අධිකරණ නියෝගයත් සමග සෑමදේම ඇණහිටිනවා
අභියාචානාධිකරණයෙ තීන්දුවත් සමගින් නව රජය ජනතාව වෙනුවෙන් ක්රියාවට නැංවූ සියලු සේවා ඇණ හිටින බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමට ප්රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය. " එක්සත් ජාතික පක්ෂය විසින් ආර්ථිකයට කළ හානිය නිවරදිකිරීමට ගත් සංවර්ධන ක්රියාමාර්ග ඇතුළු සියල්ලම අභියාචනාධිකරණ තීන්දුව නිසා ඇණ හිටිනවා.
ඔක්තෝබරයේ නව රජය පත්වීමෙන් පසුව ජනතාවගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් බදු සහන ලබාදීම, ඉන්ධන මිල අඩු කිරීම ඇතුළු ජීවන වියදම අඩු කිරිමට කටයුතු කළා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කළ යුතුව තිබුණේ මේවායි. මෙවැනි වගකීම්විරහිත දෑ නැවත සිදුවෙන්න දෙන්න බෑ."

popular news
-
klum Tuesday, 04 December 2018 02:12 PM
ඔවුන් ශිෂ්ට ලෙසත් ... ඔබලා අශිෂ්ට ලෙසත් මුළු රටම දැනගෙන ඉවරයි.. බොරු බයිලා නිෂ්පලයි
Reply : 0 6
lion Tuesday, 04 December 2018 02:24 PM
තාත්තට කියන්න පව් දෙන්නේ නැතිව පුටුවෙන් නැගිටලා යන්න කියල.
Reply : 0 4
Nandana Tuesday, 04 December 2018 03:26 PM
කබ්බෝ ෆෝම් උනහම මේවගේ දේවල් කියවනවා
Reply : 0 0
Champa Tuesday, 04 December 2018 04:13 PM
යූඑන්පී එක ආර්ථිකයට කරපු හානිය වෙනස් කරන්න පුළුවන් පැහැදිලි ආර්ථික ප්රතිපත්තියකින් මිසක් ad-hoc තීරණ වලින් නෙමෙයි. මට නම් මේකෙන් වෙච්ච හොඳම දේ තමයි රනිලුයි මෛත්රීයි අවුරුදු 4ක් තිස්සේ කරන්න හදලත් බැරිවුණු, මිනිස්සු දැඩිව විරෝධය පාල නවත්ත ගෙන හිටපු, හිරේ ඉන්න අති දරුණු LTTE ත්රස්තවාදීන්ව බැසිලුයි මහින්දයි නාමලුයි එකතු වෙලා කඩිමුඩියේ නිදහස් කරන්න හදපු එක නැවතිච්ච එක සහ දෙමල මිනිස්සුත් පුදුම කරමින් කොටි ඩියස්පෝරාවට සහ තමිල්නාඩු කොටි හිතවාදීන්ට බැහැලාම එළිපිටම කොටි සල්ලි වලින් මහ ඉහලින් මහවිරු සමරුව පවත්තන්න ඉඩ දීල, විශේෂයෙන් යාපනේ සරසවියේ බුදු පිළිමයක් තියන්න ඉඩ නොදීපු සහ සිංහල කලා අංගයක් තිබ්බ කියල අපේ සිංහල දරවන්ට ගහපු යාපනේ සරසවියේ කොටි පැටවුන්ට ආයේ එහෙම කරන්න ඉඩ ලැබෙන්නේ නැති එක සහ උතුරේ නැවත කොටි ඩියස්පෝරාවේ ක්රියාකාරකම් නිදහසේ ඇති වෙන්න තිබුණු පරිසරය ඇහිරුණු එක. ඒ වගේම මහින්ද අගැමති වෙච්ච ගමන් ඒ ඌෂ්නේ ඔළුවට ගහල, තමන් 2004 ට ඉස්සෙල්ල කවුද කියල මතක තියා ගනිල්ලා කියල සිංහලයන්ට තර්ජනය කරපු, පුනත්ථාපනය නොවූ කරුණා අම්මාන්ට ආපහු එහම කියන්න හයියක් නොලැබෙන එක.
Reply : 0 0
rocky Tuesday, 04 December 2018 04:22 PM
"ජනතාව වෙනුවෙන්"? මේ හොර පෙරකදෝරුවෝ, අපිට උඹලගේ පවුලේ එකෙක් වත් "ජනතාව වෙනුවෙන්" ඉදිරිපත් වෙනවා දකින්න ඕන නැහැ. අපරාධ, හොරකම්, වංචා, ස්ත්රී දූෂණ, කොමිස් ගැහිලි, මගෝඩි වැඩ, මිනි මැරුම් කොරපු රාජ පක්ස යක්සයන්ව අපිට උවමනාම නැහැ. අපි උඹලාගේ වහල්ලු නොවෙයි. මහ එකත් එක්ක මකබා වෙලා අපායට පලයල්ලා!
Reply : 1 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

