saravita-anim2

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා

editors-choice - timelapse 8551 hours ago

LATEST

පාර්ලමේන්තු සැසිවාර ආරම්භක උළෙල චාම් ලෙස

calendar_today 2020 අගෝ 17 - 04:41 remove_red_eye - 462  

හමුදා උත්තමාචාර අශ්වාරෝහක පෙළපාලි නෑ

දේශීය එළවළු හා පළතුරු වර්ග පිටරට යැවීමේ විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ හරහා ආරම්භ කර තිබේ.

Read More

පුළුල් සංවර්ධන ක්‍රියාදාමයක් සඳහා රාජ්‍ය ආයතන විසින් එකතු කරනු ලබන දත්ත වර්තමාන සහ අනාගත අවශ්‍යතා සඳහා සංරක්ෂණය කිරීමේ කේන්ද්‍රස්ථානයක් පිහිටුවිය යුතු බවට ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා යෝජනා කර තිබේ.

Read More

ජෝ බයිඩන්ගේ උප ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ ජ්‍යේෂ්ඨ උපදේශකවරිය ශ්‍රී ලංකා-ඇමරිකානු සම්භවයක් ඇති රෝහිණී කොසොග්ලු වන අතර, ඇගේ දෙමවුපියන් 1980 මුල් භාගයේදී යාපනයේ සිට ඇමෙරිකාවට සංක්‍රමණය වූවන්ය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ අද (14දා) පැවති කෘත්‍යාධිකාරී රැස්වීමේදීද එම පක්ෂයට හිමිවූ පාර්ලිමේන්තු ආසනය සඳහා මන්ත්‍රීවරයෙකු නම් නොකිරීම නිසා එජාප ජාතික ලැයිස්තුවේ මුලින්ම නම සඳහන් ජෝන් අමරතුංග මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වෙයි.

Read More

මහ මැතිවරණය නිසා නතර කෙරුණු, එක්ලක්ෂ පනස් දහසක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

Read More

වෙහෙසකර අභියෝගයක් ජය ගැනීමෙන් පසු එහි අග්‍රඵලය ලැබීමට ටික කාලයක් නිහඬව බලා සිටීමට සිදුවන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

පළමු වැනි හොලිවුඩ් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දුට හිමි විය. ඒ චතුර විමර්ෂ ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ‘One Blood’ කෙටි චිත්‍රපටයේ රඟපෑ ප්‍රධාන භූමිකාව සඳහාය.

Read More

’’ජනතාව ආහාර, ආහාර ඇසුරුම් හෝ සැකසුම් හෝ ආහාර බෙදා හැරීමට බිය නොවිය යුතුයි. මේ වෛරසය මිනිසුන් වෙත සම්ප්‍රේෂණය කිරීම සඳහා ආහාර හෝ ආහාර දාමය සහභාගී වන බවට කිසිදු සාක්ෂියක් නැහැ.’’

Read More

නව කැබිනට් අමාත්‍යාංශ 25ක්සඳහා පත් කෙරුණු ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.

Read More

කවුරු හරි මම පැරදිලා කරන රැකියාව කියල තමයි මේක දාලා තිබුණේ. මම ඒ දාපු කෙනාට ගොඩාක් ස්තුතියි. මොකද මම මහ බැංකුව මංකොල්ල කනවා වගේ පොටෝ එකක් නොදා මේ වගේ වැදගත් රස්සාවක් කරන පින්තූරයක් දැම්මට. ඇත්තටම මම කැමතියි

Read More

රාජාංගණය ප්‍රදේශයෙන් තවත් කෝවිඩ්-19 වෛරසය ආසාදනය වූ පාසල් සිසුවෙකු ඊයේ (12දා) සවස සොයාගත් බව රාජාංගණය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී සන්ධ්‍යා අබේරත්න මහත්මිය පැවසුවාය.

Read More

අපේ ජන බල පක්ෂය වැට්ටවීම වෙනුවෙන් නීතිඥවරයෙක් හා තවත් පිරිසක් කටයුතු කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමියෝ පවසති.

Read More

ගෞතම් බුදුන් වහන්සේ සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා කළ ප්‍රකාශයක් ලොව පුරා අවධානයට යොමු වූ අතර ඒ හේතුවෙන් ඉන්දීය හා නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශ වෙත නිල ප්‍රකාශය පවා සිදුකිරීමට සිදුවිය.

