විදේශ අමාත්‍ය විජිත හේරත් විසින් මැදපෙරදිග රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සමග දුරකථනයෙන් අමතා ඇති බව වාර්ථා වනවා.
ඇති වී තිබෙන යුදමය වාතාවරණ හේතුවෙන් එම රටවල් මුහුණ පා ඇති තත්ත්වය සොයා බලමින්, ඒ පිළිබඳව සිය ශෝකය සහ කණගාටුව ප්‍රකාශ කර ඇති බවයි සඳහන් වෙයි.
එහිදි දෙරට අතරම සිටින සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවට පැමිණ සිටින සංචාරකයන්ගේ ආරක්ෂාව පිලිබඳව විදේශ අමාත්‍යවරුන් සහතික වී ඇති බව වැඩිදුරටත් සඳහන්ය. ( IJ)