ජනපති පුද්ගලික සංචාරයකට තායිලන්තයට යයි
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතිශය පුද්ගලික සංචාරයක් සඳහා තායිලන්තය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි. දින හතක සන්චාරයක් සඳහා ජනපතිවරයා හා පවුලේ උදවිය මෙම සංචාරය සඳහා එක්ව තිබේ. අද පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවෙන් පසුව ඔහු මෙසේ සංචාරයකට එක්ව තිබේ.

popular news
-
lion Tuesday, 25 December 2018 04:46 AM
ඔහේ කරලා තියෙන අපරාදවලට බටහිර රටවල් ඔහේ බාරගන්නේ නෑ. තව මස 11 තියෙන්නේ සැප ගන්න ජනතාව බලා ඉන්නවා ඔහෙට පාඩමක් උගන්නන්න. ඔබ වගේ නින්දිත මිනිසෙක් මේ රටේ දේශපාලන ඉතිහාසේ අපි දැක්කේ නෑ.
Reply : 0 40
ජයවික්‍රම Tuesday, 25 December 2018 07:13 AM
රාධා ක්‍රිෂ්ණා හම්බෙන්න ගිහිං කියලයි ජනාධිපති මන්දිරේ පුසා කිව්වේ.
Reply : 0 30
rocky Wednesday, 26 December 2018 04:51 AM
ව්‍යවස්ථාව එක්ක මල්ලව පොර අල්ලලා හෙම්බත් වෙලා දැන් පොඩි විවේකයක් ගන්න යනවා ඇති නේද? ආපහු ඇවිල්ලා ආයේ මොන ජංජාලයක් අල්ලයිද දන්නේ කවුද? රනිල්ව අගමැති කරන්නම සිද්ධවුන හින්දා ලැජ්ජාවේ රට ගමත් ඇත ඇරලා ම යනවද දන්නෙත් නැහැ!
Reply : 0 38
Nandana Wednesday, 26 December 2018 01:52 PM
ඔහෙටම වෙලා ඉන්න බැරිද ?, ලොකු උදව්වක් .
Reply : 0 25
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

