ඇන්ජලෝගේ පැරණි ආබාධය යළිත්
දිගින් දිගටම කලවයේ ආබාධයකට ලක්වන ශ්රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් එම ආබාධයට ලක්ව තිබේ. ඒ නවසීලන්ත කණ්ඩායම හා පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තමරගයේ සිවුවැනි දිනය වූ අද දිනයේදීය.
මේ හේතුවෙන් මැතිව්ස් පිටියෙන් ඉවත්වූ අතර ඔහු ස්කෑන් පරික්ෂණයකට ලක්කිරීමට නියමිතව තිබුණි.
popular news
-
mack Saturday, 29 December 2018 01:45 PM
ohu ledek. sanchitheyen iwethkara, saukya sampanna kradkayek sanchihayata ethul karanna
Reply : 1 0
Champa Saturday, 29 December 2018 06:35 PM
මං දවසක් ලියපු දේ ඇත්ත කියලා ඔප්පු වුනා.
Reply : 1 0
athura Sunday, 30 December 2018 10:47 AM
බැට් එකක් වත් අතින් අල්ලපු මිනිස්සු මේකේ අදහස් දානකොට තමයි හිත රිදෙන්නෙ.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
