බුද්ධික පතිරණ මහතා - එහෙම බෑ ආලවට්ටම් දාලා ගණ පිහිටුවලා ප්‍රශ්න අහන්න ඕන. කථානායක මහින්ද යාපා අබේවර්ධන - මන්ත්‍රීතුමා දැන් කිව්වනේ ආලවට්ටම් දාලා ප්‍රශ්න අහන්න ඕන කියලා. එහෙම නැතිව ප්‍රශ්නය අහන්න.
ජාතික පාසල් හා පළාත් පාසල්වලට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read More“රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම අප එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන්නෙමු” යැයි එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ එක්දින සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතයට එරෙහිව ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමින්, එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා ලිපියක් යොමුකර ඇති බව ’අද’ට වාර්තා වේ.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන කීපයකනැවතත් කම්පන තත්ත්වයක් ඇති වීම සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කොට තිබේ .
Read Moreවනෝද්‍යාන තුළ සිටිනා සතුන් දඬයම් කිරීමේදී අයකරන රුපියල් 25000-30000ත් වන දඩය රුපියල් ලක්ෂ 5ක් දක්වා වැඩිකිරීමට කටයුතු කරමින් යන බව වන ජීවී හා වන සංරක්ෂන අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැවැසීය.
Read Moreමංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම විශේෂ වැඩසටහනක් එළැඹෙන 14 දා උදෑසන 6.00 සිට 16 දා උදෑසන 10 දක්වා කාලය තුළ බස්නාහිර පළාතේ තෝරාගත් මාර්ග කිහිපයක ක්‍රියාමත්මක වෙයි.
Read Moreගින්න සම්පූර්ණයෙන් පාලනය කරන ලද MT New Diamond නෞකාව මේ වන විට මඩකළපුවට නැගෙනහිරින් නාවික සැතපුම් 45 ක් වූ ගැඹුරු මුහුදේ රඳවා ඇත.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමේ අපේක්ෂාවෙන් විදෙස් ක්‍රීඩකයින් හාරසිය විසි දෙනෙකු (420) අයැදුම් කර තිබෙන අතර ඉන් 150 දෙනෙකු පමණ ක්‍රීඩක වෙන්දේසිය සඳහා සුදුසුකම් ලබා සිටිති.
Read Moreනැගෙනහිර මුහුදේ ගිනිගත් නෞකාව අවට පවතින තෙල් තට්ටුව ඉවත් කිරීමට මිනිරන් වලින් නිපදවූ කෘතිම මෙට්ටයක් භාවිතා කිරීමේ හැකියාව පවතින බවට නැනෝ තාක්ෂණ ආයතනයේ පර්යේෂකයන් විසින් කළ පරීක්ෂණයකින් අනාවරණය වී ඇති බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය අද (11දා) පැවසුවාය
Read Moreබණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ නිවෙස් දෙකක සඟවා තිබූ නයිට්‍රික් ඇසිඩ් කිලෝ 77ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාව අවට මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ තෙල් ප්‍රවාහන නෞකාවෙන් තෙල් කාන්දුවීම තවදුරටත් සිදුවෙයි.
Read More9 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකයින් තෝරා පත් කර ගෙන තිබේ.
Read Moreඅවසාන මොහොතේ සෞඛ්‍ය හා ආරක්ෂක සැලසුම් සකස් කිරීම සම්බන්ධයෙන් ගුරු සංගම් සහ දෙමවුපිය කණ්ඩායම් විසින් රජය විවේචනයට ලක්කර තිබේ.
Read Moreජනතා නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තුවට යන මන්ත්‍රීවරුන්ට වසර පහකට පසු විශ්‍රාම වැටුප් ලබා දීම යෝග්‍ය නොවන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි අනුනාහිමියෝ පැවසූහ.
Read Moreශ්‍රී ලංකාවට ආසන්න මුහුදුදේදී ගිනි ගැනීමට ලක්වූ තෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර තිබේ. මෙම මෙහෙයුමට එක්ව සිටි ඉන්දිය නෞකාවක කපිතාන්වරයෙක් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය මේ බව වාර්තා කළේය.
Read Moreකඩා වැටීම් ,පරාජයන් මැද අප නැඟී සිටිය යුතුමය. කදු මුදුනක ගොඩ වූ විට ප්‍රපාතයක් හමුවීම අනිවාර්යය. කදු මුදුනේ රැදී සිටින්නට අපොහොසත් වන්නේ නම් අප දුර්වල නම් ප්‍රපාතයට ඇද වැටීම සිදුවේ. අප අද ඒ ඉරණමට මුහුණ දී ඇත. වැරදුනු තැන අවබෝධ කර ගනිමින් වඩාත් ශක්තිමත් වෙමින් අප ඉතා ඉක්මනින් ම නැගී සිටිය යුතුය. සියලු බලවේග ඒකරාශී කර ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ අනන්‍යතාවය තවත් වසර සියගණනක් ආරක්ෂා කරමින් අප ජයග්‍රහණය කර පිය නැගිය යුතුමය.
