එක් කැලැන්ඩර් වර්ෂයක් තුළ ජාත්‍යන්තර පිටියේ වැඩිම ලකුණු ලාභියාට හිමි වාර්තාවට හිමිකම් කියන්නේ ශ්‍රී ලංකාවෙ කුමාර් සංගක්කරයි.
ඒ අයට විරුද්ධව සම්පූර්ණ ක්‍රියාමාර්ග ගන්න උපදෙස් දුන්නා. අඟලක්වත් සහනයක් දෙන්න එපා කියලා උපදෙස් දුන්නා.
Read Moreඅමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම හා හරින් ප්‍රනාන්දු මහතා සිය අමාත්‍යධුරවලින් ඉල්ලා අස්වී තිබේ.
Read Moreඊ.කේ.- 408 දරණ එමිරේට්ස් ගුවන් සේවා සමාගමට අයත් මෙම ගුවන් යානය ඩුබායි සිට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් බලා ගමන් ගනිමින් තිබූ අතර, එහි මගීන් 420 ක් සහ කාර්යය මණ්ඩලය 22 ක් සිටියහ.
Read Moreජනවාරි පළමුවැනිදා සිට සියලුම රටවල් සඳහා වලංගුවන ගමන් බලපත්‍ර පමණක් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කිරීමට නියමිතය.
Read Moreසියඹලාණ්ඩුව, මුතුකණ්ඩ් පහේකණුව ප‍්‍රදේශයේ වයස අවුරුදු 01 මාස 10ක් පමණ වන පිරිමි දරුවෙකු මාස දෙකකට අධික කාලයක සිට දුම්වැටියකින් පුළුස්සා ඇතැයි පැවසෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇතැයි සියඹලාණ්ඩුව පොලීසිය පවසයි.
Read Moreආසියානු මහාද්වීපය තුළ සංචාරය කිරිමට හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව පත්ව තිබේ.
Read Moreක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය විසින් වාර්තාවක් ලබාදි තිබේ.
Read Moreඋසස් පෙළ ප්‍රතිඵල නිශ්චිත දිනයට නිකුත් කිරිමට නොහැක් තත්ත්වයක් උද්ගත වී තිබේ.
Read Moreස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ලෙස නැවත වරක් තිලකා ජයසුන්දර මහත්මිය පත්කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා කටයුතු කර තිබේ.
Read Moreතලාවේගම විද්‍යාලයේ විදුහල්පති ආර් එම් තිලක් ජයසේකර මහතා පාසල් ළමුන්ට බෙදාදීමට නිල ඇඳුම් සහ පොත් රැගෙන තම කුඩා මෝටර් සයිකලයේ යන ආකාරය සහිත ඡායාරූපයක් අන්තර්ජාලය පුරාම පසුගිය දිනයන් හිදී දක්නට ලැබුණු අතර එය බොහෝ දෙනාගේ කථාබහට ලක්විය.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තමයි මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම පාර්ලිමේන්තුවට ආවේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කරනවා
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ කටයුතු පක්ෂ සභාපති, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි තාවකාලිකව නවත්වා ඇති බව වාර්තා වෙයි.
Read Moreඋඩුනුවර යටිනුවර මාවනැල්ල ප්රශසිද්ධ ස්ථාන වල බුදුපිළිම වහන්සේලාට අලාභ හානි කළ පුද්ගලයෙකු මාවනැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වෙලම්බඩ පොලිසිය කියයි
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් පවසන පරිදි මැතිවරණ තුනක් එකවර පැවැත්වීමට ප්‍රා යෝගිකව හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (26දා) පැවසීය.
Read Moreමෙවර උත්සව සමයේ අධිවේගී මාර්ගවල රථවාහන ධාවනය කිරීම වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි අධිවේගී මාර්ග නඩත්තු සහ මෙහෙයුම් අධ්‍යක්ෂ සමන් ඕපනායක මහතා පැවසීය.
Read Moreමාවනැල්ල ප්‍රදේශයේ පූජනීය ස්ථානවලට අගෞරව වන ආකාරයෙන් සිදුවී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දකින බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.
