2020න් පාර්ලිමේන්තුවට යන ගම්පහ දිස්ත්රික්කයේ මනාප ලැයිස්තුව නිකුත් වි ඇත.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ (13)
නාලක ගොඩහේවා - 325,479
ප්රසන්න රණතුංග - 316 ,544
ඉන්දික අනුරුද්ධ - 136,297
සිසිර ජයකොඩි - 113,130
නිමල් ලන්සා - 108 ,945
ශාන් ප්රදිප් විතාන - 97,494
සුදර්ශනි ප්රනාන්දුපුල්ලේ - 89,329
ප්රසන්න රණවිර - 83,329
කෝකිලා ගුණවර්ධන - 77 ,922
ලසන්ත අලගියවන්න - 73,061
නලින් ප්රනාන්දු - 69,800
මිලාන් ජයතිලක - 68,449
උපුල් මහේන්දු රාජපක්ෂ 67,756
සමගි ජන බලවේගය - ආසන 04
(01) සරත් ෆොන්සේකා - 110,555
(02) රංජන් රාමනායක - 103,992
(03) හර්ෂණ රාජකරුණා - 73,612
(04) කවින්ද ජයවර්ධන - 52,026
ජාතිත ජන බලවේගය - ආසන 01
(01) විජිත හේරත් - 37,008
