කඩවත - කෙරවලපිටිය මාර්ග කොටස මේ වසරේ මැද භාගය වනවිට දක්ෂිණ අධිවේගී මාර්ගයට හා කටුනායක අධිවේගී මාර්ගයට සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇති බවද එම ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේය.
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය එළැඹෙන 31 දා ජනතා අයිතියට පත්කරන බව බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සඳහන් කරයි.
Read Moreඅපි ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිනවා. සමහරු අහනවා ඇයි කියන්නේ නැත්තේ කියලා. අමාත්‍යාංශයක් බාර අරන් දින 71 කින් ඒ අමාත්‍යාංශයේ ඇතිවන ගැටළු වලට කොහොමද පිළියම් සොයන්නේ.
Read Moreපවත්නා වියළි කාලගුණය හමුවේ දිනකට අවස්ථා දෙකකදී උපිරිම පැය 4ක් දක්වා විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලි බල මණ්ඩලය නිවේදනය කරයි.
Read Moreමීළඟ ජනාධිපතිවරයා විය යුත්තේ මෙරට වස විසෙන් තොර වගාවන් කිරීම පිණිස කටයුතු කිරීමට හැකි අයෙකු යැයි , පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පැවසුහ.
Read More2018 වසරේදී මේ දක්වා එම සමාගම බස්රථ සංඛ්‍යාව 24ක් නිපදවා තිබෙන අතර,එක් බස්රථයකින් ශුද්ධ ලාභය රුපියල් ලක්ෂ දෙකක් පමණ වන බවත්, ඒ අනුවඑම කාලසීමාවේදී සමාගම රුපියල් ලක්ෂ 48ක ශුද්ධ ලාභයක් උපයා ඇති බවත් ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.
Read More2013 වසරේ සිට 2016 වසර දක්වා කඳුළු ගෑස් මිලදී ගැනීමක් සිදු නොවූ බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreවිදුලි නිෂ්පාදනයට වඩා ඉල්ලුම ඉහළ ගොස් තිබීම හේතුවෙන් අද (25දා) දින සිට ලංකාවේ ඕනෑම ප්‍ර‘දේශයකට අවස්ථා දෙකකදී පැය හතරක කාලයක් විදුලිය විසන්ධි විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි
Read Moreබහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි ඉරාන ජාතිකයන් 9 දෙනෙකු හෙරොයින් මත්කුඩු කිලෝ 100කට අධික ප්‍රමාණයක් සමඟ අද (24) දකුණු මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
Read Moreමෙරට ඉතිහාසයේ කෙරෙන දැවැන්තම ආයෝජනය වන හම්බන්තොට, මිරිජ්ජවිල තෙල් පිරිපහදු සංකීර්ණයේ සහ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් කටයුතු අද (24) ආරම්භ කෙරිණි.
Read More2020 වසරේදී ඔස්ට්‍රේලියාවේදී ආරම්භවීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක ලසිත් මාලිංග සඳහන් කරයි.
Read Moreමේ ගෙවී ගිය වසර 04 තුළ 2015 ජනවාරි 08 වෙනිදා සිට අද දක්වා කාලසීමාව තුළ විල්පත්තු වන රක්ෂිතයේ අභයභූමියේ කිසි ම පුද්ගලයකුට හෝ කිසිම ආයතනයකට බිම් අඟලක්වත් අප විසින් දී නොමැති බව ඔබවහන්සේලාට ගෞරව පූර්වකව මෙහි දී සඳහන් කරන්නට ඕනෑ
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත්වීම එක්සත් ජාතික පෙරමුණට අභියෝගයක් නොවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව අද (20දා) නිල වශයෙන් සභාගත කිරිමට කටයුතු කළේය.
Read Moreනොරෝච්චෝල ලක් විජය බලාගාරයේ දෙවැනි විදුලි ජනන යන්ත්‍රයේ සිදුව තිබූ කාර්මික දෝෂය අද (20දා) අළුයම වන විට සම්පුර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට හැකිවූ බව ලක් විජය බලාගාරයේ බලස්ථාන කළමණාකරු ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා පැවසිය.
