අග්‍ර ඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතුයි - මෛත්‍රී
වෙහෙසකර අභියෝගයක් ජය ගැනීමෙන් පසු එහි අග්‍රඵලය ලැබීමට ටික කාලයක් නිහඬව බලා සිටීමට සිදුවන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනයක් තබමින් ඔහු මේ බව සඳහන් කරයි.
මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයට තරග කළ හිටපු ජනපතිවරයා එහිදී මනාප ලැයිස්තුවේ පෙරමුණට පැමිණෙමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.
කෙසේ වෙතත් කැබිනට් මණ්ඩල දිවුරුම් දීමේදී ඔහුට අමාත්‍යධුරයක් හිමි නොවීය.
popular news
-
Demuni Uduwara Friday, 14 August 2020 07:02 PM
You have done unforgivable damages in 2018-19 period and one day you will confess it and repent.
Reply : 0 0
Janaka Kariyawasm Saturday, 15 August 2020 06:47 AM
Dear Maithhri, You should be retried and find the way to live rest of your life. You are the extremely betrayed politician drag my country down to so many years. I don't understand your knowledge about GREAT BUDDHIST VALUES. DO NOT BETRAYED OUR AMAZING COUNTRY AGAIN. THANK YOU.
Reply : 0 0
Kumar Saturday, 15 August 2020 08:00 AM
This man is a conman. He has no scruples. I think somebody made a mistake by giving that name because he has none. This is my opinion.
Reply : 0 0
Don Monday, 17 August 2020 08:26 PM
This happened to a greedy fox, who was leaping for fruits, now even juice is made with those fruits, wait until hoppers are made when the pan is hot.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

