ඇමතිවරුන්ගේ නම් හෙළිකර ප්රශ්න ඇතිකර ගන්න බෑ
විපක්ෂයේ මන්ත්රිවරුන් ස්ථාවර නියෝග 27/2 යටතේ ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන්ගෙන් විමසූ ප්රශ්න 14කට පිළිතුරු ලබාදී නැතැයි පාර්ලිමේන්තුවේදී අද (08දා) හෙළිවිය.
එහිදි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්රශ්න 09ක් සහ ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස් දේවානන්දා මහතා ප්රශ්න 05ක් යොමුකර තිබුණි.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ අනුර කුමාර දිසානායක මහතා යොමු කළ ප්රශ්නවලින් ප්රශ්න 9කට පිළිතුරු ලබාදීමට තිබෙන බවයි.
එම ඇමතිවරුන් කවුරුන්දැයි හෙළි කර තමන්ට පෞද්ගලික ප්රශ්න ඇතිකර ගත නොහැකි බවත් ඔහු ප්රකාශ කළේය.

popular news
-
Egodaha yanno Thursday, 08 August 2019 08:52 PM
You can't say so. You must intervene and these queries responded by relevant ministers.
Reply : 0 0
Kumar Saturday, 10 August 2019 07:32 PM
අනුර කුමාර මහත්තයෝ ඔය දැනගෙන සිටියෙනැද්ද වෙස් බැන්දත් නටන්නේ එලිපිට කියන එක. ඔය එක එක බොරු ප්රකාශ කරලා පච වෙන්න එපා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

