saravita-anim2

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා

editors-choice - timelapse 10601 hours ago

LATEST

NTJ මුදල් මිලියන 140ක් වෙනත් වත්කම් බිලියන 7ක් සොයාගනියි

calendar_today 2019 මැයි 06 - 16:55 remove_red_eye - 1795  

පාස්කු ඉරිදා ප්‍රහායරට සම්බන්ධ ජාතික තව්හීද් ජමාත් සංවිධානයට අයත් මුදලින් රුපියල් මිලියන 140ක් හා සෙසු වත්කම් ලෙස රුපියල් බිලියන 7කට අධික වත්කම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අණාවරණය කර ගැනීමට හැකිව තිබේ.

ඩුබායිහිදි අත්අඩංගුවට පත්වූ මෙරට ප්‍රභල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන මාකදුරේ මධූෂ් අද (05දා) ඩුබායි රාජ්‍යෙයන් ලංකාවට පිටුවහල් කළේය.

Read More

පුපුරණ ද්‍රව්‍ය වාහන 20 ක් උතුරට යන මාතෘකාව යටතේ පළවූ පුවතට අප එකඟ නැහැ. ආරක්ෂක විධිවිධාන යොදා ඇති නිසා කිසිවෙකු ඒ පිළිබදව කලබල විය යුතු නැහැ.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 205 ගුවන් යානයෙන් මස්කට් බලා ඔහු පිටත්ව ගියේය.

Read More

ආසියාවේ ඉහළම මන්දපෝෂණයක් සහිත රටවල් අතරට ශ්‍රී ලංකාව පත්ව තිබේ. ආසියානු සංවර්ධන බැංකුව නිකුත් කළ වාර්තාවක මේ බව දැක්වෙයි

Read More

ඒ අනුව වාර්තාවල දැක්වෙන පරිදි තමන්ගේ උපත සිදුවූයේ 1980 වසරේදී නොව 1975 වසරේදී බව අෆ්රිඩී සිය ස්වයං චරිතාපදානයේ දක්වා තිබේ.

Read More

ජාඇල, ඒකල වානේ කම්බි නිශ්පාදනය කරන පෞද්ගලික කර්මාන්ත ශාලාවක තිබී කාලතුවක්කු උණ්ඩ 800කට අධික ප්‍රමාණයක් හා ටී.56 පතරෝම් හිස් කොපු 100කට අධික ප්‍රමාණයක් සොයා ගත් බව පොලීසිය පවසයි.

Read More

ජීවිත පරිත්‍යාගයෙන් අන්තවාදී මුස්ලිම් ත‍්‍රස්තවාදය පැරදවීමට කටයුතු කරන බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

Read More

මෙම පිපිරීම්වලින් මියගිය කුඩා දරුවන් 06 දෙනා ආගමික වතාවත්වලින් පසු භූමිදානය කර තිබේ.

Read More

පවතින ආරක්ෂක තත්ත්වය හමුවේ ආරක්ෂක අංශ විසින් සිදුකරන සෝදිසි මෙහෙයුම් පිළිබඳ තොරතුරු සමාජ මාධ්‍ය වල පළකිරීමෙන් වළකින ලෙස යුද හමුදාව ජනතාවගෙන් ඉල්ලා තිබේ.

Read More

ඩෙටනේටර් 10 ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව යුද හමුදාව පවසයි.

Read More

අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ලබාදුන් වෙඩි නොවදින මෝටර් රථය කාදිනල් හිමිපාණන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය සමග අවහිර කර තිබූ සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය, සාමය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ධුරය ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කරන්නේ නම්, ඒ වෙනුවෙන් තමන් කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පෙරමුණ කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.

Read More

ISIS නායක අබු බකර් අල්-බග්දාදි 2014 වසරින් පසුව ප්‍රථම වරට වීඩියෝ පණිවුඩයක් ප්‍රකාශයට පත්කරමින් කියයි.

Read More

මොකුත් කියන්න ඕනේ නැහැ. වෙසක්, පොසොන්. මේ ප්‍රශ්න ඉවර වෙනකන්, කිසිම උත්සවයක්. කිසිම පින්කමක්. කරන්න දෙන්න එපා ලංකාවේ. පන්සල් පනහකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්න නියමිතව තියෙනවා. ඒ තොරතුරු ඕනි නම් ගන්න එන්න බන්ධනාගාරයට යැයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් කරයි.

