මාවනැල්ලේ බුදු පිළිම හානි කිරීම කබීර් හෙළා දකියි
මාවනැල්ල ප්‍රදේශයේ පූජනීය ස්ථානවලට අගෞරව වන ආකාරයෙන් සිදුවී ඇති ප්රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දකින බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි. අදාළ ක්‍රියා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරිමට තමන් අවශ්‍ය උපදෙස් පොලීසියට ලබා දුන් බවත් ඔහු පවසයි. එසේම මේ සම්බන්ධයෙන් වගකිවයුතු දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති බවත් ඔහු පවසයි. සිය ෆේස්බුක් ගිණුමට ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
popular news
-
rocky Wednesday, 26 December 2018 09:00 PM
වාර්ගික ගැටුම් උසිගැන්වීම ඉලක්කය කර ගත පිරිසකගේ වැඩක්. අනුමානයක් නැහැ මෙය පිටුපස `පොහොට්ටුවෙක්` ඇති. පොහොට්ටු ප්‍රාදේශීය සභා කාරයන් ගැන විමසිල්ලෙන් ඉන්න!
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

