සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්යක්ෂවරයා ලෙස අද (05) වැඩ භාරගෙන ඇත.
එතෙක් ඔහු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටීය.
සංවිධානාත්මක අපරාධකරුවන් රැසක් පසුගිය කාලසීමාව තුළ මෙරටට රැගෙන ඒමේ මෙහෙයුම් සඳහා මොහු විසින් සෘජුව දායකත්වය ලබා දී ඇත.
ඉන්ද්රමූර්ති ජයසූරිය