saravita-anim2

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා

editors-choice - timelapse 11124 hours ago

LATEST

ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තුවට

calendar_today 2019 ජන 07 - 11:23 remove_red_eye - 1690  

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්කිරිමට එක්සත් ජානතා නිදහස් සන්ධානය තීරණය කර තිබේ.

මම මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත කෙනෙක්. හිටපු අධ්‍යාපන ඇමතිවරයෙක්. නමුත් මම ආයෙමත් කවදාවත් අධ්‍යාපන අමාත්‍යාංශය භාරගන්නේ නැහැ.

Read More

ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් පිටියේ ඉනිමක හොඳම පන්දුයැවීමේ වාර්තාවට හිමිකම් කියමින් ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුලු 10 ම දවා ගැනීමට වමත් දඟ පන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර සමත්විය.

Read More

මෙම ගුවන් යානය තුළ සිංගප්පූරු ජාතික ව්‍යාපාරිකයන් දෙදෙනකු සහ චීන ජාතික ව්‍යාපාරිකයන් තිදෙනකු සිට ඇත.

Read More

සමහරවිට ඔහු නැෂනල් අඳින, ඇස් කණ්නාඩි දාන, ටිකක් උස කෙනෙක් වෙන්න ඉඩ තියනවා.

Read More

මේ ලොකු වාහනයක් නෙමෙයි. ඒක මේ N16 වාහනයක්. ඒ වෙලාවේ මම ගාව බෙන්ස් කාර්, අවුඩි කාර්, පෝජෝ කාර්, මගේ ගොඩක් වාහන තිබුණා.NSB බැංකුවෙනුත් මට වාහනයක් ලැබිලා තිබුණා.

Read More

මීගමුව පෙරියමුල්ලේ පදිංචිව සිට 38 හැවැරිදි පුද්ගලයෙක් මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

Read More

නව වසර උදාවී ගෙවීගිය දින කිහිපය තුළදී හම්බන්තොට ජාත්‍යන්තර වරායට නෞකා 07 ක් පැමිණ ඇති බව HIPGසමාගම පෙන්වා දෙයි.

Read More

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක ලසිත් මාලිංගගේ බිරිඳ හා තිසර පෙරේරාගේ බිරිඳ අතර සමාජ මාධ්‍ය හරහා සිදුවන මත ගැටුම සම්බන්ධයෙන් තිසර පෙරේරා සිය ෆේස්බුක් ගිණුමෙන් අදහස් දක්වා තිබේ.

Read More

රජයේ වාහන සංචිත පිළිබඳ තොරතුරු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා මුදල් අමාත්‍යාංශය සහ ප‍්‍රවාහන අමාත්‍යාංශය එක්ව වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.

Read More

ඉතාලියේ නාපෝලි නගරයේ සේවය කල ලාංකික කාන්තාවක් ඇය සේවය කරන නිවසේ අභිරහස් ලෙස මියගොස් සිටියදි ඉකුත් 31 දා සොයාගෙන ඇති බව වාර්තා වේ.

Read More

පළාත් 05 ක් සඳහා පත් කෙරුණු නව ආණ්ඩුකාරවරු අද (04දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

Read More

පෙබරවාරි මස 7 දා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය තවදුරටත් කල් යන ලකුණු පහළ වී තිබේ.

Read More

2019 වසර සඳහා අයවැය කථාව මාර්තු මස 5 දා ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ව්‍යවසායයන් සඳහා සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කිරීමේ දී ජනාධිපති ලේකම්වරයා නිකුත් කර තිබෙන චක‍්‍රලේඛය අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දෙයි.

Read More

වවුනියාව යාපනය ඒ-9 පාරේ පිහිටුවා තිබූ පොලිස් ඩමියට අල්ලස් ලබා දෙන අන්දම නිරූපණය කරමින් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කළ වවුනියාවේ පෞද්ගලික මුල්‍ය ආයතනයක සේවකයින් දෙදෙනෙකු ඊයේ (03) දින වවුනියාව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

Read More

පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය තවමත් හිමිව ඇත්තේ ආර්. සම්බන්ධන් මහතාටය යන ස්ථාවරය අනුව හිඳිමින් ද්‍රවිඩ ජාතික සන්ධානය මේ තීරණයට එළැඹ ඇති බව දේශපාලන ආරංචි මාර්ග %අද^ට සඳහන් කළේය.

Read More

මීට අමතරව ගම් මට්ටමින් පක්‍ෂය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කර ජාති, ආගම් භේදයකින් තොරව සියලු දෙනාට එක හා සමානව සලකන පක්‍ෂය බවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පත් කරන බවද ඔහු පවසා සිටියේය.

Read More

මේ වසරේදී ගම්පෙරළිය ව්‍යාපෘතිය ක්‍රීයාත්මක කිරිම සඳහා රුපියල් බිලියන 48ක් වෙන්කිරිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More

බෞද්ධයන්ගේ ප්‍රමුඛ ගෞරවාදරයට පත් උතුම්ත්‍රිපිටකය ආරක්ෂා කරගැනිම අරමුණින් ශ්‍රී ලංකාවේ ජාතික උරැමයක් බවට පත් කරන 2019.01.05 වන දින රාජ්‍ය ආයතන,විහාරස්ථානවල හා නිවෙස්වල බෞද්ධ කොඩිය ප්‍රදර්ශනය කරන ලෙස ජනාධිපති ලේකම්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටි.

Read More

2018 රටට පැමිණි සමස්ත සංචාරකයන්ගේ සංඛ්‍යාව 2,333,796ක් ලෙස සටහන් වෙයි

Read More

මීට පෙර අවස්ථාවලදී පෞද්ගලික අපේක්ෂකයන් දිවයිනේ මුල් ස්ථාවලට පැමිණි අවස්ථා ඇති බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Read More

බ්‍රිතාන්‍ය වෙනුවෙන් විවිධ අංශවලින් සේවය කරන පිරිස් වෙනුවෙන් බ්‍රිතාන්‍ය රැජින වාර්ෂිකව ප්‍රධානය කරන සම්මානයක් ශ්‍රී ලාංකිකාවක් වන ටෘඩී නිමාලි සෙනෙවිරත්නට හිමිව තිබේ.

Read More

නවසීලන්තය රැස්කළ ලකුණු 371ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව රැස්කළේ ලකුණු 326ක් පමණි.

Read More

එක්සත් ජාතික පක්ෂය විසින් මාධ්‍යයට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුුතු කිරීමේ සූදානමක් ඇති බව හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

Read More

මෙම දුම්රිය මාර්ගය කිලෝ මීටර් 17ක දුරකින් යුක්ත වන අතර එය දුම්රිය ස්ථාන 16කින් සමන්විතය.

Read More

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් සමුගෙන වසර තුනකටත් වඩා ගෙවී ගොස් අවසන් බවත් මේ කණ්ඩායම නැවත ගොඩ නැගීමේ කාලය නොවන බවත් ශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංග සඳහන් කරයි.

Read More

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන්ව විනාශ කළ බව කඩුවෙල මහ නගර සභා හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු පිරිසක් කොළඹ මහජන පුස්තකාලයේ මාධ්‍ය හමුවක් පැවැත්වීය.

Read More

අමාත්‍යාංශවලට ආයතන බෙදීම සම්බන්ධයෙන් නැවත වරක් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර ඇතැයි වාර්තා වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.