saravita-anim2

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා

editors-choice - timelapse 8481 hours ago

LATEST

WHO එන්නත් ප්‍රයත්නයෙන් එක්සත් ජනපදය ඉවත් වෙයි

calendar_today 2020 සැප් 02 - 06:57 remove_red_eye - 964  

’’දූෂිත ලෝක සෞඛ්‍ය සංවිධානය සහ චීනයේ බලපෑමට ලක්වූ බහුපාර්ශ්වික සංවිධානවලට අපව කොටු කරන්නට අවස්ථාව නොලැබේවි’’ ධවල මන්දිර ප්‍රකාශක ජඩ් ඩියර්

ජාතික වගකීම සපුරාලීම සඳහා කාලය වැය කිරීමට අමතරව උත්සව, ත්‍යාග ප්‍රදාන, විවාහ මංගල්‍ය හා සාද වැනි අවස්ථාවන්ට ජනපති ගෝඨාභය රාජක්ෂ මහතා සහභාගවීමට අපේක්ෂා නොකරන බැවිනි එවැනි අවස්ථා සඳහා ජනපතිවරයාට ආරාධනා නොකරන ලෙස ජනපති මාධ්‍ය අංශය ඉල්ලීමක් කරයි.

Read More

සංවිධානාත්මක අපරාධකරුවන් නීති විරෝධී අයුරින් උපයාගත් රුපියල් මිලියන 4000ක් පමණ වටිනා ඉඩම් මෙන්ම රුපියල් මිලියන 2600ක් සංසරණය වූ බැංකු ගිණුම් 102ක් අණාවරණය කර ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

Read More

විවිධ අපරාධවලට සම්බන්ධ එහෙත් දැනට විදේශයන්හි රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 14ක් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් රතු නිවේදන ලබාගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

Read More

ජපානයෙන් වාහන අමතර කොටස් ගෙන්වන මුවාවෙන් ඒ අතර සඟවා වාහන මෙරටට ගෙන්වා රේගු නිලධාරින් සහ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ සහාය ලබාගෙන ඒවා ලියා පදිංචි කර විකිණීමේ ජාවාරමක් මෙහෙයවූ සංවිධානාත්මක කණ්ඩායමක ප්‍රධාන සැකකරු හා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ අපරාධ කොට්ඨාසය කිය

Read More

මෙහිදි රැකියා ලාභීන් කිසියම් හෝ පාර්ශ්වයකට අදාළ රැකියා ලැබීම හේතුවෙන් මුදල් හෝ අල්ලසක් ලබාදීමට කටයුතු නොකළ යුතුව ඇතැයි ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

රුසියානු සමූහාණ්ඩුවට අයත් “අද්මිරාල් ට්‍රිබක්” සහ ” අද්මිරාල් විනොග්‍රදොව්” යන ප්‍රති සබ්මැරීන යුධ ‍ නෞකා ද්විත්වය සහ “බොරිස් බුටෝමා” යන සැපයුම් නෞකාව ඊයේ (31දා) හම්බන්තොට වරායට සේන්දු විය.

Read More

කුඩු ජාවාරමට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගැන කරුණු වාර්තා කර ඔවුන් විදේශත වීම වැළැක්වීමට කටයුතු කරන ලෙස අධිකරණය නියම කරයි

Read More

මොළයේ ශල්‍යකර්මයකට බඳුන්ව, ඒ අතරතුර නව කොරෝනා වෛරසයටද ගොදුරුව සිටි ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයා 84 වැනි වියේදී සිය දිවි ගමනට සමුදී තිබේ.

Read More

එහි බිම් මහල වර්ග අඩි 40,000කි. අධි සුඛෝපබෝගී නිවාස 404කින් සහ ඉහළ ප්‍රමිතියේ සාප්පු සංකීර්ණයක් ඊට අයත්ය. කුළුණු දෙකකින් යුත් අල්ටයර් සංකීර්ණයෙහි එකක් මහල් 68 කින් සහ අනෙක මහල් 63කින් සමන්විත වේ.

Read More

දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ධූර සඳහා අමාත්‍යවරුන් නොවන තරුණ මන්ත්‍රීවරු පත් කළේ ඔවුන්ගේ මුළු කාලයම ඒ සඳහා වැය කිරිමට බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

Read More

දළඳා මාලිගාවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. මේ වන විට එම වෙබ් අඩවිය නැවත යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් ඔවුන් කටයුතු කරමින් සිටියි.

Read More

ඉදිරියට තැබූ පියවර පස්සට නොගෙන, ගත් තීරණ ස්ථිර ප්‍රතිපත්තියක සිට ක්‍රියාත්මක කර ජීවන වියදම පහත හෙළන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More

ආනයන සීමා කිරීම හරහා ජනතාව මුහුණ දී ඇති ගැටලු පිළිබඳව අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍ය වේදීන් යොමුකළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශයක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ සීමිත කාලයකට කැපකිරීම් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව එහි ප්‍රතිලාභ දිගු කාලයකදී ලැබෙනු ඇති බවත් ඔහු පැවැසීය.

