අරලියගහ මන්දිරියේදී STF සෙබළෙක් වෙඩි තබාගෙන දිවි නසාගෙන - විමල්
අරලිය ගහ මන්දිරයේදි පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබෙළෙක් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇතැයි පාරිලිමෙන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
අද පෙරවරුවේදී ඔහු මේ බව පාර්ලිමේන්තුවට සඳහන් කළේය. මේ පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙසත් ඔහු කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේය.

popular news
-
chithrananda Monday, 08 April 2019 05:29 AM
අර ව්යග්රා ගොඩට මේක දාන්නද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

