යහපාලන ආණ්ඩුව මගින් මෙම වැඩසටහන් ආරම්භ කළ අතර, පසුව පත් වූ ආණ්ඩුව මගින් එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම නතර කරන ලදී.
ශ්‍රී ලංකාවේ විශාලම සුළං බලාගාරය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව හිමිකර ගැනීමට ඩෙන්මාර්කයේ වෙස්ටාස් සමාගම සමත්ව තිබේ.
Read Moreත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ජාතික උත්සවය මේ මස 05 වන දින මාතලේ අලුවිහාරයේදී පැවැත්වෙන බව ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
Read Moreපෝය දිනවල සහ ඉරිදා දිනවල සවස 2.00 දක්වා කාලය තුළ උපකාරක පංති පැවැත්වීම තහනම් කිරීමට සියලුම ආගම් නියෝජනය කරන අමාත්‍යවරුන් එක්ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කළේය.
Read Moreවනජීවී දෙපාර්තමේන්තුව මගින් පාලනය වන හෝර්ටන් තැන්න නැරඹීමට ඉතිහාසයේ දෙස් විදෙස් සංචාරකයන් වැඩිම ප්‍රමාණයක් පැමිණ ඇත්තේ පසුගිය දෙසැම්බර් 29 දින බවත් එදින රුපියල් ලක්ෂ විසිනවයක ඉතිහාසගත ආදායමක් උපයා ගත හැකි වූ බව උද්‍යාන භාරකරු ජී.කේ.පී.එම්. ප්‍රදිප් කුමාර මහතා පවසයි.
Read Moreලැබ්‍රඩෝ වර්ගයේ සුනඛයෙක්ට ගිනි තබා මරණයට පත්කිරීම සම්බන්ධයෙන් මීගමුව පොලීසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
Read More2018 වසරේ නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ වාහන ලියාපදිංචි කිරිමේ සැලකිය යුතු අඩුවිමක් පෙන්නුම් කර තිබේ.
Read More2019 වසරේ ඉතාලියේ රෝම් නගරයේදි උපත ලැබු පළමු දරුවා වීමේ වාසනාව ශ්‍රි ලාංකික මාපිය යුවලකට දාව උපත ලැබු දරුවෙකුට හිමිව තිබේ .
Read Moreඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර, තිරප්පනය, වන්නම්කුළම ගම්මානයේ රුපියල් ලක්ෂ 20 කට ආසන්න වියදමකින් ඉදි කළ ප්‍රථිආශිත ජල පෙරණ පද්ධතිය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින්ය.
Read Moreමෙවර උසස්පෙළ විිභාගයේ කළා අංශයේ දිවයිනේම පළමු ස්ථානය ලබාගත් සිසුවිය ජාත්‍යන්තර පාසලකින් බිහිවූයේ කුමන්ත්‍රණයක් නිසා බව හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙක් මෙන්ම, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන බන්දුල ගුණවර්ධන මහතා ඊයේ ප්‍රකාශ කළේය.
Read Moreමෙවර උසස්පෙළ විිභාගයේ කළා අංශයේ දිවයිනේම පළමු ස්ථානය ලබාගත් සිසුවිය ජාත්‍යන්තර පාසලකින් බිහිවූයේ කුමන්ත්‍රණයක් නිසා බව හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙක් මෙන්ම, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන බන්දුල ගුණවර්ධන මහතා ඊයේ ප්‍රකාශ කළේය.
Read More’අද’ පුවත්පත මුද්‍රණය කිරීම අරඹා අද දිනට (ජනවාරි 02දා) වසර 07ක් සම්පූර්ණ වෙයි. දිනපතා පුවත්පත් අතරට වෙනස් යමක් එක් කිරීමට අප ගත් උත්සාහය පසුගිය වසර 07 තුළදී අප සමග සිටි පාඨකයන් අත්විඳින්නට ඇතැයි අපේ විශ්වාසයයි.
Read More2019 වසෙර් දී තවත් ඖෂධ වර්ග රැසක මිළ අඩු කිරිම සහ පෞද්ගලික රෝහල්වල මිළ නියාමනය කිරිම තම ප්‍රමුඛ කාර්යය බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි
Read Moreකෙසේ වෙතත් ඇෆ්ගනිස්තානය දැනටමත් සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගෙන ඇත.
