saravita-anim2

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා

editors-choice - timelapse 10751 hours ago

LATEST

සිරකරුවන් වෙනුවෙන් වසරකට රු බිලියන 5ක්

calendar_today 2019 අප්‍රේ 02 - 08:53 remove_red_eye - 382  

මෙරට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් වෙනුවෙන් පමණක් වසරකට රුපියල් බිලියන පහකට අධික ප්‍රමාණයක් වැය කරන බවට තොරතුරු හෙළිවෙයි.

අඹේපුස්ස - හබරණ මාර්ගයේ වැඩ නිම කිරිම වෙනුවෙන් තවත් රුපියල් කෝටි 30ක මුදලක් නොදුන හොත් ඉදිරි මැතිවරණයකදී අනෙක් පාර්ශ්වයට යන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය.

Read More

එසේම අධිකරණ අමාත්‍යවරිය තමන්ගේ දුරකතන ඇමතුම් සඳහා ප්‍රතිචාර නොදක්වන බවත් ඔහු සඳහන් කළේය.

Read More

බොරුල්ල කිංසි පාරේදී බීමත්ව රිය පදවා අනතුරක් කිරීම හේතුවෙන් ඇප මත නිදහස්ව ඇති ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ඒම අනතුරෙන් තුවාල ලැබූ ත්‍රිරෝද එ රථ හිමියාගෙන් සමාව ඉල්ලීමට කටයුතු කුළේය.

Read More

බීමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකිරිමේ චෝදනා යටතේ පොලිස් ඇප මත මුදා හැරි දිමුත් කරුණාරත්න අද අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ඇප මත නිදහස් කෙරිණි.

Read More

මාතර සිට බෙලිඅත්ත දක්වා වූනව දුම්රිය මාර්ගයේ කිලෝමීටර 36ක කොටස මේ මස 08වැනිදා ජනතා අයිතියට පත්කිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේය.

Read More

අමල් පෙරේරා හා නදීමාල් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සාබ්ධික වෙල්ලප්පිලි මහතාගෙන් ’අද’ කළ විමසුමකදී ඔහු සඳහන් කළේ අමල් පෙරේරා සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් තවමත් ප්‍රකාශ කළ නොහැකි බවයි.

Read More

වර්තමානයේ පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙස හදිසි විදුලිය මිලදී ගැනීමක් සිදුකිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

පිටුපසින් සිට පිහියෙන් අනින්නට විපක්ෂය ඉතා දක්ෂ බවත් ඡන්දයකට නොයන බවට පක්ෂ නායක රැස්වීමේදී පැමිණි එකඟතාවකට අනුව මන්ත්‍රීවරුන් විපක්ෂය විශ්වාස කර කටයුතු කරන්නට යෑමෙන් අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ පරාජයට පත්වූ බව පාර්ලිමේන්තුවේ සභානායක,රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන,උඩරට උරුමය හා මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

Read More

ස්වසන නාල මගින් සිදුකළ පරීක්ෂාවේදී දිමුත් කරුණාරත්න මත්පැනි පානය කර ඇති බවට හෙළි වූ බව බොරැල්ල පොලීයේ නිලධාරියෙකු සඳහන් කළේය.

Read More

මන්නාරම තෙල් ගවේෂණ සාර්ථ වී ඇති බවත් එහි ස්වාභාවික වායු හා ඛනිජ තෙල ඇති බවට සාර්ථක වී ඇති බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන හා මහා මාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය.

Read More

මේ වසර අවසානයේදි අධිවේගී මාර්ග කිලෝ මීටර් 144ක් ජනතා අයිතියට පත්කරන බව මහා මාර්ග හා ඛණිජ තෙල් සම්පත් අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය.

Read More

පාර්ලිමේන්තුවේ වැය ශීර්ෂ දෙකක් පරාජයට පත්විමේ වගකිම භාරගනිමින් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක අශු මාරසිංහ එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

Read More

පාර්ලිමේන්තුව තුළ සිදුවු කලහාකාරී සිදුවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවර්න්ට එරෙහිව නඩු පවරා සිරගත කිරීමට කටයතු කළහොත් මිය යනතුරු උපවාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා ඊයේ (28දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

දැනට භාවිත වන කාකි ඇඳුම වෙනුවට වඩා සුදුසු නිල ඇඳුමක් පොලිස් නිලධාරින්ට හඳුන්වාදීම පිළිබඳව තමා අදාළ අංශ සමඟ සාකච්ඡා කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

Read More

2018 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව ලංකාවේ ප්‍රථම ස්ථානය කොළඹ විශාඛා විද්‍යාලයේ නිලක්නා දිසිවරී වරුසවිතාන ශිෂ්‍යාව විසින් හිමි කරගෙන තිබේ.

Read More

මහින්ද රජපක්ෂ මහතාට ක්‍රියාත්මක කර අවසන් කල හැකිවූයේ ව්‍යාපෘති 4ක් බවත් බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සඳහන් කළේය.

Read More

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ජනපති ‌‌මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 31 දා ජනතා අයිතියට පත්කිරිමට නියමිතව තිබේ.

Read More

විදුලිබල අර්බූදය නිමා වන තුරු අරලියග මන්දිරයට ජාතික පද්ධතියෙන් විදුලිය ලබා නොගෙන විදුලි ජනක යන්ත්‍ර මගින් විදුලිය ලබා ගැනීමට පියවර ගෙන තිබෙන බවද, රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

ලංකාවේ පළමු ජංගම ග්‍රහ ලෝකාගාරය නිර්මාණය කිරීමට තරංග සමත්වූ අතර මේ ඔහුගේ කථාවයි.

Read More

මීළඟ ජනපති ලෙස පත්වන්නෙත් රෙද්ද හා බැනියම අදින කෙනේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවැසීය.

Read More

දේශපාලන පලිගැනීම් හේතුවෙන් අහිමි වූ මන්ත්‍රී වරප්‍රසාද සියල්ල තමන්ට යළි ලබාදෙන ලෙස ඉල්ලාපාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවට යොමුකළේය.

Read More

දෛනික විදුලි ඉල්ලුම දිනෙන් දින ඉහළ යන බැවින් අලුත් අවුරුදු සමයට පෙර වැසි නොලැබුණොත් විදුලි කප්පාදුව සිදුවන පැය ගණන තවත් ඉහළ යාහැකි බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

Read More

ගැඹුරු මුහුදේ වැලි කැණීම සඳහා ඩොජර් යන්ත්‍රයක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.

Read More

දැනට පවතින විදුලි හිඟයට මුහුණ දිම සඳහා වන යෝජනා 4කට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More

ශ්‍රි ලංකාව තුළ පෙනහළු බද්ධය ඉතා ඉක්මනින් ආරම්භ කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

Read More

ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත සුඛෝපභෝගී බස් රථ 37ක් කල්බදු ක්‍රමයට ලබාගැනිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත

Read More

පාතාල නායක මාකදුරේ මධූෂ් විසින් ඩුබායි හීදී සංවිධානය කරන ලද උපන් දින සාදයකට සහභාගී වීම සඳහා එහි ගොස් සිටි ජනප්‍රිය තරුණ ගායක නදීමාල් පෙරේරා සමග තවත් අයෙකු අද (27) දින උදෑසන එහි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .

Read More

මෙහි මූලික අරමුණ වන්නේ හම්බන්තොට යෝජිත කර්මාන්ත කලාපය කොළඹ වාණිජ අගනගරය සමග යා කිරීම ය.

Read More

වහාම පරීක්ෂණ සිදුකරන ලෙස පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඉල්ලති

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.