ජනපති - බැසිල් හමුවක්
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (02දා) පවත්වා තිබේ. මේ පිළිබඳව අදහස් දැක්වූ රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේ දින දෙකකට වතාවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ නායකයින් අතර හමුවක් පවත්වන බවයි. ඒ අනුව මෙම හමුව සිදුවී ඇති බවත් ඔහු සඳහන් කළේය.

popular news
-
raawana Monday, 03 December 2018 12:13 PM
113 ගැන කතා කරන්න වෙන්න ඇති.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

