වර්තමානයේ රට පත්ව ඇති අරාජිකත්වයෙන් මුදවා ගැනීම සදහා එක්සත් ජාතික පක්ෂ විරෝධී සියලූ දේශපාලන පක්ෂ, වෘත්තිය සංවිධාන, සිවිල් සංවිධාන එකතුවෙලා එජාප විරෝධී පොදු සංවිධානයක් බිහි කිරීමේ මූලික සාකච්ජා අරඹා ඇතිබවත් එහි නායකයන් ලෙස වර්තමානයේ රටට නායකත්වය දෙන අය පත්විය හැකි බවත් නම සහ ලකුණ ඉදිරියෙ දැනගත හැකි
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මධ්‍යම පළාත් හිටපු අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබේ
Read Moreරටේ පවතින දේශපාලන අස්ථාවරබව දුරු කිරීම සඳහා මහා මැතිවරණයක් අවශ්‍යද යන කරුණ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීම වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය බවදේශපාලන ක්ෂෙත්‍රයේ ප්‍රවීණයන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇතැයි ’අද’ට වාර්තාවෙයි.
Read Moreඑල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු විසින් මෙරට තුළ සිදු කිරීමට සැලසුම් කරන ලද ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ තොරතුරු ඉදිරි පැය 48ක කාලය තුළ හෙළි කරන බව දූෂණ විරෝධී බළකාය සඳහන් කරයි.
Read Moreයාපනය නාගදීපයට ගමන්කරන බෞද්ධ බැතිමතුන්ගේ ගමනාගමන කටයුතු පහසුව වෙනුවෙන් සවිකර තිබූ නාගදීපය නැමති නාමපුවරුව ඊයේ රාත්‍රීයේ නාගදීප චෛත්‍ය වැසෙන පරිදි රතු තීන්ත ගා ඇති බවට කයිට්ස් පොලීසිය කියා සිටියේය.
Read Moreසත් හැවිරිදි රයන්ගේ මුළු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 22ක් බව ෆෝබ්ස් සඟරාව පවසයි.
Read Moreනාමල් රාජපක්ෂ මහතා මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමන් පැහැදිලි කිරිමක් කරමින් පවසන්නේ මෙය අසත්‍යක් බවත්. ඇයගේ මව සතුන්ට විශේෂ ආදරයක් දක්වන බවත්ය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ස්ටීවන් රික්ෂන් පත්කර තිබේ.
Read Moreඑල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ඉදිරිපෙළ නායකයෙක් වෙන පොට්ටු අම්මාන් අවසන් සටනේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා ගනිමින් ජීවිතක්ෂයට පත්වූ බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත මන්ත්‍රීවරුන් එක් කර ගැනීමේ මෙහෙයුම් යළිත් ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.
Read Moreවිධායකයත්, අධිකරණයත්, ව්‍යවස්ථාදායකත් අතර ගැටමුක් තිබෙනවා. රට අගාධයකට යන වෙලාවක මම ඉල්ලීමක් කරනවා මැතිවරණයට යා යුතු යුතුයි කියලා. හරි ආණ්ඩුවක් හදලා ස්ථාවර රටක් හදන එක තමයි මගෙත් අදහස.
Read Moreප්‍රජාතන්ත්‍රවාදය ආපසු හරවන්න හදන දුෂ්ඨ බලවේග තමයි 19 වැනි සංශෝධනය ආපසු හරවන්න එකතු වෙලා ඉන්නේ.
Read Moreකොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පසුගිය 04 වැනිදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ විශේෂ නියෝජිත සමුළුවට තමන්ට ආරාධනා නොකිරීම සම්බන්ධවහිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ශ්‍රී.ල.නි.ප.මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාට ලිපියක් යවමින් කරුණු විමසා තිබේ.
Read Moreඑක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය ඇති බවට වූ යෝජනාවක් එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණ නායකයන් 08 දෙනෙකුගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදී තිබේ.
