නාමල් කුමාර දේශපාලනයට නෙඑන බව කියයි
ඇතැම් දේශපාලනඥයන් තමන් පක්ෂ දේශපාලනයට පැමිණෙනවාට අකමැත්තක් දක්වන නිසා දේශපාලනයට පැමිණීමට ගෙන තිබූ තීරණය වෙනස් කළ බව දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර මහතා සඳහන් කළේය.
එහෙත් දිගටම වංචා හා දූෂණ හෙළිකරමින් හා රටේ පරිසරය රැක ගැනීමට දායකවී මහජන නියෝජිතයෙකුටත් වඩා රටට සේවය කරන බවද පවසා සිටියේය.
මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට වැඩසටහන්, රැලි හා සම්මන්ත්රණ පවත්වන බවත් මෙහි පළමු රැලිය එළඹෙන 05 වැනිදා අම්පාර මහඔය නගරයේදී පැවැත්වීමට නියමිත බවද කියා සිටියේය.

popular news
-
Roopasinghe Monday, 03 December 2018 01:58 PM
කබ්බෝ ෆෝම් කරනවා කියන්නේ මේකට තමා. ඇඟේ මස් කිලෝවක් වත් නැ , මෙයානෙ රහස් පොලිස් ටෝක් දෙන්නේ.
Reply : 0 1
Nandana Monday, 03 December 2018 01:59 PM
පත්තරවලට මෙයා ගැන දානවට වඩා වැදගත් තොරතුරු නැද්ද ?.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

