විදේශීය සංචාරකයන් දෙදෙනෙකු සමග දියලුම දියඇල්ල නැරඹීමට පැමිණි 29 හැවිරිදි තරුණයෙක් අද (23දා) දවල්11.30 ට පමණ දියලුම දියඇල්ලට ඉහළින් ඇති ජලවළකට වැටී මියගොස් ඇතැයි කොස්ලන්ද පොලිසිය පවසයි.
එක්සත් ජාතික පක්ෂයට රට බෙදීමට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව එම පක්ෂය විසින් මහානායක හිමිවරුන් වෙත පවසා තිබේ.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායකයෙක් වන රොෂාන් මහානාම මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ තනතුරක් ලබාදීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreහිතන්න බැරි සහන ජනතාවට දෙනවා. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල, විශ්‍රාම වැටුප්, දිළිදු දීමනා. හිතන්න බැරි සහන දෙනවා.
Read Moreකුලියාපිටිය විශ්ව විද්‍යාල විද්‍යායතනයේ 2016/2018 අධ්‍යන වසර වල සිසු සිසුවියන් තමන් දෛනිකව භාවිත කරන වැසිකිළිය මදකට වෙනස් කරමින් කලාගාරයක් බවට පත් කර තිබුණි.
Read Moreඅවුරුදු 48ක් වූ තමන්ව තරුණ කටයුුතු ඇමති ලෙස පත්කළ විට එක්සත් ජාතික පාක්ෂිකයන් තමන්ට හිනා වුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreලෝකයේ විශාලතම මගී ගුවන් යානා විශේෂය වන ඒ.- 380 එයා බස් වර්ගයේ ගුවන් යානයක් ඩුබායි සිට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි බලා ගමන් ගන්නා අතරතුර හදිසියේම කටුනායක ගුවන් තොටුපොළට ගොඩබැස්සවීය.
Read Moreඑක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට එක්වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන්ට අමාත්‍යධූර ලබාදීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතික්ෂේප කර ඇතැයි බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreඉදිරි මාස 04ක කාලය සඳහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම මීට ස්වල්ප වේලාවකට පෙර සම්මත වී ඇති බව සඳහන් වේ.
Read Moreශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත්කරන බව නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreමෙම අවස්ථාවට කථානායක කරු ජයසූරිය, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, ආර්. සම්බන්ධන්, ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජොන් අමතුරතුංග, මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අවස්ථාවට සම්බන්ධ වී නොතිබුණි.
Read Moreඅද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
Read Moreරාජිත සේනාරත්න මහතාට නැවත වතාවක් සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග තීරණය කිරීමට හදිසි විධායක සභා රැස්වීමක් කැඳවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. විධායක සභා රැස්වීම කැඳවන දිනය අද (21දා) උදෑසන තීරණය කරන බවත්, විධායක සභා රැස්වීමෙන් පසු මධ්‍යම කාරකසභා රැස්වීමක්ද කැඳවන බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
Read More2019 වර්ෂයේ පළමු මාස හතර සඳහා වියදම ලෙස රුපියල් බිලියන 1765ක මුදලක් වෙන් කිරීමට ඉදිරිපත් වූ අතුරු සම්මත ගිණුම සඳහා එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ කැබිනට් අනුමැතිය හිමිව තිබේ.එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩලය ඊයේ (20දා) රැස් වූ අතර, එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම අතුරු සම්මත ගිණුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
Read Moreපසුගිය 16 වැනිදා ගොඩකවෙල නගරයේදී පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreදෙහිවල හා අඟුලාන පොලිස් වසම් වලදි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරෝයින් ග්‍රෑම් 29යිමිලිග්‍රෑම් 300ක් හා මයික්‍රෝ වර්ගයේ පිස්තෝල ගනි අවියක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreඉන්දියාවේ සිට ගෙන එන ලද නවීන පහසුකම්වලින් යුක්ත වූ දුම්රිය මැදිරිය ඊයේ දින උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ සිට යාපනය කන්කසන්තුරෙයි දක්වා අත්හදා බැලීමේ පරික්ෂාවකට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබුණි.
Read Moreමහ බැංකු බැදුම්කරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතා අද දින බන්ධනාගාර රෝහල වෙත ගෙන ගොස් ඇත.
Read Moreතලංගම පොලිස් වසමේ වැව පාර ,වික්‍රමසිංහපුර,බත්තරමුල්ල ප්‍රදේශයේ නිවසක් බිඳ දේපළ සොරකම් කරන ලද සැකකරුවන් හදුනාගෙන අත්අඩංගුවට ගැනිමට තලංගම පොලීසිය විමර්ශන සිදු කරනු ලබයි.
Read More’’රට අස්ථාවර කළේ එක්සත් ජාතික පක්‍ෂයයි, ජනතා විමුක්ති පෙරමුණයි, දෙමළ සන්ධානයි කියලා මුළු රටම දන්නවා. තවදුරටත් රට අස්ථාවර කරන්න බැරි නිසා තමයි අපි ඉල්ලා අස් වෙන්න තීරණය කළේ’’
Read Moreඅධිවේගී මාර්ග දෙපස වාහන නවතා තබන රියදුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු ඒකකය සඳහන් කරයි.
Read Moreඔහු පවසන්නේ ආරක්ෂක, මහවැලි සංවර්ධන හා පරිසර යන විශයන් ජනපතිවරයා යටතේ පවතින බවයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයට බලය හිමි කොළඹ මහ නරග සභාවේ 2019 අයවැය ලේඛණය සම්මත කර ගැනීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පක්ෂව ඡන්දය භාවිත කර තිබේ.
Read Moreචීනය සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ පටන් පවතින ශක්තිමත් මිතුදම තවදුරටත් තහවුරු කරමින් චීන ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරුණු ජල ලොරි බවුසර් 90 ක් නිල වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
Read More’විධායක ජනපතිධූරය අහෝසි කිරිමට ගෙන එන යෝජනාවකට විරුද්ධ වෙන්න පුළුවන්කමක් නෑ’
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුව) බලය හිමි කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ මහතා විසින් 2019 වසර සඳහා ඊයේ ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්දයකින් පරාජයට පත්විය.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකු ආණ්ඩුවට සහාය පළකිරීමට ගියහොත් ඔවුන්ට ඇමතිකම් ලබා නොදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව හමුවේ ඊයේ (18දා) සවස යළි පවසා තිබේ.
Read Moreඑක්සත් ජාතික පෙරමුණෙ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රෙමචන්ද්‍ර මහත්මිය විසින් එක්සත් ජාතික පෙරමුණේ හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාවෙත් උණුසුම් හාදුවකින් සිය කෘතවේදීත්වය පිරිනමා තිබෙනවා.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට දඬ පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ.
Read Moreඉන්දීය ප්‍රිිමියර් ලීග තරාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉන්දීය රුපියල් කෝටි 2ක මූලික මිලක් යටතේ ඉදිරිපත් වූ ඇන්ජලෝ මැතිව්ස් මිලදී ගැනීමට කිසිම කණ්ඩායමක් ඉදිරිපත් නොවුණි.
Read More