කළු මාධ්‍යයට සුදු වෙන්න කාලය ඇවිල්ලා
කළු මාධ්‍යට සුදු වීමට කාලය දැන් පැමිණ ඇති බවත් රටේ ප්‍රධානතම නීතිය වන ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාටත් කටයුතු කිරීමට සිදුවන බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරාළ මහත්මිය සඳහන් කරයි.
අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ඊයේ (25දා) සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය තිබුබටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන් වහන්සේ බැහැදැකීමෙන් පසුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
ප්රශ්නය - අමාත්‍යධුර ලබා ගැනීම සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයේ අයම අවලා ද නගලා තිබුණා ඔවුන්ට ලැබුණු අමාත්‍ය ධූර සම්බන්ධව.
පිළිතුර -නැහැ එහෙම ගැටළුවක් නැහැ. රංජිත් මද්දුම බණ්ඩාර ඇමතිතුමාට ඒ තිබුණු අමාත්‍යාංශයම ලැබුණා. මටත් ඒකම ලැබුණා. එහෙම ගැටළුවක් නැහැ. දුන්නොත් ගන්නවා මාධ්‍ය හරහා නොයෙකුත් දේවල් උලුප්පලා පෙන්නනවා. අපි දන්නවනේ දැන් කාලය ඇවිල්ලා තියෙනවා කළු මාධ්‍යට සිදු වෙන්න.

popular news
-
rocky Wednesday, 26 December 2018 01:43 PM
බන කතා කරනවද නෝනා මහත්තයෝ. ඔවුන්ව සුද්ධ කරන්න බැහැ හම ගහන්නේ නැතුව!
Reply : 0 247
සෙනෙවි Thursday, 27 December 2018 04:12 PM
තමන්ට කඩේ යනකොට සුදු වෙන අමුතුම තියරියක් .
Reply : 0 98
Bandula. Friday, 28 December 2018 08:54 AM
අව්වට පිච්චෙන්නේ නැති සුදු තින්ත ජාතියක් ගාමුද? විකාර.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