Read More

අගෝස්තු 07 දා කොළඹ සිට ෂැංහායි බලා ගමන් ගත් ශ්‍රී ලංකන් ගුවන් යානයේ සිට මගීන් අතරින් කොවිඩ් ආසාදනය වූ අය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාව හරහා ෂැංහායි වෙත ගමන් ගත් පිරිසක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

පසුගිය මහ මැතිවරණයෙන් අප ලැබූ තීරණාත්මක පසුබෑම හමුවේ දේශපාලන පක්ෂයක් ලෙස අප නැවත ශක්තිමත්ව නැගී සිටීමේ අවශ්‍යතාවත් ඒ වෙනුවෙන් පුළුල් ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළක් අත්‍යවශ්‍යම වී ඇති බව සියලුම එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ මෙන්ම, පුද්ගලිකව මාගේද අදහසයි. ඒ වෙනුවෙන් නව නායකයෙකු යටතේ අදාළ ප්‍රතිසංවිධාන සහ ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය සිදු කිරීම සඳහා මේ වන විටත් පක්ෂයේ සියලුදෙනාම පොදු එකඟතාවයකට පැමිණ තිබේ.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 866 දරණ ගුවන් යානයෙන් අගෝස්තු 7 දා කොළඹ සිට ෂැංහායි වෙත ගමන් කළ මගීන් 23 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව චීනයේ ෂිංහුවා පුවත් සේවය වාර්තා කරයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සාමාජික පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණ ‘පොහොට්ටුව’ ලකුණින් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයන් 06 දෙනෙකු 09 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා තේරී පත්ව ඇත.

Read More

මේ ජයග‍්‍රහණය සම්බන්ධයෙන් ගෞරවය පුද කරන්න ඕන බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමාට. 2016 නොවැම්බර් මස 03 වෙනිදා තමයි මේ පක්ෂය හැදුවේ. මේ රටේ ළාබාලම පක්ෂය අවුරුදු 03යි වයස මෙවැනි ජයග‍්‍රහණයක් අත්පත් කරගන්න හැකිවුණේ එවැනි වයසින් ලාබාල වු පක්ෂයටයි.

Read More

ජී.එල්. පීරිස්, සාගර කාරියවසම්, අජිඩ් නිවාඩ් කබ්රාල්, අලි සබ්රි, ජයන්ත වීරසිංහ, මංජුලා දිසානායක, රංජිත් බණ්ඩාර, චරිත හේරත්, ගෙවිඳු කුමාරතුංග, මොහොමඩ් මුසම්මිල්, තිස්ස විතාරණ, යදාමිණී ගුණවර්ධන, සුරේන්ද්‍ර රාඝවන්, ටිරාන් අලස්, සීතා අරඹේපොල, ජයන්ත කැටගොඩ, මොහොමඩ් ෆලීල් මර්ජාන්

Read More

නිමා වූ මැතිවරණයේදී ප්‍රතිපත්ති මත පදනම් වූ දේශපාල පක්ෂ අභිබවා යන්නට දේශපාලන ව්‍යාපාර සමත්ව ඇති බවත් එහෙයින් ඉදිරියේදි රටේ අවුල් සහගත දේශපාල තත්ත්වයක් ඇතිවිමට ඉඩ ඇති බව එක්සත් ජාතික පක්ස මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

මහ මැතිවරණයේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කෙරෙහි හා තමා කෙරෙහි ජනතාව තැබූ විශ්වාසයට ගෞරවය පුද කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read More

2020 පාර්ලිමේන්තු මැතිවරණය මොනරාගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වූ නවකයින් සිව් දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත.

Read More

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දි ගාල්ල දිස්ත්‍රික්කයෙන් නවක මන්ත්‍රිවරු තිදෙනෙකු තේරිපත්වුහ. නවක මන්ත්‍රිවරුන් තිදේනාම තෙරිපත්වුයේ ශ්‍රිලංකා පොදුජන පෙරමුණෙනි.

Read More

මහින්ද රාජපක්ෂ - කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රථමස්ථානය නාමල් රාජපක්ෂ - හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රථමස්ථානය නිපුණ රණවක - මාතර දිස්ත්‍රික් ප්‍රථමස්ථානය ශෂේන්ද්‍ර රාජපක්ෂ - මොණගාල දිස්ත්‍රික් ප්‍රථමස්ථානය

Read More

2020න් පාර්ලිමේන්තුවට යන ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුව නිකුත් වි ඇත.

Read More

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ ඌව පළාතේ මැති ඇමතිවරුන් පස් දෙනෙකු මෙවර මැතිවරණයේදි පරාජයට පත්විය.

Read More

මෙවර මහ මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් නවක මන්ත්‍රීවරුන් හතර දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටිති.

Read More

2020 මහමැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.

Read More

කුරුණෑගල දිස්ත්‍රික් මනාප ප්‍රතිඵලය අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙරමුණ ගෙන තිබේ. ඔහු මනාප 527364ක් ලබාගෙන තිබේ

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.