සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් නායක ටටෙන්ඩා ටයිබු නැවතත් වෘත්තීමය ක්‍රිකට් පිටියට පිවිසීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔහු ශ්‍රී ලංකාවේ බඳුරලිය ක්‍රීඩා සමාජය හා ඒළැඹෙන පළමු පෙළ තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට ගිවිසුම් අත්සන් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැමිණ ඇති බවට වාර්තා වේ.
Read Moreඅමාත්‍යාංශ ලේකම්වරුන් වෙත නියෝග, විධාන හා උපදෙස් ලබා දීමට ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියකින් ජනාධිපති වෙත කිසිදු බලයක් පවරා නොමැත බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා නිවේදනය කරයි.
Read MoreS&P රේටින්ග්ස් ආයතයද ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය B+ සිට B ශේණිය දක්වා පහළ දැමීමට කටයුතු කළේය.
Read Moreහිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්කම් ප්‍රකාශය ලබාගැනීමට හැකිවූ බව ට්‍රාන්ස්ප්‍රේරන්සි ශ්‍රී ලංකා ආයතනය සඳහන් කරයි.
Read Moreනවින් දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ කොත්මලේ ආසන බල මණ්ඩලයේ රැස්විමක් අද පුඩළුඔය නව නගර ශාලාවේ පැවති අවස්ථාවේදිය.
Read Moreජනපතිතුමා එයාට ඕන අගමැති කවුද කියලා තෝර තෝර ඉන්නවා. මේ ඉතිහාසයේ දෙවැනි අවස්ථාවේ. පළමු කෙනාරෝමයේ නීරේ. රෝමය ගිනි ගනිද්දී වීණා වාදනය කර කර හිටියා.
Read Moreමහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරයේ හා කැබිනට මණ්ඩලයට සිය ධූරවල කටයුතු කිරීමට එරෙහිව අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ගොනු කර තිබේ.
Read Moreඔක්තෝබරයේ නව රජය පත්වීමෙන් පසුව ජනතාවගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් බදු සහන ලබාදීම, ඉන්ධන මිල අඩු කිරීම ඇතුළු ජීවන වියදම අඩු කිරිමට කටයුතු කළා.
Read Moreමෙරටින් උසස් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවේ ගිය ලාංකික තරුණියක් එරට විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා එරට හමුදා සේවයට එක්වු පළමු ලාංකික තරුණිය ලෙස එක්ව තිබේ .
Read Moreඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් කවාජාගේ සොයොයුරු අර්සාලන් කවාජා ඔස්ට්‍රේලියානු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරිම B+ සිට B ශේණිය දක්වා පහළ දැමූ බව ෆිච් රේටින්ග් ආයතනය වශයෙන් සඳහන් කරයි.
Read Moreජනපතිතුමා කිව්වේ 225 අත්සන් කරලා දුන්නත් එයා පත්කරන්නේ නෑ කියලයි
Read Moreකැබිනට් මණ්ඩලය අත්හිටවූ බව ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණය විසින් ලබා දෙන ලද අතුරු තහනම් නියෝගයට එකඟ නොවන බවත් ඒ වෙනුවෙන් අද (04දා) ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බවත් මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා බදුල්ල නිව්ටුවරිස්ට් හෝටලයේදී ඊයේ පැවැති පොහොට්ටුවේ පාක්ෂික හමුවකදි මේ බව පැවසීය.
Read More’’වත්මන් දේශපාලනය අර්බුදය සහ ජනතා විමුක්ති පෙරමුණේ භූමිකාව’’ මැයෙන් ඊයේ මහනුවර සුව මැදුර ශාලාවේදී පැවති ජනහමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේය.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හා කැබිනට් මණ්ඩලයේ කටයුතු තාවකාලිකව අත්හිටුවිමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
Read Moreවර්තමානයේ ඇතිව තිබෙන දේශපාලන අර්බුදය විසඳීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඇත්තේ විනාඩි 5ක වැඩක් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreපැණිබීම වල පවතින සීනි මත අයකළ බදු අඩුකිරිමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගත් තීරණය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගමැතිවරයාට ලිපියක් යොමුකර තිබේ.
Read Moreහිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කළ යුතුය යන එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ තීරණයෙ වෙනසක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට පෙරාතුව එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර පැවැති සාකච්ඡාව අවසන් වී තිබේ.
Read Moreඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වූ ශ්‍රී ලංකා රුපියල මේ වන විට ක්‍රමයෙන් ශක්තිමත් වෙමින් තිබේ.
Read Moreනිවාස සංවර්ධන අධිකාරියට අනියුක්තව ස්ථිර නොවී සේවය කළ සේවක පිරිසක් සේවයන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (02දා) පවත්වා තිබේ.
Read Moreඇතැම් දේශපාලනඥයන් තමන් පක්ෂ දේශපාලනයට පැමිණෙනවාට අකමැත්තක් දක්වන නිසා දේශපාලනයට පැමිණීමට ගෙන තිබූ තීරණය වෙනස් කළ බව දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා සඳහන් කළේය.
Read Moreරටතුළ පවතින දේශපාලන අර්බුදය අවසන් කිරීම සඳහා ලබන 05 වැනිදා සිට එක්සත් ජාතික පෙරමුණට බලය ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අකැමැත්තක් නොමැති බවත්, එහෙත් ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම හරස් වී ඇති බවත් අදට වාර්තා වේ.
Read Moreශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාවේදී නිපදවන ලද S13 බලවේග කට්ටල දුමිරිය ඊයේ (02දා) කොළඹ වරායට නැව් මගින් ගෙන්වා තිබේ.
Read Moreජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමාත් ඒ කාලයේ හිතාගෙන හිටියේ කොහොමහරි තමන්ගේ බෑණා වන රනිල් වික්‍රමසිංහ තමාගෙන් පස්සේ කාලෙකදී මේ රටේ රජවෙයි කියලා. ඒක සිද්ධවුණු නැති නිසා අද කරූ ජයසූරිය කථානායකතුමා තමන්ගේ බෑනාව එක්සත් ජාතික පක්ෂයෙන් රටේ රජකරවන්න තමයි මේ හැමෝමව කඩේ යව යව ක්‍රියා කරන්නේ යැයි හිටපු කැබිනට් අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල ආසන සංවිධායක ජයරත්න හේරත් මහතා පැවසීය.
Read Moreකැඳවපු මහ මැතිවරණයක් පවත්වන්න එපා කියලා කියන දේශපාලන පක්ෂ. සිටින එකම රට ලංකාවයි.
Read Moreමහනුවර සිට තලාතුඔය දක්වා වූ කිලෝමීටර් නමයක දුරින් යුතු මාර්ගය පුළුල් කොට කාපට් යොදා සංවර්ධනය කිරිමේ සමාරම්භක උත්සවය අවස්ථාවේදි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
Read More