ඇමති රුවන් හා අජිත් බොහොම අමාරුවෙන් හොයා ගත්තේ
රාජ්‍ය ආරක්ෂක අමත්‍ය රුවන් විජයවර්ධන මහතාත් පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතාත් ඉතාමත් අවංකව වැඩ කරන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. " මටම ගැලපෙන අමාත්‍යවරුන් දෙදෙනෙක්. බොහොම අමාරුවන් තමයි හොයා ගත්තේ. මම ඔවුන් දෙදෙනාට බලය හා සියලුම වගකීම් පවරා තිබෙනවා." යැයි ජනපතිවරයා සඳහන් කළේය.

popular news
-
Champa Thursday, 04 April 2019 08:12 PM
කොටි ත්‍රස්තවාදය පරද්දල මිලියන් 21ක ජනතාවකගේ ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කරලා දීල රටටම නිදහසේ හුස්ම ගන්න ඉඩ ලබා දුන්න හිටපු ජනාධිපතිතුමාට, 2015 ජනාධිපතිවරණෙදී පිටිපැස්සෙන් පිහියෙන් අනින්නත් මිනිහෙක් හොයා ගන්න සෑහෙන්න අමාරු වෙන්න ඇති. ලංකාවටම එකයි. නෙද්දකින්.
Reply : 8 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

