ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අතුරු පාලක කමිටුවකට හෝ බලයලත් නිලධාරියෙකු හට පැවරීම පිළිබඳව ICC ආයතනය සමග මේ වනවිටත් සාකච්ඡා කරමින් පවතින බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ පවසයි.
ජනාධිපතිවරයා ද මෙම සාකච්ඡා සඳහා සෘජුව මැදිහත් වී ඇති බව අද (05) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ්මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය