එක්සත් ජාතික පක්ෂයේ අගමැති ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නම් කරන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා ද්‍රවිඩ ජාතික සන්ධානය වෙත දන්වා තිබේ.
කාබනික බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 06ක් දක්වා ද, පළතුරු බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 09ක් දක්වා ද බද්දෙන් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.
Read Moreසංචාරක අමාත්‍යාංශයේ හා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සතුව පවතින ගිණුම්වල පවතින ඩොලර් බිලියන ගණනක මුදලක් ලබාගැනිමට මුදල් අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව හිටපු සංචාරක ප්‍රවර්ධන හා ක්‍රිස්තියානි කටයුුතු අමාත්‍ය ජෝන් අමතුරංග මහතා පැවැසීය.
Read Moreසත්කාරක ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් විස්සයි20 බිහිරි ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය.
Read Moreආදිවාසීන් නියෝජනය කරමින් අපේ රැහේ අයෙකු ද දේශපාලනයට පිවිස තිබෙන බවත් වත්මන් පාර්ලිමේන්තුව ආදර්ශයක් කරගනිමින් ඉදිරියේ දී ඔහු ද පක්ෂ මාරු කර වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් මෙන් නුසුදුසුව කටයුතු සිදුකරතැයි බියක් මතුවන බව වනස්පති ඌරුවරිගේ වන්නිලැත්තෝ පවසයි.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හා පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයට ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනමක් පැනවුවා. මේ එම නඩුව පිළිබඳ විස්තරයකි.
Read Moreතමන් කිසි විටෙකත් මෙරට ක්‍රිකට් පුහුණුකාර ධුරයෙන් ඉවත්ව නොයන බවත් තමන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පුහුණුකාර ධුරයට අයැදුම් කළ බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ’අද’ට පැවසීය.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්තය අතර නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
Read Moreඅමාත්‍යවරුන්ගේ වියදම් කපා හැරීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 122කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී පවත්වා ඇති බව වාර්තාවෙයි.
Read More40 වැනි යෞවන සම්මාන උලෙළ පෙරේදා (28දා) නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි. එහිදී සම්මානලාභීන් දෙදෙනෙකු වූ කසුන් චතුරංග සහ සුරීන් චාමිකර යන නිර්මාණකරුවන් දෙදෙනා එහි ආරාධිතයන් ලෙස පැමිණ සිටි දේශපාලනඥයන් අතින් සම්මාන ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීම බොහෝ දෙනාගේ අවධානයට යොමු විය.
Read Moreවව්නතිව් පොලිස් ස්ථානයට අනියුක්ත්ව මාර්ග බාධක රාජකාරියේ යොදවා සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් අභිරහස් ලෙස මියගොස් ඇතැයි පොලීසිය කියයි.
Read Moreරට තුළ උද්ගතව පවතින අවුල්සහගත දේශපාලන වාතාවරණය පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා කථානායක කරු ජයසූරිය මහතා අතර සාකච්ඡාවක් පත්වා තිබේ.
Read Moreඑක්සත් ජාතික පෙරමුණේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කරන රජයකට සහාය ලබාදීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කරතිබේ.
Read More“බහුතරයේ මතය ක්‍රියාත්මක කිරිම කිසිකලෙක ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි. බහුතරයේ මතය සුළුතරයේ මතයට අගතියක් නොවන ලෙස ක්‍රියාත්මක කිරීම තමයි සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය.’’
Read Moreඅමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණ්‍ය වූ රුපියල අද දිනයේදී යම් තරමක ශක්තිමත් වීමක් පෙන්නුම් කළේය.
Read Moreතමන් ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු අද දක්වාම කිසිදු පාර්ශවයක් විසින් ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත කිසිදු නව පත්කිරීමක් සිදු කර නොමැති බව අයෝජන මණ්ඩලයේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreරගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අදාළ සැබෑ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
Read Moreඅග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය සම්මත්වුවහොත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරියෙන් ඉවත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (29දා) පාර්ලිමේන්තුවේදි පැවැසීය.
Read Moreඅග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය කපා හැරීම සම්බන්ධයෙන් වන යෝජනාව සඳහා විද්‍යුත් ක්‍රමයට ඡන්ද විමසීම පැවැත්විණ. එයට පක්ෂව ඡන්ද 123ක් ලැබුණ අතර විපක්ෂව කිසිවෙක් ඡන්දය ප්‍රකාශ නොකළේය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටිමින් විශේෂ ප්‍රකාශයක් පවත්වති.
Read Moreමෛත්‍රීපාල සිරිසේන මහතා ජාතියෙන් සමාව ගත යුතුයි. ජනපතිවරයා දෙවැනි වතාවට පත්වීමට කළ කුමන්ත්‍රණය හේතුවෙන් අපිට වූ අලාභය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙවනවද?
Read Moreතමන්ට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග කිසිම ගැටලුවක් නොමැති බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි.
Read Moreජනපතිවරයා හිතුවක්කාරී ලෙස කටයුතු කිරිම තමයි මේ අර්බුදයේ තිබෙන හරය. ජනපති සමග පැවැත්වෙන සාකච්ඡාවලට අපි යන්නේ නෑ.
Read Moreකුරූණෑගල ගැටුවාන ධීවර සංස්ථාවට පිවිසෙන මාර්ගය අසල පිහිටි වෙල්යායක අද අලුයම සිට ඉතා විශාල ප්‍රමාණයේ සුදු පැහැති පුථන් වැනි ආගන්තුක ද්‍රව්‍යයක් වැඩි තිබෙන ආකාරය දැක ගැනීමට හැකි විය.
Read Moreආණ්ඩු පක්ෂය අද දිනයේදි පාර්ලිමේන්තුව වර්ජනය කළත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.
Read Moreතමන් දේශපාලනට එක්වෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම පවසයි.
Read Moreමේ මොහොතේ අග්‍රාමාත්‍ය තනතුර හිමිවිය යුත්තේ එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බවත්,එම පෙරමුණේ වෙනත් කිසිදු සාමාජිකයෙකු මේ මොහොතේ අග්‍රාමාත්‍ය ධුරය භාරගත යුතු නොවන බවත් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.
Read Moreරට හැදීමට වැඩපිළිවෙළක් තිබෙන්නේ තම පක්ෂයට පමණක් නිසා රට තම පක්ෂයට බාරදෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටියි.
Read Moreආවා කල්ලියේ නායකයෙකු මෙන්ම ආවා කල්ලිය මෙහෙයවූ අශෝක් කුමාර් නොහොත් මෝහන් අශෝක් නැමත්තා අද යාපනය මල්ලාකම් අධිකරණයට පැමිණ භාර වී ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.
Read More