Read More

වඩාත් සරළ, කාර්යක්ෂම හා විනිවිද බදු ක්‍රමයක් ඇති කිරීම වෙනුවෙන් පනත් 4ක් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

කරු ජයසූරිය මහතාට සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වය ලබාදීමට සූදානම් බවත්, ඉදිරි දේශපාලන කටයුතු සමගි ජන බලවේගය සමග එක්ව සිදුකිරීමට ආරාධනා කරන බවත් සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු ’අද’ට පැවසීය පෙරේදා (25දා) පැවැති කෘත්‍යා

Read More

දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගවලිදී ක්‍රීඩකයෙකු ඉනිමක රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට දිනේෂ් චන්දිමාල් සමත්ව තිබේ.

Read More

සියලු ක්ෂේත්‍රවල වැඩ පහළම තැන සිට ආරම්භ කර ඇති නිසා දැන් අවශ්‍ය වන්නේ ජනතාවට කඩිනම් ප්‍රතිඵල අත් කරදීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට කියා සිටී.

Read More

2023 වන විට රටේ කිරි අවශ්‍යතාවය රට තුළම නිෂ්පාදනය කිරිමේ අරමුණින් වතු සමාගම් හා දේශිය ආයෝජකයන් අතර විශේෂ සාකාච්ජාවක් අද (26දා) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි

Read More

මාදුරුඔය ජාතික උද්‍යානයේ සුදු අලියෙක් සැරිසරණ බවට තොරතුරු සහ එම වනඅලියාගේ ජායාරුප මේවන විට එම උද්‍යානයේ උද්‍යාන පාලක බුද්ධික විතාරණගේ මහතාගේ පුද්ගලික මුහුණු ‍පොතේ පලකර තිබේ.

Read More

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේරා සිය පළමු පෙළ තරග දිවියේ කඩුලු 800 සීමාව ඉක්මවීමට සමත් විය. ඒ මේ දිනවල පැවැත්වෙන අන්තර් සමාජ ක්‍රිකට් තරගවාරයේ ඊයේ (25දා) ආරම්භ වූ එන්.සී.සී. හා කෝල්ට්ස් අතර තරගයේදීය.

Read More

වන සම්පත අපගේ පරිසරයට අවශ්‍යම දෙයකි. වන සම්පත යනු ගස්වැල්, ඇළදොළ ආදියෙන් පිරුණු සුන්දර පරිසරයකි. අතීතයේ මිනිසුන් ආහාරපාන සහ නිවාස තනා ගත්තේද ගස් බෙනවලිනි. ඒ කිසිවක් නිසා නොව පරිසරය ආරක්ෂා කර ගැනීමේ අපේක්ෂාවෙනි. නමුත් වර්තමානයේ මිනිසා ගහකොළ, සතා සිවුපාවා ආරක්ෂා කර ගැනීම පසෙක තබා විනාශ කිරීමට මූලිකත්වයක් දී කටයුතු කරයි.

Read More

(UPDATE)පාස්කු ප්‍රහාරයට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම වෙනුවෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලා වාර්තා කිරිමට පත්කළ ජනපති කොමිෂමේ පොලිස් ඒකකය හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී පැය 9ක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

Read More

කුරුණෑගල බුවනෙකබාහු රාජසභා මණ්ඩපයේ කොටසක් කඩා දැමීම සම්බන්ධයෙන් වන නඩු සඳහා අවශ්‍ය නඩු ගාස්තු නගර සභාවෙන් ලබාගැනීමට අදාළ යෝජනාවක් නගර සභාවේදී සම්මත වී තිබේ.

Read More

20 වැනිදා ආරම්භ කිරීමට නියමිත 9 වැනි පාර්ලිමේන්තුවේ සභානායක ලෙස විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පත්කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව තීරණය කර තිබේ. එසේම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.

Read More

අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් මෙරට අධ්‍යාපන ක්‍රමවේදයේ ප්‍රගමනය පිළිබඳව පළාත් ආණ්ඩුකාරවරුන් සමඟ සාකච්ඡාවක් සිදුකරන ලදී.

Read More

සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වු දෝෂයක් හේතුවෙන් මේ වන විට දිවයින පුරා විදුලිය සැපයුම අඩාල වි ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය දැනුම් දෙයි.

Read More

(FULL LIST) උපාධිධාරීන් 50000කට රැකියා ලබාදීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් වන තොරතුරු http://www.pubad.gov.lk/වෙබ් අඩවියේ පළ කර ඇති බව රජයෙ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

වියත් බුද්ධිමත් ජනතාවගෙන් දැන් අහන්න තියෙන්න සැපද සනීපද කියලයි. ආණ්ඩුව ආරම්භයේදීම කඩුල්ලක් දෙකක් දවාගෙන තමයි මැච් එක ආරම්භ කළේ. තව අවුරුදු තුන හමාරකින් හතරකින් ජනපතිවරණයක් තිබෙනවා

Read More

සිරගතව සිටින මන්ත්‍රීවරු දෙදෙනාට අධිකරණ අවසරයමත පාර්ලිමේන්තුවට පැමිණීමට හැකියාව තිබෙනවා

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.