Read More‘ලෝකයේ හුදෙකලා අලියා’ ලෙස බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව සිටින ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට පරිත්‍යාග කළ කාවන් අලියා පාකිස්තානයේ සිට කාම්බෝජියාවට රැගෙන යාමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read More2019 වර්ෂයේදී මිලියන 5000 ක පමණ අලාභයක් තැපෑල ලබා ඇති බව තැපැල් සේවා හා ජනමාධවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා පැවැසීය
Read Moreසපුගස්කන්ද වඩු මඩුවකදී සොයාගත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 23ට අදාළව අවශ්‍යව සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයා ඊයේ (05දා) නීතිවිරෝධී ලෙස තමිල්නාඩුවට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅවස්ථා දෙකකදී සැකකරුවන් 8ක් අත්අඩංගුවට ගෙන ඇති අතර සෙරකමට යොදාගත් වෑන් රථ දෙකක්, ලොරි රථයක් සමග කහ කැබලි කිලෝ 20ක්, කහ කුඩු කිලෝ 12 ග්‍රෑම් 500ක්, මුදලින් රුපියල් 45 112 032 ක් සොරකම් කිරීමෙන් උපයාගත් මුදලින් මිලදී ගත් බව කියන නවීන වර්ගයේ කාර් රථයක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමොරවක ඊයේ (04දා) රාත්‍රියේ සිදුවූ හදිසි මරණයක් හේතුවෙන් ප්‍ර දේශවාසීන් නොසන්සුන්ව හැසිරී ඇති බව පොලීසය පවසයි. කෙසේ වෙතත් පොලීසිය පසුව ඔවුන්ට කරුණු අවබෝධ කිරීමෙන් පසුව පිරිස විසිර ගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකා මුහුදු සීමාවේ ගිනි ගැනීමට ලක්ව ඇති නෞකාවේ ගින්න පාලනය කළ බව ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සඳහන් කරයි.
Read Moreක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රීඩාඅමාත්‍යාංශය හා විජය ප්‍රවෘත්තිපත්‍ර සමාගම අතර නව අවබෝධතා ගිවිසුමට එළඹීම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
Read Moreසමාගමේ ඉපැයීම් ප්‍රකාශයට පෙර පසුගිය සඳුදා දිනයේදී ZOOM හි කොටස් අගය වාර්තාගත ඉහළ මට්ටමකට පැමිණ ඇති බවද සඳහන් වෙයි.
Read More’’දූෂිත ලෝක සෞඛ්‍ය සංවිධානය සහ චීනයේ බලපෑමට ලක්වූ බහුපාර්ශ්වික සංවිධානවලට අපව කොටු කරන්නට අවස්ථාව නොලැබේවි’’ ධවල මන්දිර ප්‍රකාශක ජඩ් ඩියර්
Read Moreජාතික වගකීම සපුරාලීම සඳහා කාලය වැය කිරීමට අමතරව උත්සව, ත්‍යාග ප්‍රදාන, විවාහ මංගල්‍ය හා සාද වැනි අවස්ථාවන්ට ජනපති ගෝඨාභය රාජක්ෂ මහතා සහභාගවීමට අපේක්ෂා නොකරන බැවිනි එවැනි අවස්ථා සඳහා ජනපතිවරයාට ආරාධනා නොකරන ලෙස ජනපති මාධ්‍ය අංශය ඉල්ලීමක් කරයි.
Read Moreසංවිධානාත්මක අපරාධකරුවන් නීති විරෝධී අයුරින් උපයාගත් රුපියල් මිලියන 4000ක් පමණ වටිනා ඉඩම් මෙන්ම රුපියල් මිලියන 2600ක් සංසරණය වූ බැංකු ගිණුම් 102ක් අණාවරණය කර ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
Read Moreවිවිධ අපරාධවලට සම්බන්ධ එහෙත් දැනට විදේශයන්හි රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 14ක් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් රතු නිවේදන ලබාගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
Read Moreජපානයෙන් වාහන අමතර කොටස් ගෙන්වන මුවාවෙන් ඒ අතර සඟවා වාහන මෙරටට ගෙන්වා රේගු නිලධාරින් සහ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ සහාය ලබාගෙන ඒවා ලියා පදිංචි කර විකිණීමේ ජාවාරමක් මෙහෙයවූ සංවිධානාත්මක කණ්ඩායමක ප්‍රධාන සැකකරු හා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ අපරාධ කොට්ඨාසය කිය
Read More