saravita-anim2

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා

editors-choice - timelapse 10655 hours ago

LATEST

සැක වෑන් රථයක් වරකාපොලදී සොයාගනියි ‌

calendar_today 2019 අප්‍රේ 24 - 09:34 remove_red_eye - 5162  

SG PH 3779 අංකය සහිත කලු පැහැති වෑන් රථය වරකාපොල පොලීසිය විසින් සොයාගෙන තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අයි.එස්. ත්‍රස්ත සංවිධානය නිකුත් කළ විස්තරාත්මක නිවේදනයක මෙම ප්‍රහාරය සඳහා පැමිණි ත්‍රස්තවාදීන්ගේ නම් ඔවුන් ප්‍රහර සඳහා යොමු වූ ස්ථාන විස්තරාත්මකව ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කළේය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය දියත් කළ බව පැවැසෙන ජාතික තව්හීද් ජමාත් සංවිධානය විසින් ශ්‍රී ලංකාව තුළ තවත් ප්‍රහාරයක් දියත් කිරීමේ සැලසුමක් ඇතැයි ඉන්දීය බුද්ධි අංශ විසින් ශ්‍රී ලංකාවට දන්වා ඇතැයි වාර්තා වෙයි.

Read More

නොච්චියාගම නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට නොච්චියාගම පොලීසිය සමත්ව ඇත.

Read More

බෝම්බ සවිකර ඇති ඇළුමීනියම් තහඩු වලින් ආවරණය කරන ලද ලොරි රථයක් හා කුඩා වෑන් රථයක් කොළඹ නගරය වෙත පැමිණි ඇති බවට බුද්ධි අංශ විසින් අණාවරණය කරගෙන තිබේ.

Read More

දිවයිනේ ස්ථාන කිහිපයකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර වල වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් හා ආණ්ඩුවේ අමාත්‍යවරු භාර ගත යුතුව ඇතැයි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

Read More

අද දිනයේදී පල්ලි නොයන ලෙස තම පියා තමන්ට දැන්වූ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

Read More

එල්ලවිය හැකි ප්‍රහාර සම්බන්ධයෙන් බුද්ධි අංශ කලින් තොරතුරු ලබාදී තිබුණත් ඒ පිළිබඳව තමන් හා අමාත්‍යවරුන් දැනුවත් කර නොතිබුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

ඇතිවී ඇති තත්ත්වය තුළ අසත්‍ය ප්‍රචාර සහ ව්‍යාජ තොරතුරු හුවමාරුව

Read More

කොච්චිකඩේ සහ කටුවාපිටිය දේවස්ථානයන් හී සහ හෝටල් තුනක

Read More

කොළඹ ෂැන්ග්‍රිලා හෝටල් පරිෂයේ සිදුවූ පිපිරීමෙන් ප්‍රවීන සූපවේදිනි ශාන්තා මායාදුන්නේ සහ ඇගේ වැඩිමහල් දියණිය

Read More

රැධිරය පරිත්‍යාග කිරීමට අධික පිරිසක් පැමින ඇති බැවින්

Read More

මා ඇමෙරිකා එක්සත් ජනපදයේ රැදී සිටිය කාලය තුළ , එවැනි අධිකරණ ක්‍රියාවලියක් සම්බන්ධව කිසිදු නීත්‍යානුකූල ලියවිල්ලක් භාර නොදුන් බව ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසිය.

Read More

අපි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් අයින් උනේ නැහැ. ඔවුන් UNP එකත් එක්ක ආණ්ඩු කරන්න ගත්තම අපි විපක්ෂයේ වගකීම භාර ගත්තා යයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

ඔය පොහොට්ටුවේ කට්ටිය කියන විදිහට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවට යට කරන්න අපි කවුරුත් සූදානම් නෑ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නැතිව කාටවත් ජනාධිපති කෙනෙක්, ආණ්ඩුවක්, පළාත් සභාවක් හදන්න බෑ. පක්ෂයේ අපේක්ෂකයා වෙන කවුරුත් නෙමෙයි මෛත්‍රිපාල සිරිසේන මහතා යැයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා පැවසීය.

