ජනපති - අගමැති එක්කරන්න මලික්ගෙන් කපුකම්
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යළි එක්කිරිම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා කටයුතු කරමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
ඒ අනුව මලික් සමරවීර මහතාගේ මහනුවර පවතින නිවසේදි භෝජන සංග්‍රහයක්ද පවත්වා ඇතැයි මන්ත්‍රිවරයා හෙළි කළේය.
පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනපති හා අගමැති අතර කිසිම අවස්ථාවක එකමුතුවක් සිදු නොවනු ඇති බවයි.

popular news
-
Champa Tuesday, 02 April 2019 06:40 PM
වෙන වචන වලින් කියනව නම් ඔක්තෝබර් මාසේ මෛත්‍රී දාගත්ත වෙස් මූණ යූඑන්පී කපුවෙක් ලව්වම ගලවගන්න. මේගොල්ලන්ට කිසි දවසක සමාවක් දෙන්න හොඳ නැහැ. මන් කිව්වා දේ තමයි වුනේ මේ පාර ජිනීවා සමුළුවේදී. රට දෙවෙනි වටරත් පාවා දුන්නේ මෛත්‍රීගේ සම්පූරණ අනුදැනුම සහ අනුමැතිය ඇතුව. හැමදාම කියනව වගේ අන්තිමට කිව්වා එයා දන්නේ නැහැලු තානාපති හොරෙන් අත්සන් කරලලු. එහම කරා නම් ඒ මිනිහව පහු වෙනිදාම recall කරන්න එපාය. පට්ට බොරුවක්. තානාපති කෙනෙක්ට එහෙම බලයක් නැහැ. මෛත්‍රී හිතන් ඉන්නේ තාම ඉන්නේ 2015 එයාට චන්දෙ දීපු බත් කරන හරක් කියලා. විපක්ෂය දැන් වහල්ලු කරගෙන හින්දා ඒ ගොල්ලොත් හොඳටම දැන දැන කට වහන ඉන්නවා. සර්පයන් සර්පයන්මයි. කවදාවත් විශ්වාස කරන්න හොඳ නැහැ. දැන් plan එක 2015 වගේ හොර චන්ද වලින් දිනන්න. හැබැයි මේ පාර නම් මිනිස්සු ඉවසන්නේ නැහැ.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

