saravita-anim2

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා

editors-choice - timelapse 8403 hours ago

LATEST

ලංකාපුරින් තවත් කොවිඩ් ආසාදිතයෙක්

calendar_today 2020 අගෝ 01 - 09:07 remove_red_eye - 537  

ඊයේ (31දා) දිනයේදි එක් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අගෝස්තු මස 7වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

වැල්ලම්පිටිය බැන්ඩියාවත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසක සගවා තිබූ රුපියල් කෝටි 25ක අධික වටිනා මත්කුඩු තොගයක් සහ 3.8 වර්ගයේ රිවෝල්වර වර්ගයේ ගිනිඅවියක් හා සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය කියයි.

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක්, රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මනත‍්‍රීවරයෙකු සහ මෙවර මහ මැතිවරණයේ රත්නපුර දිස්ත‍්‍රික්කයට ශ‍්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණෙන් තරග කරන ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු මිනීමැරීමේ චෝදනාවට 31 දා වරදකරු කළ පූර්වගාමී රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයසූරිය මහතා ඔවුන්ට මරණ දණ්ඩනය නියම කළේය.

Read More

ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති හා විශ්‍රාමික යුද හමුදා මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ විභාග වන නඩුව විභාග කිරීම අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය අද (30දා) නියෝගයක් නිකුත් කළේය.

Read More

මාස ගණනාවක් පුරා සාර්ථකව කොවිඩ්-19 වෛරසය පාලනය කළ වියට්නාමය රට තුළ යළි කොරෝනා වසංගතය හිස එසවීමත් සමග මෙම ප්ර්ථම මරණය වාර්තා කර ඇති අතර, ෆීජි දූපත්ද ප්රතථම මරණය වාර්තා කර තිබේ.

Read More

විමර්ශනයකට අදාළව අසත්‍ය සාක්ෂි සකස් කිරිමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

කෝවිඩ්-19 වෛරසය තවමත් පාලනය නොවූ පසුබිමක එළඹෙන සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක්රිරකට් තරගාවලිය සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සකස් කරන ලද සෞඛ්‍යය සම්මත මෙහෙයුම් නීති මාලාව ප්‍රකාශයට පත් කර ඇත.

Read More

මෙරටට පැමිණීමට කැමැත්තෙන් විදේශයන්හි රැඳී සිටින ශී‍්‍ර ලාංකිකයන් යළි මවුබිමට ගෙන්වා ගැනීමේ මෙහෙයුම් අද (31) සිට යළි ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

මේ අවස්ථාව වන විට ඇත්තෙන්ම එම ලංකාපුර ප්‍රදේශයේ සංචරණ සීමා පණවා නැහැ. ඒ කටයුතු සාමාන්‍ය පරිදි කෙරෙනවා. කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, බුද්ධි සේවා එම රෝගියාගේ ආශ්‍රිතයින් සම්බන්ධව කටයුතු කරමින් පවතිනවා.

Read More

මන්නාරම, ඕලූ‍තුඩුවායි වෙරළ තීරයේ දී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් තිබූ වියළි කහ කිලෝග‍්‍රෑම් 999ක් සමග සැකකරුවෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

වතුකරයේ වැඩ කරන ජනතාවට මෙන්ම වැඩ නොකරන ජනතාවටද නිවාස ලබාදිමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසිය.

Read More

පනින අයනම් පාර්ලිමේන්තුවට එවන්න එපා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලයි.

Read More

කොළඹ ප්‍රෙද්ශයේ රාත්‍රී සමාජ ශාලා වලට සහභාගී වන්නන් සදහා පීල් නැමැති මත්පෙති මහා පරිමාණයෙන් අලෙවි කිරීමේ යෙදුණු පුද්ගලයන් දෙදෙනෙක් කෝටි එකහමාරක මත්පෙති සමග අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්යීම දූෂණ මර්ධන ඒකකය කියයි .

Read More

කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ’’මාකඳුරේ මධුෂ්ගේ’’ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

Read More

IDH රෝහලෙන් පළා ගොස් සිටියදී කොළඹ ජාතික රෝහල අසළදී සොයා ගත් කොරෝනා ආසාදිතයා යළිත් කන්දකාඩු වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

Read More

යාපනය ඓතිහාසික නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍යය දැඩි සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් අනුගමනය කරමින් ඊයේ (25) දින සිට ආරම්භ කල බවට කෝවිල භාරකාර මණ්ඩලය පවසයි.