Read Moreජපානයේදී සොරකම් කරන ලද ටොයෝටා V8 ජීප් රථයක් කොටස් වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ශ්‍රී ලංකාවේදි එකලස් කර ළඟ තබාගත් සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඔහු සිය සේවකයාගේ අත බේර ගැනීමට කටයුතු කළ ආකාරය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය. ඒ වෙනුවෙන් ඔහුට සම්මාන පවා හිමිවිය. කෙසේ වෙතත් වර්තමානයේ ඔහු මුහුණ දි ඇති ගැටු විසඳිම සඳහා කිසිවෙකුත් මැදිහත්වී නොමැත.
Read Moreඉදිකිරීමේ කර්මාන්තයේ සේවයේ නිරත කම්කරුවන්ගෙන් සියයට 80ක් පමණ මත්ද්‍රව්‍ය භාවිත කරන බව මත්ද්‍රව්‍ය නිවාරණ ජනපති කාර්ය සාධන බළකාය සඳහන් කරයි.
Read Moreතමන් ලංකාවට එතනෝල් ගෙන්වන බවට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඔප්පු කළ හොත් තමන් දේශපාලන ජීවිතයෙන් සමුගන්නා බව පාර්ලිමෙන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
Read Moreමහනුවර නගරය කුණ්ඩසාලේ දක්වා දිගු කිරිමට ජයිකා ණය ආධාර යටතේ කටයුතු කරන බව අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරි ඇල්ල මහතා සඳහන් කළේය.
Read Moreඅල්ලස් කොමිසම ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහි නඩු 4ක් ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කළේය.
Read Moreපැයකට 175ක පමණ වේගයකින් වාහනයක් හප්පලා ඒ වාහනයෙන් පැනලා බේරෙන්න පුළුවන් රියදුරෙක් ඉන්නවනම් එයා විශ්වකර්මයෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් නයිට් රයිඩර් වගේ වෙයි.
Read Moreවිභාග සමත්වීම සඳහා ඒ සඳහා උත්තර ලිවීමට ජීවම් කළ පෑන් යනුවෙන් පෑන් ලබාදෙන දේශපාඥයින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවැසීය.
Read Moreලෝකයේ වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් සිය 19 අවුරුදු ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය තුළ ලබාගෙන ඇති සියලුම තරග වීරයා සම්මානයන් ඔහු භාරකාරත්වය දරණ ගුණජය සතුට පදනමට (ගුඩ්නිස්) පරිත්‍යාග කර ඇත.
Read Moreඛනිජ වැලි නිධිය ආරක්‍ෂා කිරීමට ඉදිරිපත් වන රාජ්‍යනිලධාරීන්ට පහරදී, පළවාහරිමින් රාජකාරියට බාධා කරනවා - ලංකා ඛනිජ වැලි සංස්ථාවේ සභාපතිනිය හා සේවකයෝ චෝදනා කරති
Read Moreමේ වනවිට එක් පවුලකට ලක්ෂ 5ක් නොමැතිව ජීවත් විය නොහැකි බව ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා අද (18දා) පැවසීය.
Read Moreඑළැඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දරුණු පරාජයකට ලක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සඳහන් කරයි.
Read More14 වෙනි ඔසාකා ආසියානු සිනමා උළෙලේ විශිෂ්ඨතම රංගනය සඳහා වන සම්මානය අසන්ධිමිත්තා චිත්‍රපටයේ නිල්මිණි සිගේරා විසින් මෙවර දිනා ගෙන ඇත.
Read Moreමහ බැංකු බැඳුම්කර සිදුවිමට අදාළ ප්‍රධාන වගඋත්තරකරුවා බවට පත්ව ඇති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා රජයට භාරදීම සම්බන්ධයෙන් තම ප්‍රතිප්තිය සිංගප්පූරුව විසින් පැහැසිලි කළ යුතුව ඇතැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
Read Moreඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ ශාඛාවක් අරලිය ගහ මන්දිරයේ නොපවතින්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව අමාත්‍ය සාගල රත්නායක මහතා අභියෝග කළේය.
Read More