SLBC සභාපති හිතුවක්කාරී ලෙස කටයුතු කරනවා - කථානායක
ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හිතුවක්කාරී ලෙස කටයුතු කරන බව කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තුවේ අජිත් පි පෙරේරා මහතා යොමුකළ ප්රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
පාර්ලිමේන්තුව සජීවී විකාශය සඳහා ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට මුදල් ගෙවා ඇති බවත් එම විකාශය සිදුකරන ලෙස අවස්ථා තුනකදී දැනුම් දුන්නත් සිදුකර නොමැති බවත් කථානායකවරයා මෙහිදී සඳහන් කළේය.

popular news
-
Prabath Wednesday, 05 December 2018 11:09 AM
ඔයා තමයි හිතුවක්කාරී ලෙස කටයුතු කරන්නේ. වැඩිය දගලන්නේ නැතුව හිටියොත් තමයි ඇඟට ගුණ. නැත්නම් සතියකින් නැතිවෙන හැටි බලාගෙන ඉන්න. තව කරන්න ගොඩක් දේවල් තියෙනවා. තව තුරුම්මපු ගැහැව්වේ ම නැහැ. දන්නවද අන්තිම තුරුම්ම්පුව මොකක්ද කියල. දැන්ම කියන්නේ නැහැ. වෙලාවට කියන්නම්. හිතාගන්නවත් බැරිවෙයි.
Reply : 154 23
Deepal Nirosh Wednesday, 05 December 2018 12:25 PM
මට පේන්නෙ හ් සභාපතිත් ගරු කථානායකතුමාව ආදර්ශයට අරගෙන.
Reply : 34 0
Nandana Wednesday, 05 December 2018 09:59 PM
ඔබතුමාට ජය ශ්රී , ඔබ රටට ආඩම්බරයක් ,
Reply : 0 1
Fonseka Friday, 07 December 2018 08:50 AM
ගම්පහ ජනතාවගෙන් නුබට කිසිම සහයෝගයක් නැති බව හිතාගනින් වඳුරු මුනා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

