saravita-anim2

2025 දෙසැම්බර් මස 31 වන බදාදා

2025 දෙසැම්බර් මස 31 වන බදාදා

editors-choice - timelapse 11301 hours ago

LATEST

අත්අඩංගුවට ගත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රිමාන්ඩ්

calendar_today 2018 නොවැ 28 - 16:47 remove_red_eye - 2836  

(UPDATE) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අපරාධ පරීක්ෂණ ‌‌‌‌‌‌දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි.

නියමිත කාලයට පෙර ජනපතිවරණයක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

Read More

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සියලු බලතල පවරාගෙන කටයුතු කිරිම හරහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා රූකඩයක් වෙන තැනට පත්වෙමින් තිබුණ බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

Read More

තමන් හා හරීන් ප්‍රනාන්දු සිටන්නේ එකම පිටුවක බවත් මැතිවරණයක් යනු එකම විකල්පය බවත් පෙන්වා දෙන නාමල් රාජපක්ෂ මහතා විවාද කිරීමට හැකියාවක් ඇතත් මේ සම්බන්ධයෙන් තීරණය ගත යුත්තේ ජනතාව බවත් ඔහු පවසයි.

Read More

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දිනයේදී රුපියල් 182.27ක් දක්වා වැඩිවිය.

Read More

ශ්‍රී ලංකාවේ දිගන ඇතිවූ ගැටුමේදී ෆේස්බුක් සමාගම අතින් අත්වැරදීම් සිදුව ඇති බව එම සමාගමේ ප්‍රතිපත්ති නිරාකරණය කිරීමේ උප සභාපති රිචඩ් ඇලන් මහතා පවසයි.

Read More

ඉන්දියාවේ නිශ්පාදිත S 13 දුම්රිය නියමිත කාලසීමාවේදීම ලංකාවට ලබාදීමට හැකි වූ බව ඉන්දියාව සඳහන් කරයි.

Read More

ඉලෙක්ට්‍රෝනික ගෙවීම් ක‍්‍රම මගින් දඬ මුදල් ගෙවීමේ ක‍්‍රමය ඉදිරියේදී හඳුන්වාදීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සම්මේලනයක් දෙසැම්බර් 04 වැනිදා පවත්වන බව එම පක්ෂ මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.

Read More

ධීවර ක්ෂේත්‍රයේ පවතින ගැටලු වලට කඩිනම් විසඳුම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (27දා) අදාළ අංශ උපදෙස් ලබාදී ඇත.

Read More

අපරාධ, පාතාලය සහ මත්ද්‍රව්‍ය පාලනය සහ මර්ධනය සඳහා දැඩි නීති රීති සමඟ කඩිනම් වැඩපිළිවෙළක් පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

Read More

මම කලිනුත් කිව්වා කථානායකවරයා සුදුසු නැතිනම් හෙටම විශ්වාසභංග යෝජනාවක් ගෙනත් මාව අයින්ක රන්න මට කිසිම ප්‍රශ්නයක් නැහැ

Read More

අධි සුඛෝපභෝගී මගී නෞකාවවක් වන MV. MEIN SCHIFF 3 නෞකාව ඊයේ (26දා) කොළඹ වරායට සේන්දු වී තිබේ. එම නෞකාව කොළඹ වරායට පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර එහි මගීන් 2430ක් හා කාර්ය මණ්ලයේ 995ක් ගමන් කරයි.

Read More

පසුගිය ආණ්ඩුවේ සිදුවූ බව කියන බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත්කළ ජනපති කොමිෂන් සභා වාර්තාවේ සිංහල හා දමිළ පිටපත් සති දෙකකින් සකස් කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

Read More

මගේ අදහස් මම කියලා තියෙන්නේ. පිළිගන්න එක නොපිළිගන්න එක මම දන්නේ නෑ. මේක පක්ෂයක් නෙමෙයි රටම ඉවරයි.