Read Moreඋසස්පෙළ විභාගයේ කලා අංශයෙන් පළමු ස්ථානය මෙරට ජාත්‍යන්තර පාසලක ශිෂ්‍යාවකට ලබාදීම කුමන්ත්‍රණයක් අනුව සිදුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවරධන මහතා අද (01) පැවසීය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බංඩාර මහතා ඔහුගේ මුහුණු පොතට අද (01දා) සහකාර පොලිස් ඇඳුමකින් සැරසී ජායාරුප කිපයක් නිකුත් කර තිබුණි.
Read Moreගාල්ල හිරිඹුර ප්‍රදේශයේ පිහිටි ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකුට අයත් ව්‍යාපාරයක පවත්වාගෙන ගිය සුපිරි වෙළෙඳසලක් ඊයේ (31දා) රාත්‍රී කොල්ලකා ඉහළට වෙඩි තබා පළාගොස් ඇතැයි ගාල්ල පොලිසිය කියයි.
Read Moreඋතුරු දුම්රිය මාර්ගයේ කිලිනොච්චිය මුරුගණ්ඩි ප්‍රදේශයේදී ගවරැලක් ඊයේ (31දා) රාත්‍රියේ උත්තර දේවි දුම්රියේ වැදීමෙන් ගවයින් 27 දෙනෙකු මිය ගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන නායකත්වය පිළිබඳ කලකිරී සිටින ආසන සංවිධායකයන් පිරිසක් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
Read Moreමිල සුත්‍රයටත් වඩා භයානක සුත්‍රයක් මේ වන විට ක්‍රියාත්මක බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
Read Moreචීන ජනපති ෂී ජිංග්පින් මහතාගේ නව වසරේ සුබ පැතුම් සමගින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂෙයුආන් මහතා තමාව හමුවූ බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreලංකාවේ දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් එකක් ලෙස සැලකෙන රිදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක බඩඉරිගු හේන් සදහා “සේනා දළඹුවා“ ගේ ආක්‍රමණයට ලක්වීම හේතුවෙන් ගොවින් රැසක් මහත් පීඩාවට පත්වෙමින් කරකියා ගත නොහැකි තත්වයට පත්ව ඇති බවට ගොවි ජනතාව මැසිවිලි නගති.
Read Moreජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (31) පෙරවරුවේ සිය පත්වීම් ලිපිය ලබා ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණයක් 2020 අගොස්තු 17 වැනිදා වෙනකම් තියන්න බෑ.
Read Moreමං කළකිරිලා ඉන්නවා කියන එකවත් වෙනස් වෙන්න ඔනේ කියන එකවත් හරවනවා කියන එකවත් නොවෙයි මා කිවේ.
Read Moreශ්‍රී ලංකාවේ නාම පුවරු සටහන් කිරීමේදී සිංහල, දෙමළ, හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ලිවීම සාමාන්‍ය තත්ත්වයයි.
Read Moreචීනයේ චොන්ග්චින්ග් ගුවන් සේවය චොන්ග්චින්ග් ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ඝෘජු ගුවන් ගමන් සේවා පෙරේදා (28දා) දින රාත්‍රීයේ සිට ආරම්භ කළේය.
Read Moreමෙම පරිගණක යන්ත්‍ර 50 ක් පමණ සහ මෙම ස්කෑනර් යන්ත්‍ර 50 ක් පමණ මේ වසරේ දෙසැම්බර් මස 01 දා සිට සවි කර ඇති අතර , එදා සිටම මෙසේ දිගු පෝලිම් ඇති වී දක්නට ලැබීම සුලභ දසුනක් වී තිබේ.
Read Moreදිගින් දිගටම කලවයේ ආබාධයකට ලක්වන ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් එම ආබාධයට ලක්ව තිබේ.
Read Moreසී.ආර්. ඇන්ඩ් එෆ්.සී. රග්බි කණ්ඩායමේ රගර් ක්‍රීඩක කෝලිල සමන්ද පෙරුම ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
Read More