Read Moreරජයේ ආයතන තම ආයතනවලට අයත් උත්සව, රැස්වීම් සහ විවිධ වැඩසටහන් පැවැත්වීමේ දී පෞද්ගලික හෝටල්, විශේෂයෙන් සුඛෝපභෝගි හෝටල් භාවිත කිරීම සම්පූර්ණයෙන් තහනම් කරමින චක‍්‍රලේඛයක් නිකුත් කර තිබේ.
Read Moreදේශපාලන වශයෙන් ගැටලු සහගත වන්නා වූ කරුණුවලට අදාළ සංශෝධන පාර්ලිමේන්තු කි‍්‍රයාමාර්ග අනුව සිදු කිරීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කැපවී සිටින බව අවධාරණය කරයි
Read Moreයහපාලන ආණ්ඩුව විසින් තමන් ඇතුලු පවුලේ සාමාජිකයන්ට විරුද්ධව පවරා ඇති නඩුවල මුහුණ දීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (06) පැවසීය.
Read Moreගූගල් සෙවුම් යන්ත්‍රය තුළ වැඩිම වාර ගණනක් ‘Sex’ යන වචනය සෙවූ රටවල් අතර අඛණ්ඩව වසර කිහිපයක් පළමු ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව ගතවූ මාස 12ක කාලය තුළදී තෙවැනි ස්ථානයට පත්ව තිබේ.
Read Moreඑංගලන්තයේ වෙම්බ්ලි පාක් එකට ගිහින් පවුම් පහක් දීලා ඕනම කෙනෙකුට බනින්න පුළුවන්. මම ඉන්න තැනකදී කෙනෙක් මහ රැජිනියට බැන්නා
Read Moreදෝෂාභියෝගයක් ගේන්න තිබුණා. ඒකට ඕන 113 සරල බහුතරයක්. ඒක කරන්නේ නැතිව එක්සත් ජාතික පක්ෂය මූලික අයිතාවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළා.
Read Moreදන්කොටුව දුම්මලකොටුව නිමල මරිය දේවස්ථාන 150 වන ජුබිලි සංවත්සරය වෙනුවෙන් ස්ථාපනය කරන ලද මිදිමේ අප සුවාමිදුව පිළිරුව ඊයේ මීසම් පාලක අනුර ගම්ලත් පියතුමාගේ හා ඇටියාවල සුමනාරම විහාරාධිපති ගිරාඳුරුකෝට්ටේ ධම්මසිරි ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.
Read Moreරුපියල් බිලියන 2.7කට වඩා වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 234ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
Read Moreබමුණ මට කරපු නින්දා ඔක්කොම ඔබට භාරයි කියලා කිව්වා. මම ඊට වඩා ජනාධිපතිට කියන්නේ නෑ.
Read Moreඅග්‍රාමාත්‍ය ධුරය සඳහා එක්සත් ජාතික පෙරමුණේ නායකයෙකු තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයින් එකඟතාවකට පැමිණෙමින් සිටින බවට අදට වාර්තා වේ.
Read Moreතරුණයන් 11 දෙනෙක් පැහැරගෙන යෑමේ සිදුවීම සබන්ධයෙන් අත්අඩංගුට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, හිටපු නාවික හමුදාපති, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කොන්දේසි සහිත ඇප මත නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read Moreතමන් ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මානසික පීඩනයකට ලක්ව ඇති බව පෙනේනේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
Read More’’ අපි ආවොත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරනවා. අද ජනපති හිරකාරයෙක් වෙලා තියෙන්නේ’’
Read Moreඑක්සත් ජාතික පක්ෂය හරහා නැවත වරක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය හරහා විශ්වාභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
Read Moreතමන් 2010 වසරේදී ජනපතිවරණය ජයග්‍රහණය කළා නම් සිදුනොකරන දෑ පිළිබඳව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද (05දා) පාර්ලිමේන්තුවේදී දීර්ඝ විස්තරයක් කළේය.
Read Moreශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හිතුවක්කාරී ලෙස කටයුතු කරන බව කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේය.
Read More