Read More

2019 වසරේ පළමු කාර්තුව සඳහා වන අතුරු සම්මත ගිණුම මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබේ.

Read More

ජනපතිතුමාව ඝතනය කිරීමට මම උත්සාහ කරන බව පවසනවා. මෙය බරපතල චෝදනාවක්. ඒ ගැන වහාම පරීකෂණයක් කළ යුතුයි

Read More

ශ්‍රී ලංකා රේගුව විසින් ඉරාන ජාතිකයෙකු සන්තකයේ තිබූ රාජසන්තක කරන ලස ඩොලර් 53455ක මුදලක් නැවත ලබාදෙන ලෙසට මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ නියෝගය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයද පැහැදිලි කිරිමක් නිකුත් කර තිබේ.

Read More

පෘථිවියට පසුව අභ්‍යවකාශයේ වූ ග්‍රහ වස්තුවක් සම්බන්ධයෙන් වඩාත් ගැඹුරු සොයාබැලීමක් සිදුකිරීම අරමුණයි.

Read More

කොට්ටාව රුක්මල්ගම අධිවේගී ගුවන් පාලම යටදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා සැකකරුවන් පිරිසක් අතර ඊයේ (26දා) රාත්‍රී 9.15 ට සිදුවූ වෙඩි හුවමාරුවකදී හබරකඩ වසන්ත හා මීගොඩ උපුල් යන පාතාල නායකයන් දෙදෙනා රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

මම මන්ත්‍රීවරුන්ගෙන් සමාව ඉල්ලන්න් නෑ. නමුත් ගම්මට්ටමේ ඉන්න ජනතාවගෙන් සමාව ඉල්ලනවා. ඒ අය දාලා ගියා කියලා හිතනවානම් මම බොහොම අමාරුවෙන් මේ තීරණයට ආවේ.

Read More

නොවැම්බර් 27 වැනිදාට යෙදී ඇති කොටි මහවිරු දිනය නිමිත්තෙන් යාපනය දිස්ත්‍රික්කයේ පමණක් මහවිරු සැමරුම් 25කට ආසන්න වැඩසටහන් සංවිධානය වී ඇති බවට යාපනය පොලීසිය වෙතට තොරතුරු ලැබී ඇත.

Read More

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා වූ පහළම අගය අද (26දා) වාර්තා කළේය

Read More

‍ශ්‍රි ලංකාවේ මේ වන විට නීත්‍යානුකූල රජයක් නොමැති හෙයින් කිසියම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට ඇමතිවරයෙක් හෝ අගමැතිවරයෙක් ලෙස ආමන්ත්‍රණය කිරීම අනවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරය දැරීමට විරුද්ධව ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නයි එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානය අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම ලබන 30 දා හා 03 දා සලකා බැලීමට අභියාචනාධිකරණය තීන්දු කළේය

Read More

රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම එක්සත් ජාතික පෙරමුණේ සරත් ෆොන්සේකා මහතාද තමන් අග්‍රාමාත්‍යධූරයට පත් නොකරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ජනපතිවරයෙක් තමන්ගේ දූෂණ ගැන සෙවීමට පළමුවරට කොමිසමක් පත්කිරීමට යන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවතවරක් ඉතිහාස ගතවන බවත් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

Read More

පක්ෂයේ මෙම වෙනස සිදු නොවුණහොත් තමා නැවත ජන්දය නොයිල්න බවත් ඔහු ප්‍රකාශ කළේය.

Read More

පසුගිය මහින්ද රාජපක්ෂ පාලනයේදී සිදුවූ බව කියන දූෂණ හා අක්‍රමිකතා සඳහා නීතිය ක්‍රියාත්මක නොවීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත්, හිටපු නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතාත් වග කිව යුතු බවට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයට සාගල රත්නායක මහතා පිළිතුරු දී තිබේ.

Read More

මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙනවානම් ඔහුට රජය කිසිය බාධාවක් නැතිව කරගෙන යන්න පුළුවන්.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.