එජාපය ඇතුළේ යුද්ධයක් ඇතිවෙලා - බන්දුල
“අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කළ වේලාවේ ආණ්ඩුවට තිබුණේ ජන්ද 102යි. ඉන් ටී.එන්.ඒ ඉවත් කළාම එ.ජා.ප යට ජන්ද 88 තියෙන්නේ.එහෙනම් ජන්ද 88 තියෙන එ.ජා.පයද ජන්ද 103 තියෙන හින්දා රාජපක්ෂටද ආණ්ඩුව භාර දිය යුත්තේ යැයි පවසමින් රටේ සහ නීති ක්ෂේත්රයේ කතාබහක් මතුව ඇතැයි “පා.ම බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ ලක්ෂ 20 ක් වැය කරමින් නවිකරණය කරන ලද මත්තේගොඩ ප්‍රධාන ක්‍රීඩාගාරය හා අළුතින් ඉදි කළ ක්‍රිකට් පුහුණු දැල් ආවරණ තනි තීරුව ක්‍රීඩා සමාජ වලට පැවරීමේ උත්සවයට සහභාගි වෙමිනි.
වැඩිදුරටත් ඔහු සඳහන් කළේ,
මන්ත්‍රීවරු 12 දෙනෙකු අයවැයට ජන්ද දෙන්න ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නට යමින් එ.ජාපය ඇතුළේ තවත් යුද්ධයක් හටගෙන ඇති බවත්ය.
ශාන්ත කුලරත්න - මත්තේගොඩ

popular news
-
Rattharan Tuesday, 25 December 2018 05:52 PM
අනිත් අයගේ පක්ෂයේ තියෙන ප්‍රශ්න ගැන හිතන්න කලින් තමන්ගේ පක්ෂය ඇතුලේ තියෙන ප්‍රශ්න ටික විසදා ගන්නකො .... පොහොට්ටුවේ සාමාජිකත්වය අරගෙන මහා ලොකුවට මාධ්‍ය සංදර්ශන තියල දැන් මන්ත්‍රී ධූර අහිමිවී යයි කියන බයට දැන් කියනවනේ තමන් පොහොට්ටුවේ සාමාජිකයින් නොවේ කියල. ලැජ්ජා නැද්ද මහත්තයෝ තමන්ගේ පාක්ෂිකයින්ට ඔහොම කරන්න ,,,,,, පීචන් නේද මහත්තයෝ ,,,,,
Reply : 0 25
Mohammed Tuesday, 25 December 2018 07:06 PM
කරලා පෙන්නපන්ග් 2500
Reply : 0 19
rocky Wednesday, 26 December 2018 04:26 AM
ඉතින් ඔහෙලට තියන අමාරුව මොකද? තමන්ගේ වැඩක් බලා ගත්තම ඉවරයිනේ? කුමන්ත්‍රණ කරලා කෙලවුනාට පස්සේ දැන් රට , ජාතිය, බුද්ධාහම ගලවා ගන්න හදන්නේ අනුන්ගේ ඕපාදූප හෙවිල්ලෙන්ද? නිකම් මේ මරියකඩේ අම්මන්දිලාවගේ අනුන්ගේ කෙහුරු පහුරු ගාන්න යන්නේ නැතුව ඔය පොකැට් කටට සිප් එකක් වත් දාගන , අපට කනක් ඇහිලා ඉන්න වත් ඉඩ දෙනවා, ඕයි!
Reply : 0 30
Don Wednesday, 26 December 2018 09:21 AM
තමන්ගේ මල්ලේ 113 හදාගන්න බැරිවෙච්ච මිනිස්සු අනුන්ගේ මල්ලේ හිල් හොයනවා.
Reply : 0 16
Nandana Wednesday, 26 December 2018 01:46 PM
මොකද අවුල්ද ? ගෙබි මුනා 2500 -
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

