ADA
www.ada.lk
2025 ජුලි මස 25 වන සිකුරාදා
නිවාස සංවර්ධන අධිකාරියට අනියුක්තව ස්ථිර නොවී සේවය කළ සේවක පිරිසක් සේවයන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ. මෙම සේවක පිරිස නිවාස සංවර්ධන අධිකාරියේ මූලස්ථානය ඉදිරිපිටට පැමිණ ලේක් හවුස් වටරවුම ආසන්නේය විරෝධයක නිරතවෙමින් සිටියි.
මේ හේතුවෙන් ඒ ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය අමාත්‍ය විමිල් වීරවංශ මහතාගේ නිවාස, ඉදිකිරීම් හා සමෘද්ධි අමාත්‍යාංශට අයත් ආයතනයකි.
ඡායාරූප ශමිර රාජපක්ෂ
popular news
ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය මෙන්න
මාතර නිල්වලා ගඟබඩ උද්‍යානය වසා දමයි
ගාල්ලට බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක්
මල්වතු පාර්ශවයේ දක්ෂිණ ලංකාවෙ ප්‍රධාන අධිකරණ සංඝනායක හිමි ධුරයෙන් නෙරපයි
පෑනෙන් ඇන්ද ඉරි සිසුන් 14ක් රෝහලට යවයි
සහරාන්ගේ අක්කර 21ක ඉඩමක් වන අලින්ගේ වාස භූමියක් වෙලා
rocky Monday, 03 December 2018 01:34 PM
ඒ මිනිසුන්ව අස් කලේ නැත් නම් විමලේගේ කස්ටියට ජොබ් දෙන්නේ කොහොමද?
Reply : 0 7
chathuri Monday, 03 December 2018 05:48 PM
බැලු බැල්මට. උගතුන්. එලියට. ඇදල. දමලා ණුගත. ඇතුලේ. වැඩ. , විමල් ට. මන්ත්‍රී. පට්ටම වත්. සුදුසු. නැති. කෙනෙක්. , මේ කට්ටිය. බය වෙන්න එපා විමල්ට. ලගදීම. ගෙදර යන්න වෙනවා. ඒ කේන්තිය පිරිමහන්නේ. මේ විදියට ,කිසිම. දැනුමක්. නැහැ. වාචාල කමට. කියෙව්වට , සේරමලා මොහුගේ. අද්යාපන සුදුසුකම් බලන්න ,කියල. පෙත්සමක්. ඉදිරිපත්. කරන්න , ඉන්දියාවේ ටජ්මහලට දෙවෙනි නොවෙන්න. එකක්. හදයි. ලගදීම
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd