හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත් නාමල් රාජපක්ෂ මහතා හා ව්‍යාපාරික තිලක් වීරසිංහ මහතාගේ දියණිය වන ලිමිනි වීරසිංහ අද යුග දිවියට පා තැබූහ.
එජාප නායකත්වය හා එජාපෙ ආණ්ඩුවක් යටතේ අග්‍රාමාත්‍ය ධුරය රනිල්ට ලබාදීම ගැනත් සාකච්ඡා
Read Moreඉදිරි වසර 10ක් තුළ, නව අභ්‍යවකාශ දුරේක්ෂ මගින් K2-18b හි වායුගෝලයෙහි පවතින මෙම අභිරහස නිවැරදිවම හඳුනාගනු ඇත.
Read Moreරූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශ යටතට පත්කරගත්තේ, පසුගිය ඔක්තෝම්බර් මාසයේදී මෙන් කුමන්ත්‍රණයක් සිදුකිරීමට දැයි සැක මතුවන බව ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
Read Moreබහුකාර්ය නෙලුම් කුලුන ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 104 ක් වැය කර ඇති අතර, එයින් 80% ක්ම චීන එක්සිම් බැංකුව විසින් දරනු ලැබේ.
Read Moreතහනම් කළ සංවිධානයක් වන ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානයේ සැකකරුවන් 11කු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකයට භාරදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා පැවැති සාකච්ඡාව සාර්ථක බවත් එහි ප්‍රතිඵල ඉදිරි දින කිහිපයේදී දැක ගැනීමට හැකිවනු ඇති බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
Read Moreඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල පහළ දැමීමට රජය තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති ධූරයේ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද සිය රාජකාරී ආරම්භ කළේය.
Read Moreජාත්‍යන්තර විස්සයි20 පිටියේ පිට පිටම පන්දු හතරකදී කඩුලු 4ක් දවාගත් ලෝකයේ දෙවැනි පන්දු යවන්නා බවට ශ්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග වාර්තා අතරට එක්විය.
Read Moreමාතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු චන්ද්‍රසිරි ගජධීර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
Read Moreඅර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට නීතිපතිවරයා විසින් සකසන ලද පිටු 21,000කින් පමණ යුතු ලිපිලේඛන සිංගප්පූරුවේ අදාළ දෙපාර්තමේන්තු වෙත යොමු කළ යුතුව තිබේ.
Read Moreමන්ත්‍රීකම දේශපාලනය කරන්න තීරණාත්මක සාධකයක් කියලා අපි හිතන්නේ නෑ. ලබන සැරයේ අපි සමහරවිට තරග කරන්නෙවත් නැතිවෙයි.
Read Moreජනපතිවරණය සඳහා තරග කිරීමට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට අවස්ථාවක් දෙනේනේ නම් ඔහුට ශ්‍රී ලංකාවේ මීළඟ ජනපති ලෙස පත්වීමට හොඳ අවස්ථාවක් ඇති බව කැබිනට් නොවන අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.
Read Moreඅසනීප තත්ත්වයෙන් පසුවූ හිටපු ජනපතිවරයා, සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ සිය දිවි ගමනට සමුදී ඇත.
Read Moreඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවට මැතිවරණ කොමිසමට අද (05දා) දැනුම් දුන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreඑකක් මතක තියා ගන්න අපි ඉදිරිය තිබ්බ අඩිය පස්සට තියන්නේ නැහැ. ලබන මාර්තු මාසය වන විට දුම්රියෙන් කසළ ගෙනයාමේ ව්‍යාපෘතියත් සාර්ථකව අවසන් කරනවා කාගේ විරෝධතා, මොන ආකාරයේ දේශපාලන මුග්ධ කි‍්‍රයා සිද්ධ කළත්.
Read Moreපසුගිය මාස හතක කාලයෙන් පසුව රුපියල නැවතත් අවප්‍රමාණය වී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 182. 17ක් බවට පත්විය.
Read Moreඅතේ ඇඟිලි හතරක් කැඩී ගිය පුද්ගලයෙකුට සාර්ථකව සැත්කමක් කර එම ඇඟිලි සියල්ල සාර්ථකව බද්ධ කිරීමට මහනුවර ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය අමිල ශෂංක රත්නායක මහතා ඇතුළු කණ්ඩායමක් සමත්ව තිබේ.
Read Moreමේ පිළිබඳව අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා පැවැසුවේ අද දිනය පාර්ලිමේන්තු ඉතිහාසයේ කළු දිනයක් වූ බවයි.
Read Moreදේශපාල අර්බුද, සමාජ අර්බුද ඒ සියල්ලත් සමග අපි ඉතාම කෙටි කාලයකින් අපි බලාපොරොත්තු නොවූ අගාධයකට වැටෙනවා.
Read Moreදෙමවුපියන්ගේ කැමැත්තකින් තොරව වයස අවුරුදු 13ට අඩු දරුවන් ඇසුරෙන් දත්ත එක්රැස් කිරීම නිසා රු.කෝටි 3,000ක දඩයක්.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සම්මේලනය අමතමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කථාව හේතුවෙන් ආණ්ඩු පක්ෂය හා ප්‍රධාන විපක්ෂය යන දෙපිළේම දේශපාන අර්බුද මතුව ඇති බවට ‘අද’ට වාර්තා වෙයි.
Read Moreමම එකක් කියන්නම්. මම බෝක්කු හදන්නේ නෑ. මම බෝක්කුකාරයෙක් නෙමෙයි. මම ඉන්නේ රට හදන්න. රට බෝක්කුවට දාන්න ඕන නම් බෝක්කුකාරයන්ට බාර දෙන්න. කොච්චර අමාරුවුණත් රට හදන්න නම් අපිත් එක්ක එන්න ඕන කියලා මම කියන්න කැමතියි.
Read Moreනඩු ඉක්මනින් අවසන් කිරීමට කටයුතු කළ යුතු බවත් එක රටක් තුළ ක්‍රියාත්මක විය හැක්කේ එක් නීතියක් පමණක් බවත් හිටපු ආරක්ෂක ලේකම්, ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreහිස යළිත් එළැඹෙන සඳුදා දිනයේදී ගෙඩ ගෙන එය භූමිදානය කරන නිශ්චිත ස්ථානයක් හඳුනා ගන්නා ලෙස මඩකලපුව දිස්ත්‍රික් ලේකම්ට අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
Read Moreජනාධිපතිවරයාගේ බලයෙන් කොටසක් ගෙන කොටසක් ඉතිරි කර තිබෙන අතර, අගමැතිවරයාට බලය වැඩි කර, කථානායකවරයාට තවත් බලය දී තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.
Read Moreශ්‍රී ලංකා ගුවන් සීමාවට ඇතුළු වන ගුවන්යානා වලින් අය කෙරෙන ගාස්තු ලබන මාසයේ සිට වැඩි කරන බව ප්‍රවාහන සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්රමසිිංහ මහතා විසින් තමාව ඊයේ (29) හදිසියේම අග්‍රාමාත්‍ය කාර්යාලයට කැඳවා ඇති බව පවසමින් නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇඹිලිපිටිය, සංඛපාල රජමහා විහාරසථානයේ පැවති උත්සවයක් අතරතුර කොළඹ බලා පිටත්විය.
Read More