මහින්දට තිබෙන්නේ විනාඩි 5ක වැඩක්
වර්තමානයේ ඇතිව තිබෙන දේශපාලන අර්බුදය විසඳීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඇත්තේ විනාඩි 5ක වැඩක් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඔහු සිය ට්විටර් ගිණුමට කළ ප්‍රකාශයක දැක්වෙන්නේ නිවේදන නිකුත් කරමින් මහමැතිවරණයක් විමසා සිටීමට මත්තෙන් අගමැතිවරයා නීති විරෝධී අගමැති තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවයි.
Mahinda Rajapaksa need not keep on issuing statements and asking for General Elections to resolve this crisis, which they themselves created. Just resign your Illegitimate Premiership! A five minute job! @PresRajapaksa #lka #srilanka
— Champika Ranawaka (@pcranawaka) December 3, 2018
popular news
-
Prabath Monday, 03 December 2018 03:28 PM
අර හප්පපු ළමයාගේ කේස් එකට මොකද වුනේ. ඒවා යට ගහල දැන් කතාව සුද්දෝ වගේ. කොහොමත් ඔයාලා සුද්දලගේ පස්සේ යන එවුන්නේ. කැම්පස් ඉගෙන ගන්න කාලේ අනිත් එවුන්ට මොනවත් කියල දුන්නේ නැති කෙනානේ. දැන් පම්පෝරි ගහන්නේ.
Reply : 45 109
Sanka Monday, 03 December 2018 04:58 PM
අතිසය වැදගත් තින්දුඅවක් දුන් විනිසුරුතුමන්ලා නිසා රටේ නිතිය ඉහලින්ම ක්‍රියාත්මක වෙන බව පරසුට් ආණ්ඩුවට හොද පාඩමක් ඉගැන්නුවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

