අතීතයේ පරාක්‍රමබාංහු රජ දවසේදීත් ජනතාවට බදු පනවා ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. අද (07දා) අනුරාධපුරයේ පැවැති අලුත් සහල් මංගල්‍යට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
දිවයිනේ බොහෝ දිස්ත්‍රික්ක සඳහා බලපා ඇති දැඩි නියං තත්වය හම්බන්තොට දිස්ත්‍රික්කයටද දැඩි සේ බලපා ඇති මුත් මේ දිනවල අම්බලන්තොට රිදියගම ජලාශය වාන්දීමිම සිදුවේ .
Read Moreඒක අපි ළඟ එන ඡන්දයකදී බලාගමු. ඔබතුමාලව අපේ පුංචි ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යැව්වේ රටට සේවයක් කරලා අපිව රැක ගන්න මිසක් Range Rover වාහන පැදගෙන රට රටවල් වලට ගිහිල්ලා අපේ සල්ලි නාස්ති කරලා ආතල් ගන්න නොවේ.
Read Moreසංගීතවේදී ඉරාජ් වීරරත්න නිර්මාණය කළ නවතම මියුසික් වීඩියෝවට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සිය විරෝධය දක්වා තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ මේ වන විට වැඩිම ලකුණු ලාභීන් අතර ශෙහාන් ජයසූරියත් වැඩිම කඩුලු ලාභීන් අතර ලසිත් මාලිංගත් පෙරමුණේ පසුවෙති.
Read Moreඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට රතු එළියක් ලැබී ඇති බවත් ලංකාවේ ජනපතිවරණයට දැවැන්ත අවදානමක් පවතින බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවැසීය.
Read Moreඅන්තර් පළාත් සුපිරි එක්දින තරගාවලියේ කොළඹ කණ්ඩායමට නම් කළ අශාන් ප්‍රියන්ජන් හට කොළඹ කණ්ඩායමේ කළමනාකාරීත්වය විසින් හිතා මතා ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලබා නොදීම නිසා ඔහුව දඹුල්ල කණ්ඩායමට මාරු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.
Read Moreරාජකාරී වේලාවේ දී පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදුණු වෛද්‍යවරුන් තිදෙනෙකු පිළිබද විමර්ශණයක් සෞඛ්‍ය අමාත්‍යාංශය ආරම්භ කර ඇත.
Read Moreලංකා විදුලිබල මණ්ඩලයත්, අමාත්‍යාංශයත් මමත් ජනතාවට විදුලිය විසන්ධි කිරීමෙන් මේ ඇතිවී තිබෙන අපහසුතාව පිළිබදව ඉතාමත් කණගාටුවට පත්වෙනවා.
Read Moreඋත්සව සමය ආරම්භ වීමත් සමග කටුනායක ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය මුල් කර ගනිමින් අඩු මිලට මත්පැන් මිලට ගෙන වැඩි මිලට විකිණීමේ ජාවාරමක් සරුවට ක්‍රියාත්මක වන බව ගුවන් තොටුපළ සේවක පිරිස් පවසති .
Read Moreඅලුත්අවුරුදු සමය වෙනුවෙන් ලංකා සතොස ආයතනය භාණ්ඩ දෙසියයක මිල 10% සිට 30% දක්වා අඩුකළ බවත්, මෙම වාසිය හෙට (05දා) දින සිට ලබාගත හැකි බව ලංකා සතොස ආයතනය සඳහන් කරයි.
Read Moreල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් එවකට මාවිල්ආරු සොරොව්ව වසා දැමීමෙන් පසුව එය මුදා ගැනීම වෙනුවෙන් වූ තීරණය විනාඩි 7ක් ඇතුළත ගත් ආකාරය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද පාර්ලිමේන්තුවේදි හෙළි කළේය.
Read Moreරාජ්‍ය ආරක්ෂක අමත්‍ය රුවන් විජයවර්ධන මහතාත් පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතාත් ඉතාමත් අවංකව වැඩ කරන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
Read Moreකිරිපිටි වෙනුවෙන් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් ගෙන යන සටනට මහා භාණ්ඩාගර නිලධාරීන් මොට කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා සඳහන් කළේය.
Read Moreශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඩිල්හාර ලොකුහෙට්ටිගේට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරග පවාදිමේ චෝදනා ගොනු කර තිබේ.
Read Moreඋසස් පෙළට මෙන් ම අනෙකුත් පන්තිවල දරුවන්ට ද අනාගතයේ දී ටැබ් පරිගණක ලබාදීමට පියවර ගන්නා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
Read Moreචුන්නාකම් ප්‍රදේශයේ භූගත ජලයට හානි වි ඇති හෙයින් එම ප්‍රදේශයේ ජනතාව රුපියල් ලක්ෂ 200ක වන්දියක් ගෙවන ලෙස චුන්නාකම් විදුලි බලාගාර පාලනාධිකාරියට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
Read Moreඅරලිය ගහ මන්දිරයේදි පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබෙළෙක් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇතැයි පාරිලිමෙන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
Read Moreගුරුවරියන්ට පාසල් කාලය තුල අබාය (ඉස්ලාම් ඇඳුමක්) ඇඳීම තහනම් කිරීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරිමක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සඳහන් කරයි.
Read Moreඑළැඹෙන 9 දා සිට පැය 48ක අඛණ්ඩ දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
Read Moreශ්‍රි ලංකාවට ත්‍රිරෝද රථ ගෙන්වීම නැවැත්වීම පිළිබඳව ප්‍රතිප්තිමය තීරණයක් ගත යුතුව ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
Read Moreක්‍රීඩක කොන්ත්‍රාත්තුව කඩ කරමන් බීමත්ව රිය පැඳවීම හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට ඇමෙරිකානු ඩොලර් 7000ක දඩයක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
Read MoreInnovate Sri Lanka 2019 ප්‍රදර්ශනයේදී ජපුර විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් මෙම යෙදවුම එළිදක්වයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් ජාත්‍යන්තර පිටියේ තාවකාලිකව පන්දු යැවීම අත්හිටුවීමට තීරණය කර තිබේ.
Read Moreරථ වාහන වැරදි වෙනුවෙන් රුපියල් 25000ක දඬමුදලක් පැනවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreපහේ ශිෂ්‍යත්වය කිරීම අහෝසි කළ යුතුයි කියලා මම හිතන්නේ. පහේ ශිෂ්‍යත්වය අහෝසි කිරීමට ඒ තීන්දුව ගන්නේ ඊට විකල්ප වැඩ පිළිවෙළක් හදලයි. එහෙම නැතුව මේ අවුරුද්දේ ඉදලා ලබන අවුරුද්ද වෙන කොට ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන්නේ නැහැ යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යළි එක්කිරිම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා කටයුතු කරමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
Read Moreඑළැඹෙන අප්‍රේල් 15 දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකායශයට පත්කිරිමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
Read Moreඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබූ ශ්‍රී ලංකා රුපියල මේ වන විට තරමක ශක්තිමත් වීමක් පෙන්නුම් කරයි.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදි කොට වසර විස්සක් සපිරීම නිමිත්තෙන් ඊයේ (01 දා) පැවති සංගීත සාදය අවසන් වෙද්දී ඇතිවූ ගැටුම් හා රිය අනතුරුවලින් එක් අයෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට ඇතැයි දඹුල්ල පොලීසිය කියයි.
Read More