අනු කාරක සභාවක් පත් කෙරිණි.
Read Moreකණ්ඩලමේ හැඩකාරයා නමින් හදුන්වන වන අලියාට මුලින්ම පිහිට වූ තරුණයාගේ පළමු අස්වැන්න නෙලීමට දින කිහිපයක් තිබූ තක්කාලි වගා බිම 30 දින රාත්‍රියේ වන අලින් රංචුවක් විසින් සම්පූර්ණයෙන් විනාශ කර දමා තිබේ.
Read Moreඅත්අඩංගුවට ගෙන සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය අද(31දා) මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.
Read Moreසංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පස්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (31දා) එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
Read Moreකොස්ගොඩ දූවේමෝදර තරුණයාගේ ඝාතනයට පැමිණියේ යැයි සැකකෙරෙන යතුරු පැදිය ඉඳුරුව අතුරුවැල්ල පාලම පාමුල දමා ගොස් සිටියදී අද (31දා) උදේම සොයා ගත් බව ද කොස්ගොඩ පොලීසිය කියයි.
Read Moreසැක කටයුතු ආකාරයෙන් මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් මහනුවර වැවේ සොරොව්ව අසල පාවෙමින් තිබියදී පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
Read Moreඑක්සත් ජනපදය දකුණු කොරියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 15% ක තීරුබදු අය කරන බවඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු පෙන්වා දෙන්නේ දකුණු කොරියාව සමග ’’ සම්පූර්ණ වෙළඳ ගිවිසුමක්’’ අත්සන් කරන බවයි.
Read Moreනව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පිළිගැනීමේ චාරිත්‍රනුකූල නිල උත්සවය අද(31දා) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවැත්විණි.
Read Moreඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, ඌව හා නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකාර වායුයෙෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreසෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහරේ දෙවැනි කුඹල් පෙරහර අද (31) වීදි සංචාරය කිරීමට නියමිතය.
Read Moreයුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතාට හෙට (01) සිට වසරක සේවා දිගුවක් ලබා දී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ යොවුන් ඉන්ස්ටග්‍රෑම් (Instagram) ගිණුම් සඳහා දෙමව්පිය අධීක්ෂණ යෙදවුම සක්‍රිය කරන බව එම වැඩසටහන අයත් මෙටා සමාගම පසුගියදා නිවේදනය කළේය. ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ මෙටා සමාගමෙහි නියෝජිතයන් අතර පසුගියදා එම අමාත්‍යාංශයේදී පැවැති හමුවකින් අනතුරුව මෙටා සමාගම මෙම තීරණය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
Read Moreමාළදිවයින රාජ්‍යයේ තුන් දින නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 07/30 දින රාත්‍රී එය නිමා කරමින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .
Read Moreමිය ගිය තරුණයා සිය නිවසේ නිදා සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු තරුණයාට වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.
Read MoreBYD මෝටර් රථ වල මෝටරය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුව ජාත්‍යන්තරව පිළිගත් ආයතනයක් හරහා පරික්ෂා කර විසඳා ගත යුතු බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාලදිවයින් සංචාරයට සමගාමීව, සංචාරක කටයුතු සඳහා මාලදිවයිනට පිටත්ව යන ශ්‍රී ලාංකික පුරවැසියන්ට නොමිලේ දින 90ක් සඳහා on-arrival සංචාරක වීසා බලපත්‍ර නිකුත් කිරීමට මාලදිවයින් රජය තීරණය කර ඇත.
Read Moreශරීර කොටස් රජයේ රස පරීක්ෂක වෙත යවයි/චම්පික විසින් ලියා ඇති ලිපිය ගැනත් විශේෂ විමර්ශණයක්
Read Moreප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයෙකු ලෙස පෙනී සිටිමින් , එකලස් කොට සකස් කරන ලද මෝටර් රථ අලෙවි කිරීමට ඇති ස්ථාන සොයා ගොස් ඒවා ලබාගත් බව කියන පුද්ගලයෙකු අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
Read Moreපේරාදෙණිය රෝහල ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ ඉදි කර ඇති උමං මාර්ගය භාවිතා කිරීම අගෝස්තු මාසයේ පළමු වනදා සිට අනිවාර්ය කිරීමට මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කළේය.
Read Moreවට්ස් ඇප් ගිණුම් අනවසර ප්‍රවිශ්ඨයකට ලක්කර මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි විශාල සංඛ්‍යාවක් මේ දින වල වාර්තා වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වට්ස් ඇප් මෘදුකාංගය මගින් ව්‍යාජ ඇමතුම් හා කෙටි පණිවිඩ යොමුකර මෙම මුදල් වංචා සිදුකරන බව පොලීසිය පවසයි.
Read Moreඅපරාධ නඩු කිහිපයක සැකකරුවෙකු පොලිස් රැදවුම්භාරයෙන් පලායාම හේතුවෙන් රත්නපුර මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුලු නිලධාරින් තිදෙනෙකුගේ අද (30දා) වැඩතහනම් කර ඇත.
Read Moreඔක්කම්පිටිය ගාමිණීපුර ප්‍රදේශයේ පදිංචි වැලි ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් හතළිස් දහසක මුදලක් අල්ලසක් ලෙස (29) වෙනිදා ලබාගත් අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ඔක්කම්පිටිය පොලීසියේ ස්ථානාධිපති ඩබ්ලිව්.එම්.ආර් සුමුදු ප්‍රසන්න මහතා (30) වෙනිදා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව වැල්ලවාය දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් චතුර එරංග දිසානායක මහතා විසින් අගෝස්තු මස (04) වෙනි දින දක්වා රක්ෂිත බන්ධ
Read Moreරාජ්‍ය දැව සංස්ථාවේ 2022 සහ 2023 වර්ෂවලට අදාළව විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්යසාධනය විමර්ශනය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා (23) රැස්විය.
Read Moreමෙම වසරේ මුල් දින 100 තුළ අලි ඇතුන් 56 ක් විවිධ හේතුන් නිසා මරණයට පත්වී ඇති බවත් වෙඩි තැබීම් මගින් 20 ක් අනවසර විදුලි රැුහැන් වලින් 12 ක් දුම්රිය අනතුරුවලින් 10 ක් හක්කපටස් මගින් 09 ක් සහ දියේ ගිලී 05 ක් වන අතර අලි ඇතුන් පහර දීමෙන් මිනිස් ජීවිත 19 ක් මරණයට පත්වී ඇති බව ශ‍්‍රී ලංකා වන අලි සංරක්ෂණ සංසදයේ සභාපති සාරංග දේව ද අල්විස් මහතා අද (30දා) කුරුණෑගලදී පැවසීය.
Read More