Read More

ෆේස්බුක් ප්‍රකාශකයෙකු ’අද’ පුවත්පතට දන්වා සිටියේ ඔවුන් මේ දුක්ඛදායක අවස්ථාවේ සහ ඉන් පසුවත් රටේ ප්‍රජාව සමග සිටින බවයි.

Read More

අනන්‍යතාවය තහවුරු කිරීමේ මූලික නිර්නායකය වන්නේ පුද්ගලයෙකුගේ මුහුණ පැහැදිළි ලෙස නිරාවරණය කිරීමේ අවශ්‍යතාවය බව එම නියෝගය තුළින් තව දුරටත් පැහැදිළි කර තිබේ.

Read More

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල අඩවි වාරණය ශ්‍රී ලංකා රජය මගින් ඉවත් නොකළහොත් එම සමාජ මාධ්‍ය සමාගමේ සේවාවන් ශ්‍රී ලාංකික ජනතාවට වෙත ලබානොදී සිටීමට කටයුතු කළහැකි බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය පවසයි.

Read More

ප්‍රහාරයට හේතුව එරට ආරක්ෂක අංශ විසින් මෙතෙක් තහවුරු කර නොතිබුණත්, මෙය වෛරී ප්‍රහාරයක් බව ට්‍රම්ප් කියයි.

Read More

තමන් ජනපතිවරණයට ඉදිරිපත්වීම හරහා අනත්වාදි මුස්ලිම් ක්‍රියාකාරිත්වයන් නවතා දැමීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කර තිබේ.

Read More

පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් පාසල් ආරම්භ කිරීම තවත් සතියකින් කල් දමා තිබේ. ඒ අනුව දෙවැනි පාසල් වාරය මැයි මස සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Read More

බුද්ධි අංශ සාමාජිකයන් සිරගත කිරීම පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට හේතුවක් නොවන බව මුදල් ඇමති මංගල සමරවීර කියයි.

Read More

එය ඇමෙරිකාව විසින් ඉතිහාසයේ ශ්‍රී ලංකාවට ලබාදෙන ඉහළම ප්‍රදානය වෙයි

Read More

කිසිම හමුදාවක් ලංකාවට ගෙනල්ලත් නැහැ, ගේන්නෙත් නැහැ, ඒ එක් එක් අංශවල දැනුම ලබා ගැනීම සඳහා පුහුණුවීම්වලට අවශ්‍ය විශේෂඥයන් තමයි දැනට ලංකාවේ අපේ නිලධාරින් සමග කටයුතු කරන්නේ.

Read More

මට මේක ටෙලිෆෝන් කරලා කිව්වනම් මම ඔක්කොම වැඩ නවත්වලා ලංකාවට එනවා පැයේ ගමන.

Read More

රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන අද දිනයේදි පල්ලි නොයන ලෙසට මුස්ලිම් ආගමික බැතිමතුන්ට රජය දන්වා තිබුණත් ඇතැම් පිරිස් අද පල්ලි ගොස් ඇති බව වාර්තා වෙයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරු හා ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් නැමැත්තා මෙම ප්‍රහාර මාලාවේදී ජීවිතක්ෂට පත්ව ඇති බව ආරක්ෂක අංශ විසින් තහවුරු කරගෙන තිබේ.

Read More

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වසර 10කට ආසන්න කාලයකට පසුව ශ්‍රී ලංකාවේ සිදු වූ පළමු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය බව සැබැවි. එයින් අප කම්පනයට පත්වූ බවත් ඒ කම්පනයෙන් යම් දෙගිඩියාවකට ලක්වූ බවත් සැබැවි. එහෙත් මෙවැනි තත්ත්වයකට මුහුණදෙන්නේ ස්විට්සර්ලන්තය, නෝර්වේ හෝ ෆින්ලන්තය හෝ නොවේ. මේ ශ්‍රී ලංකාවයි. අවුරුදු 30ක් තිස්සේ ලෝකයේ ප්‍රබලම ත්‍රස්තවාදී සංවිධානය සමග සටන් කළ, එය ජයගත් ශ්‍රී ලංකාවයි.

Read More

මෙහෙමගියොත් අලවංගු විතරක් ඉතුරුවේවි. දන්න පණ්ඩිතයෝනේ ගොඩක් මෙතන ඉන්නේ. මම ෆීල්ඩ් මාෂල් වුණේ කඩල විකුණලා නෙමයි. මගේ ප්‍රෙයාජන ගන්න.අපි වැඩ කරන්න ලෑස්තියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.