රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි
ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව දිගින් දිගටම අවප්රමාණය වූ ශ්රී ලංකා රුපියල මේ වන විට ක්රමයෙන් ශක්තිමත් වෙමින් තිබේ. ඒ අනුව අද දිනයේදී මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරය විකුණුම් මිල රුපියල් 180.90ක් ලෙස දැක්විය.
| දිනය | විකුණුම් මිල (රුපියල්) | ගැණුම් මිල (රුපියල්) |
| 2018/11/28 | 182.27 | 178.32 |
| 2018/11/29 | 181.39 | 177.42 |
| 2018/12/03 | 180.90 | 176.93 |
popular news
-
rocky Monday, 03 December 2018 01:32 PM
අපේ බන්දුල මහත්තයා අන්තිමේදී කොහොම හරි රුපියලට පල්ලම් පොල්ලක් දැම්ම නේ! ජයවේවා! ළඟදීම රුපියලේ වටනාකම ඩොලර් එකටත් වඩා ඉහල යනවා, ෂුවර්!
Reply : 2 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