Read More

රටේ පාලකයින්ට රටේ ජිවන වියදම ඉහළයාම පිළිබදව කිසිදු අවබෝධයක් නොමැති බව ජාතික සමගි ජනබලවේගයේ නායක සහ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

Read More

ඉන්දියානු සංචිත බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 400ක විනිමය හුවමාරු පහසුකමක් ශ්‍රි ලංකා මහ බැංකුව වෙත ලබාදීමට අවශ්‍ය ලියවිලි සඳහා අත්සන් තබා ඇති අතර, මෙම විනිමය හුවමාරු පහසුකම 2022 නොවැම්බර් දක්වා හිමිවනු ඇත.

Read More

මීට වසර තුනකට පෙර දකුණු කොරියාවට පළාගොස් ඇති අයෙකු මෙලෙස සැකසහිත ආසාදිතයෙකු ලෙස පසුගිය ජූලි 19දා කේසොං නගරය හරහා නීතිවිරෝධී ලෙස උතුරු කොරියාවට ඇතුළු වී ඇති බව කියයි.

Read More

මම වතු පාසල් විද්‍යාල බවට පත් කරලා ගුරුවරුන් ලබා දුන්නා.එදා වතු කම්කරුවන්ට පුරවැසිභාවය ලබා දුන්නේ ජේ.ආර්.ජයවර්ධන මහතා සහ මම වෙන කවුරුත් නෙවෙයි.

Read More

IDH රෝහලෙන් ඊයේ දිනයේදී පැන ගිය කොරෝනා ආසාදිත පුද්ගලයා සිය ගමන් මාර්ගය සම්බන්ධයෙන් ලබාදී ඇති තොරතුරු අසත්‍ය බවට හෙළිවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කර සිටියි.

Read More

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා ඉහළ දැමීම සම්බන්ධයෙන් රජයක් වශයෙන් මැදිහත් වී කටයුතු කරන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

පෙර පාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට පවරා ගැටළු නිරාකරණයට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

Read More

රාජපක්ෂවරුන් සමග ඩීල් දැමූ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කුමන්ත්‍රණයට එජාපයේ පිරිසක් හමුවූ බවත් මාස අටට ආණ්ඩුව කළ දෙයක් නොමැති බවත් රට අර්බුදයකට ගිය බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

Read More

වසර 26 ක් පවතින එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් විය යුතු බවත් , එම නායකයා විමට අවශ්‍යය සුදුසුකම් තමන්ට ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑලිය දිස්ත්‍රික් එජාප අපෙක්ෂක නවින් දිසානායක මහතා පැවසිය.

Read More

පුරාවිද්‍යා ස්මාරක වලට සිදු කරන හානි සම්බන්ධයෙන් ගමේ අහිංසක බණ්ඩයියා වැනි පුංචි මිනිස්සුන්ට ක්ෂණිකව ක්‍රියාත්මක වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීතිය දේශපාලනඥයින් වැනි ලොකු මිනිස්සුන්ට ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි අද (19දා) කුරුණෑගලට වැඩම කළ ජාතික බොදුබල සේනා සංවිධානයේ කැඳවුම්කරු ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රශ්න කළහ.

Read More

කවුරු හොඳ නෑ කියලා කිව්වත් ගල්කිස්ස වෙරළ තීරයේ වෙරළ සංරක්ෂණය ඇතිකළ කෘතිම වැලි පරය සංචාරක කර්මාන්තයේ නියැලී සිටින අපට විශාල වාසි ගෙන දෙන්නක් වුනා. ශීත කාමර වල ඉන්න අය කොහොමද වැල්ල ගැන දන්නේ වැල්ල ගැන අහන්න වෙරළෙ ඉන්න අපෙන් යැයි ගල්කිස්ස සංචාරක වෙරළ තීරයේ සංචාරක අවන්හල් පවත්වාගෙන යන්නන් සහ එහි පැමිනෙන දේශිය සංචාරකයින් පැවසීය.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ගෙවුණු පැය 24 තුළ ආසාදිතයන් සංඛ්‍යාව 259,848කින් ඉහළ ගොස් ඇති අතර, ලොව ප්‍රබලතම රාජ්‍යයන් කිහිපයක් මෙම ආසාදිත වර්ධනය සඳහා සෘජුවම දායක වී තිබේ.

Read More

ඉපැරැණි යැයි කියන ස්ථානයකට සිදු වන හානියක් තුළින් එම ස්ථානය නිරුපද්‍රිතව තිබෙනවාට වඩා තොරතුරු පහසුවෙන් අනාවරණය කරගත හැකි බවද ඒ මහතා සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.