Read More

ඊයේ රෑ ඉදන් විදුලි කප්පාදුවක් වෙන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් කියන දෙයක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එදා කියපු දේ රට වෙනුවෙන් ආණ්ඩුව වෙනුවෙන් කිව්වේ විදුලි කප්පාදුවක් ඊයේ රෑ ඉදන් නැහැ කියලා. ඉතින් ඒ දේ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනවා” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

Read More

තමන්ගේ රටට ආවේණික ආහාර පාන සකස් කරන දැනුම දරුවන්ට ලබා නොදෙනවා කියන්නේ තමන්ගේ සංස්කෘතියෙන් යම්කිසි කොටසක් මග හරිනවා කියන එකයි - බ්‍රිතාන්‍යයන්ට ලංකාවේ කෑමවල රස ගෙන ගිය අම්මයි දුවයි කියන කතාව.

Read More

ෆෝඩ් වර්ගයේ ගිලන් රථ 118 ක් බෙදාදීමට නියමිත අතර, එක් ගිලන් රථයක වටිනාකම අනූඑක්ලක්ෂ හැත්තෑපන්දහසකි. බෙන්ස් වර්ගයේ ගිලන් රථ 20 ක් බෙදාදීමට නියමිත අතර, එක් ගිලන් රථයක වටිනාකම එක්කෝටි අසූහතර ලක්ෂයකි.

Read More

ක්‍රීඩා පනත යටතේ අයකරන දඬ මුදල් වැඩි කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ක්‍රීඩා පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More

වර්තමානයේ ඇතිව තිබෙන විදුලිබල අර්බුදය විසඳීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබේ.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලිග තරගාවලියට සමගාමිව සංවිධානය කර තිබෙන කාන්තා විස්සයි20 ප්‍රදර්ශන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු තෝරාගෙන තිබේ.

Read More

මරණකරු අවුරුදු 22ක් වන මිගහතැන්න ලිපිනයේ පදිංචි ත්‍රිසාල් ගුණසිංහ යන අයෙකු වෙයි.

Read More

වාහන වර්ග හතරක හැර අනෙකුත් සියලු වාහනවල සවිකර තිබෙන විවිධ නාද රටා සහිත නළා, විවිධ වර්ණවලින් යුත් විදුලි බුබුළු හා අධික ශබ්දය සහිත කැසට් රේඩියෝ ජුනි 30 වැනිදා වනවිට ගලවා ඉවත් කළ යුතු බව මාර්ග ආරක්‍ෂාව හා රථවාහන පොලිස් දිසාව සඳහන් කරයි.

Read More

ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රොමේනියාව, එක්සත් රාජධානිය, නොර්වේ, ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රේලියාව හා කැනඩාව යන රටවල් ඒකාබද්ධව රජයෙන් මෙම ඉල්ලීම කර තිබේ.

Read More

ඔහු ගායක කසුන් කල්හාර මහතාගේ පියා වන අතර නැසීගිය ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහල මහත්මියගේ ආදරණීය සැමියා වෙයි.

Read More

එක් නඩුවක් ලසන්තගේ දියණියගෙන් අනෙක් නඩුව ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතියෙන්

Read More

මට පුදුම සමන්තභද්‍ර බුදුන් වහන්සේ තමන්ගේ දායක සංගීතකාරයාට මේ ඩිංග කියන්නේ නැත්තේ ඇයි කියලා ය.

Read More

කෙසේ වෙතත් විභාගය අහෝසි කිරීම පිළිබඳ අවසන් තීරණයකට එම කමිටුව මෙතෙක් එළඹ නැහැ.

Read More

අධිවේගි මාර්ගයන්හි ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා තිබේ.

Read More

දැඩි අව් රශ්මියට නිරාවරණය වන ආකාරයට අලෙවිය තබා ඇති කේක්වල ප්‍රමිතිය පිළිබඳව ගැටලු ඇතිවෙමින් තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුනගේ සංගමය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.