අනෙකුත් ශ්‍රේණිවල දරුවන්ටත් ටැබ් දෙනවා - අකිල
උසස් පෙළට මෙන් ම අනෙකුත් පන්තිවල දරුවන්ට ද අනාගතයේ දී ටැබ් පරිගණක ලබාදීමට පියවර ගන්නා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ ඊයේ (03දා) පැවැති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
පොත් බෑගයක් වෙනුවට ටැබ් පරිගණකයක් සමඟ පාසල් එන්නට අවස්ථාව ඉදිරියේ දී ලබාදෙන්නට පියවර ගන්නා බවත්, අමතර කියවීම් පොත්, e-ඉගෙනුම්, e - ටියුෂන් ආදී පහසුකම් ඒ හරහා දරුවන්ට ලබාගැනීමට ඒ අනුව ඉඩ ප්රස්ථා සලසාදිය හැකි බවත්, අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

popular news
-
Sarath Thursday, 04 April 2019 05:23 PM
Oya tab deela Hari yanne na eken athi wedak ne, thawath lamai mottawenawa. Boruwada karanna apartment. Puluwannam iskolawala Ciomputer learning Centers dala computer ugananana. Lamaige anagathe nethi karanna apa. Mama kiyanna attha americawe sita.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