Read Moreකළු මාධ්‍යට සුදු වීමට කාලය දැන් පැමිණ ඇති බවත් රටේ ප්‍රධානතම නීතිය වන ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාටත් කටයුතු කිරීමට සිදුවන බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරාළ මහත්මිය සඳහන් කරයි.
Read More’හයේ ඒවා ගහලා කඩුලු ගන්න’
Read Moreඔහු මේ බව සඳහන් කළේ ලක්ෂ 20 ක් වැය කරමින් නවිකරණය කරන ලද මත්තේගොඩ ප්‍රධාන ක්‍රිඩාගාරය හා අළුතින් ඉදි කළ ක්‍රිකට් පුහුණු දැල් ආවරණ තනි තීරුව ක්‍රීඩා සමාජ වලට පැවරීමේ උත්සවයට සහභාගි වෙමිනි.
Read Moreමේ අතර ගංවතුර හේතුවෙන් උතුරු පළාතේ වැඩිම ආපදාවක් වාර්තා වූ කිළිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කයන්හි විපතට පත් වැසියන් බේරාගැනීම සඳහා දායක වූ යුද හමුදාවට හා නාවික හමුදාවට උතුරේ වැසියන්ගේ මහත් ප්‍රසාදයක් ඇතිව තිබේ
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතිශය පුද්ගලික සංචාරයක් සඳහා තායිලන්තය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.
Read Moreනව රජයක් ලෙස ක්‍රීඩා අමාත්‍යංශයද සම්බන්ධ කරගනිමින් රටේ සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ළඟට ගොස් ඔවුන්ගේ ගැටළුවලට විසඳුම් ලබා දෙන වැඩසටහනක් ඉදිරියේදී දියත් කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
Read Moreසෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග ගැටලු සහගත තත්ත්වයක් පැවැතියත් උතුරේ ආපදාවන්ට ලක්වූ ජනතාවට සහන සැලසීමේදී එම ප්‍රශ්ණ සියල්ලම අමතක කර කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
Read Moreතමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (24දා) පැවසීය.
Read Moreඉන්දීය කණ්ඩායම ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර මෙල්බර්න් පිටියේ පැවැත්වීමට නියමිත බොක්සිං දින (දෙසැම්බර් 26) ටෙස්ට් තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙහෙය වීමේ වගකීම නායකයන් දෙදෙනෙක් වෙත පැවැරී තිබේ.
Read Moreවිශේෂ හැකියා සහිත සහෝදර ජනතාව පිළිබඳ ශ්‍රී ලාංකික සමාජයේ සංවේදීවීම බොහෝ අවස්ථාවන්හීදී ගොනුවන්නේ අනුකම්පාව මූලික කරගත් හැඟීමක් වෙතය. හුදෙක් අනුකම්පාව මත ක්‍රියාකිරීම නිසා සමාජයෙන් සැබෑ ලෙසටම සමානාත්මතාවක් ඉල්ලා සිටින ඔවුන් වෙත අප සිදුකරන්නේ යම් ආකාරයක බලවත් වූ අසාධාරණයක් බව මෙහිදී සඳහන් කළ යුතුය. සමාජයෙන් කිසිදු විටෙක අනුකම්පාවක් අපේක්ෂා නොකරන ඔවුන් සමානාත්මතාව ඉල්ලා සිටින්නේ ඔවුන් ඔබ හෝ මම කෙරෙන් සැබවින්ම නොවෙනස් පිරිසක් වන නිසාවෙනි. එබැවින් විශේ
Read Moreඑක්සත් ජාතික පෙරමුණ විසින් නිර්මාණය කිරීමට යන අලුත් පෙරමුණේ නාමය ’ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ’ ලෙස වෙනස් කිරීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ තීරණය කර තිබේ.
Read Moreඅදාළ කාලය තුළදී රුපියල් මිලියන තිස් දෙකකට අධික ආදායමක් ලැබී තිබෙන බවත්, මෙම වාහන ප්‍රමාණයෙන් වාහන 85,200 ක් ධාවනය වී තිබෙන්නේ දක්‍ෂිණ අධිවේගී මාර්ගය හරහා බවද පවසා සිටියේය.
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට හා හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන් වන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ආර්. ගුණතිලක, ඩබ්. වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන් එරෙහිව මෙසේ නඩු පැවැරීමේ සූදානමක් තිබේ.
Read More